Fargo ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 320,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවක් ලබාගෙන 8.9ක දැවැන්ත අගයකට හිමිකම් කියන ගමන්,හොඳම කතාමාලා 250 අතර 36වන ස්ථානයේ නොසැලී රැඳී ඉන්න කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවේ අලුත්ම කතාසමය, ඒ කියන්නේ 4වෙනි පියවර 2020 සැප්තැම්බර් මාසයේ විකාශය…

Fargo ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 320,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවක් ලබාගෙන 8.9ක දැවැන්ත අගයකට හිමිකම් කියන ගමන්,හොඳම කතාමාලා 250 අතර 36වන ස්ථානයේ නොසැලී රැඳී ඉන්න කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවේ අලුත්ම කතාසමය, ඒ කියන්නේ 4වෙනි පියවර 2020 සැප්තැම්බර් මාසයේ විකාශය වෙන්න පටන්ගත්තා. කොටස් 11කින් යුක්ත මේ කතාසමයත් පෙර කතාසමයන් වගේම සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය වූවක්. Chris Rock, Jessie Buckley, Jason Schwartzman, Ben Whishaw වගේ ගොඩක් අය මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා.
එහෙනම් පලවෙනි කොටස බලපු අයට කතාව ගැන මූලික අදහසක් එන්න ඇතිනේ. 1950 වසරේ කැන්සාස් නගරයේ වෙච්ච සිදුවීම් මාලාවක් මූලික කරගෙන තමා කතාව දුවන්නේ. ෆාඩා පවුලේ ආධිපත්‍යය, කැනන්ලාගේ සංක්‍රමණය, පුත්‍ර හුවමාරුව, ඩොනටෙල්ලෝගේ හදිසි අනතුර, ගුප්ත හෙදිය ඔරියෙට්ටා, අවමගුල් ශාලාවේ පුංචි කෙල්ල එතෙල්රීඩා ගැන පලවෙනි කොටසින් දැනගන්න ඇති.
එහෙනම් දෙවැනි කොටසත් එක්කත් එකතු වෙන්න අමතක කරන්න එපා. යන්න කලින් ඉසුරු දිල්ෂාන් සහෝදරයාව ආදරෙන් මතක් කරනවා මාවත් මේ කතාමාලාවට එකතු කරගත්තට. ගිහින් එන්නම් එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,578 downloadsDownload Fargo-S04-E02.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
8 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Perera
NACOS MEXICAN akata sub karannako sahola plz
සියන්ත
ටසිරි... ස්තුතියි මයුරපාදයාණනි
ganeshadikari
thanks bro 10/10
isuru dilshan
ස්තූතියි මයූ! Xoxo
isuru dilshan
උදය සුපිපුණු මලක් බදු
ළපටි අතපය වලින් මුදූ
හුඟක් මහන්සිවෙලා හැදූ
සබ් එකට ස්තුතියි සුදූරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ