IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක අගයක් දිනාගත්ත Fargo 4 වෙනිි කතා මාලාවේ 6 වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙත ආවේ. 2014 වර්ෂයේ විකාශනය ආරම්භ කරපු Fargo 2014, 2015 හා 2017 වර්ෂ වල පිලිවෙලින් එකිනෙකට වෙනස් කතා මාලා තුනක් ප්‍රේකෂකයා හමුවට ගෙනත් තියෙනවා. හතරවෙනි අදියරේ මේ කතාව…

IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක අගයක් දිනාගත්ත Fargo 4 වෙනිි කතා මාලාවේ 6 වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙත ආවේ.
2014 වර්ෂයේ විකාශනය ආරම්භ කරපු Fargo 2014, 2015 හා 2017 වර්ෂ වල පිලිවෙලින් එකිනෙකට වෙනස් කතා මාලා තුනක් ප්‍රේකෂකයා හමුවට ගෙනත් තියෙනවා. හතරවෙනි අදියරේ මේ කතාව පදනම් වෙන්නේ 1950 වර්ෂයේ සිදුවු සිදුවීම් පෙලකට. ඇමෙරිකාවේ කැන්සාස් සිටි වල බලය තහවුරු කර ගන්න විවිධ කාල වල ආපු කණ්ඩායම් අතරෙ 1950 මේ නගරයේ බලය ලබා ගන්න උත්සාහ කරන ඉතාලි මාෆියා කණ්ඩායමයි අප්‍රිකානු- ඇමෙරිකානු කණ්ඩායමයි අතර ඇතිවෙන ගැටුම පදනම් කරගෙනයි මේ Fargo Season 4 ගොඩනැගෙන්නේ.
අද කොටසෙන් :
Gaetano අනුදැනුම මත සිද්ධ උන Doctor Senator ගේ මරණය ලොකු විනාශයක පෙරනිමිති පහල කරනවා වගේම Odis Weff මේ ගැටුම් මැද තමන්ගේ පක්ෂපාතිත්වය දක්වන්නේ කාටද කියන එක තේරුම් ගන්න බැරිව ලොකු අමාරුවක වැටෙනවා. ඒ් වගේම Oraetta Mayflower කියන්නේ සාමාන්‍ය හෙදියක් නෙමෙයි කියලා දැන ගත්තු Ethelrida තමන් ඇය ගැන හොයා ගත්තු දේවල් Mayflower සේවය කරන රෝහලේ ප්‍රධානියාට ලිපියකින් දන්වනවා. මේ ගැටුම් අතරේ කැන්සාස් සිටි වල බලය මොන කණ්ඩායමට හිමි වෙයිද කියල කතාව බලලම දැනගමු.
මේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කරගත්තු ඉසුරු දිල්ෂාන් මල්ලිට වගේම සොහාන් ජයසූරිය මල්ලිටත් මං ස්තූතිවන්ත වෙනවා. තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,195 downloadsDownload Fargo-S04-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
6 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sohan Jayasooriya
නියමයි අක්කේ
isuru dilshan
ස්තූතියි අක්කෙ උපසිරැසියට!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila
good work keep it up sis!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට