ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕ…

ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕඩිස්ට ඩීෆි එක්ක එකතුවෙලා වැඩකරන්න සිද්ධවෙනවා. මේ දෙන්නා සෙල්මෙයාර් සහ ස්වානි පසුපස ලුහුබැන්ඳත් කොටුකරගන්නට හැකිවන්නේ නෑ. ඒ අවසරයෙන් ක්‍රියාත්මක වන සෙල්මෙයාර් සහ ස්වානි ස්මට්නිලා වැටිලා ඉන්න ණය අර්බුදයෙන් ඔවුන්ව ගොඩදාන්න පොඩි වැඩක් දෙනවා. වැඩේ මොකක්ද, කාටද වැඩේ දුන්නෙ කියන එක මතක ඇතිනෙ.
ඔය විදියට ඉදිරියට යන කතාවේ මේ කොටසින්, සෙල්මෙයාර් සහ ස්වානි හොරකම් කරපු මුදල් කොටසක් ස්මට්නිලගෙ ණය ගෙවා දමන්න ලබාදෙන්නනෙ හිතන් ඉන්නෙ. ඉතින් වැඩේ කියන්නෙ ස්මට්නිලා ණය වෙලා ඉන්නෙත් වෙන කාටවත් නෙමෙයි කැනන්ටමනෙ. ඒ නිසා මේ කාරණය කොතනින් කෙලවෙර වෙයිද කියන එක දැනට ප්‍රශ්නයක්. මේ අතර එතල්රීඩා මිස් මේෆ්ලවර් සම්බන්දයෙන් ඉතාම වැදගත් දෙයක් හොයාගන්නවා. කතාවටම ලොකු බලපෑමක් ඇතිකරන්න පුළුවන් මේ හොයාගැනීම මොකක් වෙන්න පුළුවන්ද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,458 downloadsDownload Fargo-S04-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
6 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
thilina
thhq brooooo
kauru hari snowpiercer series ekta sub dennaa aluth eka ava
isuru dilshan
ස්තූතියි මචං!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila
supiri wedak! digtma krgen ynna! good luck bro!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සහෝ