ඔන්න FARGO තෙවැනි කතා සමයේ අටවෙනි කොටසත් අරගෙන ආවා… ලිපිය: ඉසුරු දිල්ශාන් කොහොමද ගියපාර එපිය පට්ටයි නේ? අන්තිමේදී නිකීව වෙන හිරගෙයකට අරන් යන අතරේදී හිරකරුවන් ප්‍රවාහනය කරන බසයට ප්‍රහාරයක් එල්ලවෙනවා. ප්‍රහාරය එල්ලකලේ කවුද කියලා දකින්න ඇතිනේ. වෙනින් කවුරුත් නෙමේ වර්ගාගෙ ගෝල බාලයෝ ටික තමයි. බස් එකේ යක…

ඔන්න FARGO තෙවැනි කතා සමයේ අටවෙනි කොටසත් අරගෙන ආවා…
ලිපිය: ඉසුරු දිල්ශාන්
කොහොමද ගියපාර එපිය පට්ටයි නේ? අන්තිමේදී නිකීව වෙන හිරගෙයකට අරන් යන අතරේදී හිරකරුවන් ප්‍රවාහනය කරන බසයට ප්‍රහාරයක් එල්ලවෙනවා. ප්‍රහාරය එල්ලකලේ කවුද කියලා දකින්න ඇතිනේ. වෙනින් කවුරුත් නෙමේ වර්ගාගෙ ගෝල බාලයෝ ටික තමයි. බස් එකේ යකඩ ආවරණය කපන තැනින් තමා කතාව අවසන් වුනේ. ඉතින් මේ කොටස ක්‍රියාදාම වලින් පිරුනු කොටසක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද වර්ගාගේ ගෝලයෝ නිකී පස්සෙන් හඹාගෙන එන එකත් නිකී ඔවුන්ගෙන් ගැලවෙන්න හදන හැටිත් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේමයි වර්ගාගෙ සහ එමිට්ගේ අතර ලොකු හැරවුමක් සිද්ධවෙනවා. එක කොටසක වුනත් කොච්චරක් දේවල් වෙනවද කියලා කතාව බලන ඔයාලා හොදටම දන්නවා ඇති. ඒ නිසා ඔන්න නරඹන්නටම ඉඩදෙමින් මෙතනින් නතරවෙනවා.
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,476 downloadsDownload Fargo.S03E08.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
10 comments
sam fisherr
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
kiyala wedak naa supiriyiusachintha
Sub ekata thanks sahoo
Jayajeewantha
දැන් නම් කථාව සුපිරියටම යනවා. 2010 අැමරිකාව මෙහෙමද අප්පා?? බොහාෙම ස්තුතියි සබ් එකට.
Wijesingha
mewa thamai katha bn.. patta neh
sam fisherr
බයිස්කොප් එක imdb,afi වගේ හොදම චිත්ත්‍රපටි අපි අතරට ගෙනල්ල,කිසිහරයක් නැති නිකම්ම action හරි fantacyයක්හරි වෙච්ච තේරැමක් නැති film බලන එකෙන් මුදව ගන්න පොඩි උත්සහයක් දරනව මම හිතන්නෙ.එත් imdb250හේ තියන tv show වලට සබ් දෙන්න වැඩි උනන්දුවක් නැ වගේ(එක ලේසි වැඩක් නෙමේ තමා)එත් imdb 250 තියන ෆිලුමක් ගත්තොත් එකයි එතනිං ඉවරයි එත් tv show එකක් ගත්තාම එක සිසන් එකක සුපිරිම එපි 10වත් තියනව හරියට fargo,breaking bad,got වල වගේ එකක් බැලුව ඉවරයි වගෙ නෙමේ බොනස්ම 10හයක් එහෙම ආස නැද්දගොඩාක් අය ඇරො flash වලට මැරෙන්න හදද්දි මේවගෙ සුපිරි එව බලන්න කවුරැවත් නැතිව වැලලිලා යන්න යද්දි ආපහු ගෙන්න කටයුතුකරපු අය හැමොටම ස්තුති
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasun@rko
Mewwa tmi tv series.. elama ituru 2t demu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S03 : E08] sinhala subtitles | විසඳුම් නොමැති ප්‍රෙහේළිකා..!![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)


මේකට සබ් දෙන එකනම් සුපිරි අයියේ තැන්ක්ස්