Watch Trailer

The Passage [S01 : E06] Sinhala Subtitles | වැම්පයර් දඩයම! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම, ඔන්න හයවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් හතරකින් කතාව අවසානයි. 🙂 පෙර මතකයෙන්, දැන් නම් එමිට විවිධ හැකියාවන් තියෙනවා කියල තහවුරු වේගෙනයි එන්නේ. ඒ කියන්නේ එමිත් ෆැනින්ට යටත් වෙලා පෙනුම වෙනස් වෙයිද? ඒව කියන්න බැහැ ඉතිං. කොහොම උනත් එමී මානසිකව සවිමත් බව අපි දන්නවා. ඒ වගේම බැඳීම තියෙන්නෙත් ඒ…

කොහොමද හැමෝටම,  ඔන්න හයවැනි කොටසත් අරගෙන ආව. තව කොටස් හතරකින් කතාව අවසානයි.   🙂 

පෙර මතකයෙන්,
දැන් නම් එමිට විවිධ හැකියාවන් තියෙනවා කියල තහවුරු වේගෙනයි එන්නේ. ඒ කියන්නේ එමිත් ෆැනින්ට යටත් වෙලා පෙනුම වෙනස් වෙයිද? ඒව කියන්න බැහැ ඉතිං. කොහොම උනත් එමී මානසිකව සවිමත් බව අපි දන්නවා. ඒ වගේම බැඳීම තියෙන්නෙත් ඒජන්ට් එක්ක බව අපි දන්නවා. 

අද කොටසින්,
අද කොටසේදී එමිගේ වද දෙක තුනක් බලාගන්න පුළුවන්. ඒ වගේම ආසාදිතයන් සහ ඔවුන්ට අත්වෙන ඉරණම ගැනත් බලාගන්න ලැබෙනවා. මොකද අද තනිකරම ලුහුබැඳ ගොස් දඩයම් කිරීමක් සිදුකෙරෙන නිසා. ඒ වගේම එමී සහ ඒජන්ට් අතට බැඳීම දුරස් වෙලා ආයෙත් තිබ්බට වඩා ලංවෙනවා අද. ඒ විතරක් නම් මදැයි ඒජන්ට්ගේ බිරිඳ, එමී සහ ඒජන්ට් තුන්දෙනා ආයෙත් අද එකතු වෙනවා. ඒ සෑහෙන්න භයානක තටහ්වයක් යටතේ. ඒ කොහොමද කියල බලමු එහෙනම් අද.  හත්වැනි කොටසින් හමුවෙමු.  ජයෙන් ජය!

Director: Jason Ensler

Writers: Liz Heldens, C.A. Johnson

IMDB Ratings : 7.9

Air Date: 18 February 2019

 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

1,664 downloadsDownload The.Passage.S01E06.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,664 downloadsDownload Subtitles29 KB

9 comments

  1. Anonymous

    thanks for the sub!! brother warrior seson 2 eke sub denne nadda??????

  2. Mahesh

    Thank bro sub ekata

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    1. Tharu

      Thanks machoo. Meka supiri

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Pramukmili

    Thanx bro.................

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.