Watch Trailer

Fargo [S04 : E03] sinhala subtitles | ආධිපත්‍ය අරගලය! [සිංහල උපසිරසි]

කතාව හොඳ ආරම්භයක් අරගෙන චරිත බොහෝමයක් මේ වෙනකොට හදුන්වලා දීලා අවසානයි. ගියවර කොටසේදි චරිත ගණනාවක් කතාවට එකතුවුනා. ජොස්ටෝ සහ කැනන් අතර අරගලය අතරින් නර්ස් මේෆ්ලවර්ගේ මැදිහත්වීම, පොලිස් නිලධාරී ඕඩිස්ගේ ක්‍රියාකලාපය, සෙල්මා සහ ස්වානිගෙ පැමිණීම වගේ ගොඩක් දේවල්වල පදනම දැන් වැටිලයි තියෙන්නෙ. මෙවර කොටසෙන්,…

කතාව හොඳ ආරම්භයක් අරගෙන චරිත බොහෝමයක් මේ වෙනකොට හදුන්වලා දීලා අවසානයි. ගියවර කොටසේදි චරිත ගණනාවක් කතාවට එකතුවුනා. ජොස්ටෝ සහ කැනන් අතර අරගලය අතරින් නර්ස් මේෆ්ලවර්ගේ මැදිහත්වීම, පොලිස් නිලධාරී ඕඩිස්ගේ ක්‍රියාකලාපය, සෙල්මා සහ ස්වානිගෙ පැමිණීම වගේ ගොඩක් දේවල්වල පදනම දැන් වැටිලයි තියෙන්නෙ.

මෙවර කොටසෙන්, හිරෙන් පැන්න සෙල්මා සහ ස්වානිගේ පස්සෙන් පොලීසිය ලුහුබඳිනවා. ඒවගේම ඕඩිස්ට කතාවට එකතුවුන අලුත් නිලධාරී ඩෙෆී එක්ක එකතුවෙලා පරීක්ෂන කරන්න සිද්ධවෙනවා. ඕඩිස්ගේ දෙබිඩි පිළිවෙතත් එක්ක බලද්දි මෙහෙම වැඩක් වෙන එක මිනිහට හිසරදයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒවගේම ජොස්ටෝගෙ නාහට අහන්නෙ නැති මල්ලි ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්නයි හදන්නෙ. මොකද මිනිහ ඉවසීමක් නැති, වලියටම බර පොරක් නොවැ. මොකක්ද ඒ කියල වගේම තව බොහෝ දේ මෙවරත් පුරා පැයක ධාවන කාලයක් ඇති මේ කොටසෙන් බලමු!

ලිපිය – ඉසුරු දිල්ශාන්

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,403 downloadsDownload Fargo-S04-E03.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,403 downloadsDownload Subtitles28 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    ම්ම් හ්ම්ම්.. ස්තුතියි නිල්.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. ක්‍රිෂ්මි කටුඩ්‍රිස්ටි

    ම්ම්ම්හ්හ්හ් ස්තූතියි ඩඩා

  5. Isuru Dilshan

    උපසිරැසියට ස්තූතියි නිලූ!

  6. Tharu

    අයියේ, servant Tv series එකට සබ් කරන්නකෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P