Watch Trailer

Fargo [S05 : E09] sinhala subtitles | නිශ්ඵල හස්තය [සිංහල උපසිරසි]

ටිකෙන් ටික අපි මේ කතා මාලාවේ අවසානය දක්වා ගමන් කරනවා. අද අපි අරගෙන ආවේ මේ කතාවේ නවවැනි කතාංගය. හොඳයි එහෙනම් අපි බලමු අද කොටසින් මොකද වෙන්නේ කියලා. අද පළ වන කතාංගය ගැන: නවවැනි කොටස – S05 E09 – “The Useless Hand”- “නිශ්ඵල හස්තය” අධ්‍යක්ෂණය – Sylvain White තිරරචනය – Noah Hawley මුල්වරට විකාශය කෙරුණු ද…

ටිකෙන් ටික අපි මේ කතා මාලාවේ අවසානය දක්වා ගමන් කරනවා. අද අපි අරගෙන ආවේ මේ කතාවේ නවවැනි කතාංගය. හොඳයි එහෙනම් අපි බලමු අද කොටසින් මොකද වෙන්නේ කියලා. අද පළ වන කතාංගය ගැන:
  • නවවැනි කොටස –   S05 E09 – “The Useless Hand”- “නිශ්ඵල හස්තය”
  • අධ්‍යක්ෂණය –   Sylvain White
  • තිරරචනය –   Noah Hawley
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2024 ජනවාරි 09
  • IMDb Ratings –  8.6/10
අද කතාවේ මොකද වෙන්නේ? ගේටර්ගේ මෝටර් රථයේ සැඟවී සිටි මන්ච් ගේටර්ව පැහැරගෙන දුර බැහැරක අයිස් වල මාළු ඇල්ලීමේ කුටියකට රැගෙන යන්නේ ඉර්මා ඝාතනය කිරීමට ඔහුගෙන් පළි ගැනීමේ අරමුණින්. ලොරේන්ගේ ආරක්ෂක ප්‍රධානියා  ලෙස සේවයට බැඳුණු ඉන්දිරා, ඩැනිෂ්ගේ ජංගම දුරකථනය ටිල්මන්ගේ ගොවිපළ ආසන්නයේ තිබෙන බව සොයා ගන්නවා. ලොරේන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සන්නද්ධ FBI සහ රාජ්‍ය පොලිස් බලකායක් රෝයි ටිල්මන් ගොවිපළට යවන්නයි.  මේ අතර, රෝයි ගොවිපළ ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ මාමණ්ඩියගේ හමුදාව කැඳවනවා. අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ ඩොට් ගබඩාවේ බිම හරහා පැන යාමට සමත්  වෙනවා. ඇයට ආරක්‍ෂිත ස්ථානයකට යන්නට හැකි වනු ඇතිද? රෝයිගේ හමුදාව සහ ලොරේන් එවූ පොලිස් බලකාය අතර ගැටුමෙන් කුමක් සිදුවනු ඇතිද? ගෙටර්ට මන්ච් ගෙන් ගැලවිය හැකිවනු ඇතිද? ඉතාම උද්වේගකර අද කොටසින් අපි මේ දේවල් බලලා දැනගනිමු.  

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

272 downloadsDownload Fargo-S05E09-2.zip18 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

272 downloadsDownload Subtitles18 KB

0 comments

No comments yet.