කොහොමද යාළුවනේ… හොදයි අද එහෙනම් මේ එකතු වෙන්නේ අහස කඩාවැටීමේ අවසන් කතාංගයත් එක්කයි. එකියන්නේ මුලු කතා මාලාවේම අවසන් කොටස. සීරීස් ෆිනාලේ එක. 2011 වසරේ විකාශය ආරම්භවුන මේ කතා මාලාවට මම සබ් දෙන්න පටන් ගත්තේ 2013 වසරේ. ඒ මගේ කුළුදුල් නිර්මාණය වශයෙන්. අඩුපාඩු ගොඩාක් තිබුනත්, වෙලාවට හරියට සබ් එක දෙන්න බැ…

කොහොමද යාළුවනේ… හොදයි අද එහෙනම් මේ එකතු වෙන්නේ අහස කඩාවැටීමේ අවසන් කතාංගයත් එක්කයි. එකියන්නේ මුලු කතා මාලාවේම අවසන් කොටස. සීරීස් ෆිනාලේ එක. 2011 වසරේ විකාශය ආරම්භවුන මේ කතා මාලාවට මම සබ් දෙන්න පටන් ගත්තේ 2013 වසරේ. ඒ මගේ කුළුදුල් නිර්මාණය වශයෙන්. අඩුපාඩු ගොඩාක් තිබුනත්, වෙලාවට හරියට සබ් එක දෙන්න බැරිඋනත් කොහොම හරි මේ අවුරුදු දෙක පුරාවට මුලු සීසන් 5ම සබ් එක ඔයාලට දෙන්න ඇප කැපවීමෙන් වැඩ කලා. කැම්පස් එකේ එක්සෑම් අස්සෙත්, ට්‍රේනින් යන අතරතුරත්, ෆයිනල් රිපෝර්ට් එක හදන අතරතුරත් දැන් රැකියාව කරන අතරේත් මම මේ ෆෝලීන් ස්කයිස් සබ් එක ඔයාලට අරගන ආවා. ඉතිං අදින් මේ සොදුරු කොටි වලිගය අතඇරලා දාන්න පුළුවන්. හම්මේ ලොකු නිදහසක් දැනෙනවා හිතට….
සුපුරුදු පරිදි සහයෝ්ගය දක්වපු මගේ පවුලේ අයටත්, සමීර චතුරංග අයියා, විකියා අයියා ඇතුළු බයිස්කෝප් සහෝදරත්වයට මගේ ස්තුතියි හිමිවෙනවා. ඒ වගේම විෂේෂයෙන් මතක් කරන්න ඕන කැම්පස් එකේ වගේම ඔෆිස් එකේ මගේ මිතුරිය කල්පනී ව. ඇය නැත්නම් සීසන් 5 එකට සබ් එක වෙලාවට දෙන්න වෙන්නේ නැහැ කවදාවත්ම.ඒ නිසා ඇයට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. අවසාන වශයෙන් පළවෙනි තතා මාලාවේ ඉදන් අවසානය වෙනකන් එකතු වෙලා හිටපු, කමෙන්ටුවකින් ස්තුති කරපු, ගුණදොස් කියපු සහ බැනපු සහ සබ් එක ඩවුන්ලෝඩ් කරපු රසික ඔබටත් මගේ හද පිරි ප්‍රණාමය හිමිවෙනවා.
එහෙමනම් අවසාන කතාවට පෙර කතාවේ සිදුවුන දේවල් සුපුරුදු පරිදි මතක් කරගනිමු නේද? කතාව මුලින්ම පටන් ගන්නකොට පිටසක්වල ප්‍රහාරයෙන් විනාශ උන බොස්ටන් වල ඉතිරිවෙලා හිටිය මිනිස්සු හමුදාවත් සමග කණ්ඩායම් කිහිපයකට වෙන් කරලා බොස්ටන් වලින් පිිටතට යවනවා. ටොම් සහ එයාගේ පුතාලා තුන් දෙනා අයිති වෙන්නේ දෙවන අනුඛණ්ඩයට. ඉතිං එදා ඉදන් මේ වෙනකන් අතිශය කටුක මාර්ග ඔස්සේ විවිධ දුක් පීඩා ගැහැට විදිමින් ටොම් ඇතුළු පිරිස යුද්ධයේ අවසානය දක්වා ඇවිත් තියෙනවා. පසුගිය කතාවේදී ටොම්ට ඩ්‍රෝනියා විසින් ලබා දීපු විශේෂ ආයුධය මතක ඇති කියලා හිතනවා. ඒකෙන් එස්ෆනි රැජිනව විනාශ කිරීම තමයි විජයග්‍රහණයේ සැලැස්ම වෙන්නේ. ඒ ආයුධය එයාලා පාවිච්චි කලානේ නැවත ආපු ලෙක්සිව විනාශ කරන්න. ඒ වගේම මතක ඇති පෝප්ගේ මරණය. ඇත්තටම පෝප් මැරුනද කියලා බලන්න වෙන්නේ අද කතාවෙන් තමයි.
හොදයි එහෙම නම් අද කතවේ මොකද්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ….
9CD90086E2058E33FF41E1EB839F757C56611F08 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,826 downloadsDownload Falling-Skies-S05E010.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
44 comments
R
Nuwan
Thank you so much..
Dhanushka
Thanksssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
DESHAN
ස්තුති සහෝදරි...සුබ පැතුම් ඔබට
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස් කතාමාලාවම සබ් එක දුන්නට!
ජය!Mahesh
sub walata thanx aaaaaaaaaaaaa , mechchara kal apiwa atharaman nokara sub eka dunnata oyata godak thanx akke.ayeth puluwan nam me wagema hoda tv series ekakata sub denna.hadawathanima suba pathanawa oyata...good luck
dilan
tnx akki..e wagema hithata loku dukak danenawa man asawenma balapu tv series eka adin iwarawenakota..me wagema alien tv series ekakata sub denna balanna akki..good luck
NYN
thank U Sooooo Much... (y)
Kulanjana Maduranga
niayamai…good work....SURENI Akke methuwak kal oba kala me wayamata godak....isthuthi..........digatama sub denn shakthiya labewa.... wish u'r great future.....
kobin
ThaNxxx
Tharindu
Thanks Akkiyo :* :* Enakan Balan idiyeeeeeeeeeeeeeeeeeeee
thisal
තෑන්ක්ස් සිස්
පැට්ටා
සබ් එක බාන්න බෑනේ මචං....! :( :(
dila
thanx akke...
dream lovers
godaaaaaaaak thankzz
Pasindu
thnx sis..... :)
R@ndi
Thanks
dream lovers
sub banna baneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
තිසර නියෝ
ස්තූතියි අක්කේ මේ තරම් කාලයක් මේ සීරියස් එකට සබ් දුන්නාට...
ආසාවෙන් බලපු කතා මාලාවක්..
ඉවර වෙච්චි එකටනම් සතුටුයි කතාව තව අදින්නේ නැතුව....
අද දුන්නු උපසිරැසියට තුති…
ඊළඟ නව උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sajeevi
සීසන් 5 ක් දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
Keshan Wasala
බොහොම ස්තුතියි අක්කේ කතාව මුල ඉදලම ගෙනාවට.. කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද කතාවක්. මට මේකේ සීසන් 4 බලන්න උනේ නෑ ගිය අවුරුද්දේ ඉතින් සමාව ඉල්ලනවා ඒ සීසන් එකේදී අදහස් පල කරන්න බැරි උනාට බලන්න එකක් නැතුව හිටිය නිසා කතාව ආපහු බලන්න ගත්තා මේකේ සීසන් 5 එන්න කලින්.. කතාව අවසානය නං ඒ තරම් හිතට ඇල්ලුවේ නෑ මට :( කතාව කෙසේ වෙතත් අක්කගේ සබ් සුපිරියට තිබ්බා..
"අදින් මේ සොදුරු කොටි වලිගය අතඇරලා දාන්න පුළුවන්. " ආයේ පිස්සුවක් ඇතයි :D එහෙම ඉතින් ලේසියෙන් යන්න බෑ වෙලාව තියේ නං තව එකක් ඕනේ අනිවාර්යෙන් ඒ කොහොම උනත් ලබන අවුරුද්දේ Daredevil එන නිසා අක්කගෙන්ම සබ් එක බලාපොරොතු වෙනවා. එහෙනං ජය වේවා !!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!deeptha
great work,,
Sadu..
tnx akkiyo.asawen balapu katha malawak...ithin b.s
akalanka
තැන්කි ගොඩක්.. බයිසා වෙනස් වෙලා නෙ...
Sandaruwan
thankzzzzz.....ude pandara kaba kada kada awe eth baluwa wena web ehekatada giye kiyala balinnam baiscope eka wenas welaneee ekai....hoda hoda....
lakshan
thankzzz alot wish u all da best for ur future
Sujeewa
sub eka download karanna baha
niranji
ai me sub dwnld karanna bari
lakshan
බොහොම ස්තුතියි උපසිරසියට ..................................
Lahiru
Thx
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aravinda Wijesuriya
Tnx
good Luckwiduranga
thanx sis mehema mahansi wela apita therumak ayhiwa katha balanna denawata? thanx again
nirosha
මෙච්චර කාලයක් එකදිගට මෙ කතා මාලාවට උපසිරස දීපු එක ගැන ඔයාට ගෝඩාක් ස්තූතියි.ඊලග නිර්මණයත් ඉක්මනටම දෙන්න ඔයාට හැකිවෙන්න කියල මම ප්‍රර්ත්නා කරනව.
ජය වෙවා!
Oshan
Soduru koti waligaya nathiwa palui. Thank you very much ale . :D
ishan
godaaaaak thaanks akke..jayawewa.
Pavithra rushan
thnxz ......
Dulsara
thank you so much bro great work
janitha
Sub ekata thanks sister.
kudagoda
thanks lot akka...feeld eke wajambenna ona..good luck!
sapumal123
tanx sub akata hodatama tibuna
Diman96
Sub eka Patta!
Anushka Sanjuna
මේක මෙච්චර කල් බලන්න බැරි වුනේ ඇයි කියල තමයි පුදුුම... සබ් ඔක්කොම බෑව සද්ද නැතුවම .. තෑන්ක්ස් හැම සබ් එහෙකටම.. ගොඩක් පි ඒ
Advertisement

thnkz