මනුස්ශයකු තුල මනුස්ශත්වය ගිලිහී ගිය පසූ, යක්ශයකූ වීමට හේතුව… යක්ශයකූ වූ පසූ ඔවුන්ගේ ස්වභාවය සහ ලේ බැදීම් නොතිබීමයි. මනුස්ශයකුගේ හා යක්ශයකුගේ අතර වෙනස්කම් නිර්මාණූරූපිව ඉදිර්පත් කරන්න මෙම කතාවේ නිර්මාතෘ සමත් වෙලා තියනවා. විශාල ගැඹුරු අර්ථයක් මේ කතාවේ ගැබ් ගෙන තියෙනවා කියලා පලමූ කතා මලාව නැරබූ විට ඔබ…

මනුස්ශයකු තුල මනුස්ශත්වය ගිලිහී ගිය පසූ, යක්ශයකූ වීමට හේතුව… යක්ශයකූ වූ පසූ ඔවුන්ගේ ස්වභාවය සහ ලේ බැදීම් නොතිබීමයි. මනුස්ශයකුගේ හා යක්ශයකුගේ අතර  වෙනස්කම් නිර්මාණූරූපිව ඉදිර්පත් කරන්න මෙම කතාවේ නිර්මාතෘ සමත් වෙලා තියනවා. විශාල ගැඹුරු අර්ථයක් මේ කතාවේ ගැබ් ගෙන තියෙනවා කියලා පලමූ කතා මලාව නැරබූ විට ඔබට හොදින් අවබෝද වෙයි .

කතාවේ අරාම්භය ගන්නේ,
මුලින්ම ලෝකයට යක්ශයෙක් නිර්මානය වූ දා පටන් ය. ඔහුගේ නම “කිබුට්සුජී මූසාන්”.. මොහූ යක්ශයන්ගේ නායකයා යි. සියලූ යක්ශයන් නිර්මාණය වී ඇත්තේ මොහුගෙනි. සියලු යක්ශයන් ඇතිවන්නේ මනුශයන්ගෙනි. මිනිසෙකූ යක්ශයෙකූ වීමට හෙතුවත් මේ කතාව තුල පෙන්වා දෙයි. යක්ශයකූ වූ පසූ මිනිස් මාංශ අනුභව කිරීම නිසා දිනෙන් දින මිනිස් ඝාතන ඉහල යාම හේතුවෙන් වීශාල අර්බුදකාරී වාතාවරනයට පිලිතුරක් ලෙසින් යක්ශයන් විනාශය කර මනුශයයින් මුදා ගැනීමට “යක්ශ නාශක බලකාය ” නමින් සංවිධානයක් නිරමාණය කරයි. (දැන් තමා කතාව පටන් ගන්නේ, මන් මෙතන ඉදන් සමාන්‍ය බසින් කතාව ඔයාලට කියන්නම්).

මේ සංවිධානේ සියගනනක සමාජිකයන් ප්‍රමාණයක් ඉන්නවා , තව දෙයක් මේ සංවිධානේ රජයේ ලියාපදිංචී නොවුන සංවිධානයක් (ඒ කියන්නේ රහස් සංවීධානයක් විදිහට තමා මේක මිනිසුන්ට සේවය කරන්නේ) අතීතයේ සිට අද දක්වා (කතාවේ වර්තමානය) පැවතෙන සංවිධානයක්. මේකේ නායකයා කවුද යන්න රහසක් වශයෙන් පැවතෙන්නේ. මන් පොඩ්ඩක් යක්ශයන් ගැනත් කියන්නම් මෙයාලාගේ ප්‍රධාන ආහාරේ මීනීමස්, මිනිසුන් මරලා ආහාරයට ගන්නවා. කවුරුත් දන්නේ නැ එයාලා කොහොමද මේ ලෝකේට බිහි වුනේ කියලා එයාලට විශේෂ වූ හැකියාවන් තියනවා, ඇසිපිය හෙලන සැනින් සිදුවූ තුවාල සුව විමේ හැකියාවක් තියනවා, කපලා දැම්මත් ආයේ හිටපු විදිහටම හැදෙනවා (එතකොට ඔයාලා හිතනවා ඇති මුන්ව මරන්න බැයිද කියලා) මෙයාලව මරන්න ක්‍රම 2 ක් තියෙනවා… 1. හිරු එළියට නිරාවරනය විමේන් 2. විශේෂ වූ අසිපතකින් හිස ගසා දැමීමෙන්, යක්ශයන් සමග සටන් වදින්නේ මිනිසුන් ඔවුන්ගේ අමරණීය නොවූ ශරීරයත් සමගයි. මොකද තුවාල උනත් එවා හොද වෙන්න කාලයක් ගත වෙනවා. අතපය අහිමි වුනොත් නැවත එය වර්ධනය වෙන්නේ නෑ… නමුත් ඔවුන් සටන් වදිනවා මනුස්ශය සංහතිය බේරා ගැනීමට .. (පොඩි විස්තරයක් කිවුවේ කතාව බලන්න ආස වෙන්න, මොකද අපි වැඩක් නැති කතාවක් ඔයාලට දෙන්නෙ නැ, මේක අනිවාර්‍යෙන්ම බැලිය යුතුයි).

පළවෙනි කොටසේ අවසාන තත්පරය වෙනකන් බලන්න කියලා මන් ඔයාලගෙන් ඉල්ලනවා, ඊට පස්සේ තීරණේ කරන්න ඉතුරු කොටස් ටික බලනවාද නැද්ද කියලා..

Action, Demons, Historical, ෂෝනෙන්, Supernatural genre වලට තමා අයිති වෙන්නේ , කතාංග 26 කින් සමන්විතයි පළමු දිග හැරුම, 2019 අප්‍රේල් 6 – 2019 සැප්තැම්බර් 28.

නිශ්පාදන සමාගම් ඇනිප්ලෙක්ස්/ෂුවෙයිෂා/ඇනිප්ලේක්ස් ඔෆ් ඇමරිකා.

එක් කතාවක විකාශන කාලය 23+ මිනිත්තූ.

rating = 17+ (වයස් සීමාව)

මේක ගොඩක් ජනප්‍රිය උනා ඇනිමේ ප්‍රේක්ශකයන් අතර.. මෙම කතමාලාව ලබාගත් සම්මාන බෙස්ට් බෝයි සම්මානය – කමාදෝ තන්ජිරෝ / බෙස්ට් ෆයිට් සීන් – රුයිට එරෙහිව තන්ජිරෝ සහ නෙසුකෝ / බෙස්ට් ඇනිමේ ඔෆ් ද ඉයර් 2020

වැඩි විස්තර තව කියන්නේ නෑ , ඊලග ලිපියේ කතා නායකයා පිලිබද පොඩි හැදින්වීමක් කරන්නම්.

ඔයලා වෙනුවෙන් ඩීමන් ස්ලේයර් (කිමෙත්ස නෝ යයිබා) කතා මාලාවට උපසිරැසි නිර්මාණය කලේ: ලංකන් Weebs (Isuru, Gayantha , Sahan, Thenuja) කාන්ඩායම විසිනී.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BD පිටපත් සඳහා අදාළ වේ.

14,400 downloadsDownload KNY-S1-E01-E02.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

14,400 downloadsDownload Subtitles23 KB

53 comments

  1. Anonymous

    ඩීමන් ස්ලේයර් නෙමේ යකෝ ඩෙමෝන් ස්ලේයර්(Demon Slayer)

    1. HE

      E mona bashawenda?

    2. Anonymous

      hama dema hoyala balala saho ape team eka sub dunne waradi adu padu aduma kala , waradi thibboth ewath kiyanna

    3. Tanjiro Kamado

      ඩීමන් ස්ලේයර් (demon = ඩීමන්)

    4. Malinda

      ඒක මාර ඉංග්රීසියක් නේ.
      සබ් කරන කෙනා, පුළුවන් නම් හැම දෙයක්ම සිංහලට හරවන්න උත්සාහ නොකර යක්ෂ නාශක වගේ වචන ඩීමන් ස්ලේයර් වගේම තියමු නේද? අදහසක් විතරයි. සේරම සිංහල කරන්න ගියොත් කතාවේ රස නැති වෙනවා මට නම්.

    5. Anonymous

      english

    6. Anonymous

      thanks adahasata issarahata ehema karannam

  2. Das

    ලංකන් weebs... ගැම්මක් තමයි ඉතින්.....fb page එකේ දැම්ම දවසෙ ඉදන් ආසාවෙන් බලන් උන්නෙ. සුපිරියක්...

    1. Anonymous

      ado thanks saho

  3. Sam

    Mchn...Attack on Titan final season ekata (S04) subtitles demuko...

    1. Anonymous

      eka bara aran inna aya ikmanata dei saho chuttak iwasanna.

  4. Kakashi_sAn

    Nice Work

  5. Anonymous

    Thanks

  6. geeganagamage

    කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

    1. Anonymous

      oyage wachana walata sthuthi ape page ekath ekka ekathu wenna

  7. Anonymous

    Great work. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න

    1. Anonymous

      dawasata 2 gane eka digata watenawa saho

  8. Deni

    Thanks, bro sub ekata..... oyagollan attack on titan ekatath sub dunna ne..... eketh season 3n sub dena eka nathara karala ..... season 4 eketh epi 9k avilla iwarai.... puluwan nan ekatath sub eka dennako..... natnan sub eka dena kenata tikak kiyala balannako

    1. Anonymous

      eka adminla balai ikmanata ekata sub watei saho, baragaththa kattiyak innakota apita eka karanna bane bn. kohoma hari ikmanata ekath watei

  9. Gayan Krishantha

    Thanks Sub ekata ♥ , Puluwannam Attack of The titans S04 eke tikath denna

    1. Gayan Krishantha

      Sry attack on titan

    2. Anonymous

      attack on titan ekata mula sub dunna aya dei bro .

  10. chanu mikhail

    thank u :)

  11. Sandanuwan

    thanks

  12. Supun Kaushalya

    තෑන්ක්ස් හැමෝටම

  13. Anonymous

    Sub Ekata Thanks Bro.. Digatama Me Wage Japan Anime Walata Sub Denna...

    1. Anonymous

      aniwa saho ape page ekath ekka set wenna

  14. Kasun Madhusanka

    නියමයි දිගටම සබ්ටයිට්ල් හදන්න :D

  15. Kevinx II

    Supiri wedk ekenma digtm krnna

  16. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    1. sahan

      thanks saho

    2. sahan

      thanks sahoo

  17. tharindujp

    මේක මේ දවස් වල ජපානේ මාර ප්‍රසිද්දයි මාත් මේ වෙද්දී කොටස් 26න් 8ක් බලලා ඉවරයි මට මේක බලන්න කියලා කිවුවේත් වයස 55 ක ජප්පෙක් කරන් යන් නියම වැඩක්

    1. sahan

      thanks sahoo

  18. Nilush Angana

    Sub ekata thanx

  19. podda

    Thanx digatama animation walata sub denna

  20. Hirusha

    Thanks sub ekata❤️
    දිගටම දෙන්න ✌️

  21. adeesha

    THANX BRO SUB SERATAMA

  22. Kalpa

    Thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Gayan Chathuranga

    ඔයාලට බොහොම ස්තූතියි උපසිරසිය වෙනුවෙන්.

  25. Janith

    Thank you very much bro..
    And please give sub for
    Dota dragon blood tv serious

  26. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි උපසිරසියට...

  27. kaveesha dilhara

    anime walata sinhala subs hadanawata domo arigatho machan !

  28. levi acherman

    ane aiye meka ganna link ekath dannako

    1. ලංකන් weebs

      ape teligram eke thiyanava saho page ekata comment ekak danna fb .lankanweebs

  29. thux

    aiye demon slayer season 2 eketh sub eka ikmanatama dennako.

  30. Anonymous

    Ane season 2 eke sub genna ko

  31. Anonymous

    අරිගතෝ මචන්ග්

    1. DinuJAYA bandara

      Season 2 naddooooooo...

  32. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  33. Akila Dilhara

    Thanks Guys ...

  34. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.