Watch Trailer

Fargo [S04 : E05] sinhala subtitles | ශිෂ්ටාචාරයේ ආරම්භය.. [සිංහල උපසිරසි]

අද කොටස ගැන කතා කරන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. මිස් මේෆ්ලවර්ගෙ ගෙදර අස්පස් කරන්න ගිය එතල්රීඩා එතනදී යමක් හොයාගන්නවා. ඇත්තටම එකක් නෙමේ, නර්ස් මේෆ්ලවර්ගෙ රහස් ගොඩක් එතන තිබුනා. ඒ අතරින් වැදගත් රහසක් වෙච්ච ජොස්ටෝ ෆාඩාගේ පියාගේ මුද්ද එතල්රීඩා හොයාගන්නවා විතරක් නෙමේ බැරිවීමකින් හෝ හිත…

අද කොටස ගැන කතා කරන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. මිස් මේෆ්ලවර්ගෙ ගෙදර අස්පස් කරන්න ගිය එතල්රීඩා එතනදී යමක් හොයාගන්නවා. ඇත්තටම එකක් නෙමේ, නර්ස් මේෆ්ලවර්ගෙ රහස් ගොඩක් එතන තිබුනා. ඒ අතරින් වැදගත් රහසක් වෙච්ච ජොස්ටෝ ෆාඩාගේ පියාගේ මුද්ද එතල්රීඩා හොයාගන්නවා විතරක් නෙමේ බැරිවීමකින් හෝ හිතලා හෝ ඒක එයා ලඟ තියාගන්නවා වගේ තමයි දකින්න ලැබුනෙ. මේ අතර ටර්මන් ස්මට්නි කැනන්ගේ ණය බේරනවා. ඇත්තටම කිව්වොත් කැනන්ගෙම සල්ලිවලින් කැනන්ගෙම ණය බේරනවා කිව්වොත් හරි. වැඩේ කියන්නෙ කැනන් මේවා තමන්ගෙම සල්ලි බව හඳුනගන්නවා.

මොකද සල්ලි වලට ස්වානි අතින් සිද්ධවුන වින්නැහිය නිසා ඒ සල්ලි වෙනම හඳුනගන්න පුළුවන්. අද කොටසේ වෙන්නේ එතිල්ඩා ලියුමක් ලියනවා ඩොක්ටර් හාවඩ්ට අමුතු දේවල් සිද්ධ වෙන්වා කියලා Mrs.මේෆ්ලවර් හිටපු කාලේ. කොහොමහරි ඔඩිස් ලෝයිව අත්තඩංගුවට ගන්නේ නෑ මොකද ටර්ම්න්ට සල්ලි බෑග් එකක් දෙන්න වෙන නිසා, කොහොමත් එතැනදී ඔඩිස් ටර්මන්ව පුලුවන් තරම් බය කරන්න හදනවා,ඒ අතරේ එතිඩා ආන්ට් සෙල්මාවව හොයාගෙන යනවා, කවුරුත් දන්නේ නෑ එයා ඉන්න තැන,කොහොමහරි තාත්තගේ අහගෙන එයාව බලන්න යනවා, මොකද එයාගේ උපන්දිනේ නිසා, අද කොටසින් බලමු කවුද ආන්ට් සෙල්මාව මුලින්ම අල්ලගන්නේ කියලා Mr කැනන්ද? පොලිසිය ද? කියලා

ඊලග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා ජය වේවා !!

 

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,200 downloadsDownload Fargo-S04-E05.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

1,200 downloadsDownload Subtitles31 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. isuru dilshan

    ස්තූතියි මචං!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P