කොහොමද හැමෝටම, ඔන්න හත්වැනි කොටසත් අරගෙන ආව. තව කොටස් තුනකින් කතාව අවසානයි. 🙂 පෙර මතකයෙන්, දැන් නම් එමිට විවිධ හැකියාවන් තියෙනවා කියල තහවුරුයි. ඒ වගේම ෆැනින් සමග ආසාදිතයින් එකිනෙකාට මාරාන්තික බැම්මකින් ඇති බැඳීම ගැනත් අපිට දකින්න ලැබුනානේ. ඒ කියන්නේ ෆැනින් මළොත් බැබ්කොක්, එමී ඇතුළු අනිත් ආසාදිතයින්…

කොහොමද හැමෝටම, ඔන්න හත්වැනි කොටසත් අරගෙන ආව. තව කොටස් තුනකින් කතාව අවසානයි. 🙂
පෙර මතකයෙන්,
දැන් නම් එමිට විවිධ හැකියාවන් තියෙනවා කියල තහවුරුයි. ඒ වගේම ෆැනින් සමග ආසාදිතයින් එකිනෙකාට මාරාන්තික බැම්මකින් ඇති බැඳීම ගැනත් අපිට දකින්න ලැබුනානේ. ඒ කියන්නේ ෆැනින් මළොත් බැබ්කොක්, එමී ඇතුළු අනිත් ආසාදිතයින් හැමෝම මැරෙනවා. දැන් මාර වැඩේ වෙන්නෙ ඒ නිසා.
අද කොටසින්,
මතක ඇතිනේ වැම්පයර් දඩයම, ඒ අස්සේ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගිල්ඩර්ව නෝවා ව්‍යාපෘතියේ ලොක්ක බවට පත් කරනවා. ඒ කියන්නේ ව්‍යසනයෙන් බාගයක්ම නරක අතට හැරුනා වගේ තමයි. දැනටමත් වැඩේ වැරදිගෙන එන්නේ. ඒ අස්සේ ෆැනින්, ජෝනාස් සහ එලිසබෙත් තුන්දෙනාගෙම ජිවිතයේ තිරනාත්මකම මොහොතකට එළඹෙනවා. ඒ අස්සේ බ්‍රැඩ්ට අන්තිමේදී ඔලුවට පාරක් ගහල අරගෙන යන්නේ කොහෙටද කියල අද බලාගන්න පුළුවන්. අටවැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!
Director: Jason Ensler
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 7.8
Air Date: 25 February 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,642 downloadsDownload The.Passage.S01E07.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
8 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Pramukmili
Thanx bro................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Passage [S01 : E07] Sinhala Subtitles | මිතුරු තොමෝ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


Thanks සහෝදරයා