කොහොමද හැමෝටම, ඔන්න පස්වැනි කොටසත් අරගෙන ආව. මේ තමයි සීසන් එකේ හරි මැද. අද අරගෙන එන මැද ඉඳල තමයි ගොඩක් දේවල් කණපිට ගැහෙන්න නියමිත 🙂 පෙර මතකයෙන්, බ්‍රැඩ් මේ වෙනකොට එමිට සැහෙන්න බැඳිලා.ඒ වගේම දැන් හැමෝම දන්නවා ෆැනින් කරන්න යන සෙල්ලම ගැන. ඒ නිසා දැන් හැමෝම ඉන්නේ ටිකක් කලබල වෙලා. මොකද එයාලව පාලනය කරගන්…

කොහොමද හැමෝටම, ඔන්න පස්වැනි කොටසත් අරගෙන ආව. මේ තමයි සීසන් එකේ හරි මැද. අද අරගෙන එන මැද ඉඳල තමයි ගොඩක් දේවල් කණපිට ගැහෙන්න නියමිත 🙂
පෙර මතකයෙන්,
බ්‍රැඩ් මේ වෙනකොට එමිට සැහෙන්න බැඳිලා.ඒ වගේම දැන් හැමෝම දන්නවා ෆැනින් කරන්න යන සෙල්ලම ගැන. ඒ නිසා දැන් හැමෝම ඉන්නේ ටිකක් කලබල වෙලා. මොකද එයාලව පාලනය කරගන්නේ කොහොමද කියල තවම කවුරුත් දන්නෙ නැහැ. ඒ අස්සේ එමිට වෛරසයේ බලපෑම ඇතිවේගෙන එනවා. ඒ විතරක් නම් මදැයි ආසදිතයෙක් පලා ගිහින් දැන්. ඒ අස්සේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් ඇවිත් හැම දේම අවුල් කරලා දාවි වගේ.
අද කොටසින්,
අද කොක්ටසේදී කතාව කණපිට ගහනව. මේ වෙනකම් එල්සයිමර් රෝගයෙන් පෙළෙමින් හිටිය එලිසබෙත්, ෆැනින් සහ ජෝනාස් අතර දේවල් ගැන අද තදටම කියවෙනවා. ඒ වගේම මේ වෛරසය පැතිරෙන ආකාරය සහ පැතිරීම වලක්වනකොට ඇතිවෙන මුලිකම බාධක ගැනත් අද දැනගන්න ලැබෙනවා. එහෙම නම් හයවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!
Director: Jason Ensler
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 8.0
Air Date: 11 February 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,725 downloadsDownload The.Passage.S01E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
9 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Shihara Anjana
`Niyama TV Series ekak. aneth EP ekakth ikmanin Denna.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pramukmili
Thanx bro.............
Anonymous
Thanks bro
prasanga
thanks..
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Passage [S01 : E05] Sinhala Subtitles | යුධ අවියක්ද? එන්නතක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි