මේ රූපවාහිනී කතා මාලාවට සම්බන්දවෙන්න කියලා ඉස්සෙල්ලම මට කතා කලේ ඉසුරු දිල්ෂාන් සහෝදරයා. මං රූපවාහිනී කතාමාලාවලට උපසිරසි හදලම නැහැ. පස්සේ මං නව වෙනි කොටස භාරගත්තා. ඒ අතරේ මලිත් මධුෂාන් සහෝදරයා එයා බාරගත්ත අට වෙනි කොටසත් පුළුවන්නම් මට කරන්න කිව්වා එයාට වැඩ ගොඩ ගැහිලා කියලා. මේ දවස්ටිකේ පුංචි නිදහසක්…

මේ රූපවාහිනී කතා මාලාවට සම්බන්දවෙන්න කියලා ඉස්සෙල්ලම මට කතා කලේ ඉසුරු දිල්ෂාන් සහෝදරයා. මං රූපවාහිනී කතාමාලාවලට උපසිරසි හදලම නැහැ. පස්සේ මං නව වෙනි කොටස භාරගත්තා. ඒ අතරේ මලිත් මධුෂාන් සහෝදරයා එයා බාරගත්ත අට වෙනි කොටසත් පුළුවන්නම් මට කරන්න කිව්වා එයාට වැඩ ගොඩ ගැහිලා කියලා. මේ දවස්ටිකේ පුංචි නිදහසක් හම්බවුන නිසා මං ඒකත් බොහොම කැමැත්තෙන් බාරගත්තා ඉසුරු සහෝදරයාගේ අවසරය ඇතුව. කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සුපුරුදු විදිහට මේ කොටසත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැනටම කතා මාලාව ගැන දන්න නිසා මං ලිපිය දික්කරන්න යන්නේ නෑ. එහෙනම් අදට මම ගිහින් එන්නම්.
ආපහු දවසක මේ වගේම තවත් සිංහල සබ් එකක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,534 downloadsDownload Fargo-S04-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
5 comments
Supun Kaushalya
malith madhushan
නියමයි රොෂාන් අයියේ වේලාවක් සෙට් උන ගමන්ම බලන්නාව. උපසිරසට බොහොම ස්තුතියි
Sandaruwan
good job bro
isuru dilshan
ඉක්මනින් සබ් දුන්නා.. ස්තූතියි සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



තෑන්ක්ස් සහෝ..... රොෂාන් ශමීරව කාලෙකින් දැක්කෙ සයිට් එකේ