මුලින්ම කියලා ඉන්නම් වෙනදා වගේ නැතුව මෙච්චර පමා වෙන්න හේතුව. කතාව යන විදියට මේක කොහෙත්ම පමා කරන්න පුලුවන්කමක් නෑ. පෝය දවස සහ ඉරිදා දවස් දෙකටම රැකියාව හරස්වුනු නිසා තමයි පමා උනේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් සතියේ කොටසේ සිදුවීම් කිහිපයක්ම සිද්ධවුනා. ගෝඩ්න්ට ඇනයක් වෙලා හිටපු සොෆියා පැත්තකට කර…

මුලින්ම කියලා ඉන්නම් වෙනදා වගේ නැතුව මෙච්චර පමා වෙන්න හේතුව. කතාව යන විදියට මේක කොහෙත්ම පමා කරන්න පුලුවන්කමක් නෑ. පෝය දවස සහ ඉරිදා දවස් දෙකටම රැකියාව හරස්වුනු නිසා තමයි පමා උනේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කලින් සතියේ කොටසේ සිදුවීම් කිහිපයක්ම සිද්ධවුනා. ගෝඩ්න්ට ඇනයක් වෙලා හිටපු සොෆියා පැත්තකට කරන්න ලීට පුලුවන් උනා. හැබැයි ජිම්ට වෙඩි කන්නත් සිද්ධවුනා. සොෆියාගේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණ නැති එකයි පුදුමේ. ගෝතම් වල ඉතින් ඕවා පුදුම දේවල් නෙමෙයි. මැරුණ මිනිස්සු අනන්තවත් ආයෙත් ඇවිත් තියනවානේ. ඊටපස්සේ පෙන්ගුයින් සහ රිඩ්ලර් දෙන්නා ආපහු මිත්‍ර වෙනවා. ඒ දෙන්නාගේ වැඩ තව ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. මොකද දැන් සොෆියා නැති නිසා පෙන්ගුයින් ආපහු එයාගේ තැන ගන්න එක අනිවාරෙන්ම සිද්ධවෙයි. බාබරා ගැන කිව්වොත් එයාට හිසේ කැක්කුමක් තියනවා. එයාගේ අතින් එලියක් මතුවෙනවා තමයි ගිය සතියේ පෙන්නුවේ.
ඉතින් බාබරාගේ අතින් ආපු එලියට සම්බන්ධ කතාව අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒවගේම තමයි ආකම් හිරගෙදරින් කට්ටියක් පනිනවා. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. එයාලා කරන වැඩ තමයි අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,580 downloadsDownload Gotham-S04-E16.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
42 comments
Eranga Sandaruwan
sachintha
Sub ekata thanks sahoo
JayaLakshanpubudu
Ammo. Thanks bro sub ekt elaa
ashen27
TNx bro sub akata
Hirunaprabodha
ස්තූතියි සහෝ .. ඔබට ජය
tharindu gunarathna
thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ සබ් එක....ලහිරු ප්‍රසාද්
thanks nuwa.
Sadeu_Bandara
සිංහල උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
Lushan Tharinda
Subata thanks...
100
Sub eakata thanx
Hard Rock
patta. thanx
Sanath Indika
thx broo
Udara Damith Dissanayaka
.....................උපසිරැසියට බොහෝම ස්තුතියි ....................
gayan215
bohoma sthuthi saho...
sachintha
Sub ekata thanks sahoo
D.Chamara
bohoma athuthi sahoo degatam karagena yamuo
Nuwansampath
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....ජය වේවා ...
rasangarasanga7
Tnx mcn ❤️❤️❤️
shehanp
Thank you
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට...................
Pradeepkumara
Thanx broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dias
Thank u nuwa..
shadow_11448
Tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
100
Thanx sub eakata
futureomega
thanks for the sub.
Yumal Kasun
Thankzzz bro!!!
Anuruddha Leo
සබට තෑන්ක්ස් මචෝ... :)
Shancj
17 epiyata sub nadda
kasun rodrigo
thanks for sub episode 17 sub nadda
sineth devapriya
සබ් දෙන එක නවත්තලාද සහෝ
සීසන් එකම ඇවිත් ඉවරයි
chanaka_naveen
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි :3
chamith555
ft
Dilrulzz
Thnk you very much
wajira
thanks for sub
imrdeen100
thankQ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement




උප සිරැසියට බොහෝම ස්තූතියි...
ජය වේවා..