පුළුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වුනත් ඉස්කෝලේ පටන් ගත්ත නිසා පරක්කු වුනා ….සමාවෙන්න ඕනේ ඒකට .ඔන්න එහෙනම් මම නව වෙනි කොටසත් ගෙනාවා.ඔයාලා ගොඩක් අය බලන් ඉන්න ඇතිනේ සබ් එක එනකන් .පමාවිමට සමා වෙන්න .ඊළඟ එකත් උපරිම ඉක්මනට දෙන්න බලන්නම්. මිට කලින් කොටස බලන්න ඇතිනේ මේකේ නම්වෙන්නේ මැඩිසන්ලගේ පැත්තෙයි,නික්ගේ ප…

පුළුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වුනත් ඉස්කෝලේ පටන් ගත්ත නිසා පරක්කු වුනා ….සමාවෙන්න ඕනේ ඒකට .ඔන්න එහෙනම් මම නව වෙනි කොටසත් ගෙනාවා.ඔයාලා ගොඩක් අය බලන් ඉන්න ඇතිනේ සබ් එක එනකන් .පමාවිමට සමා වෙන්න .ඊළඟ එකත් උපරිම ඉක්මනට දෙන්න බලන්නම්.
මිට කලින් කොටස බලන්න ඇතිනේ මේකේ නම්වෙන්නේ මැඩිසන්ලගේ පැත්තෙයි,නික්ගේ පැත්තෙයි කතාව තමා පෙන්නන්නේ.තවම අර තාත්තයි පුතයි ගැන කිසි කතාවක් නෑ .ඔයාලම මේක බලන්නකෝ. එහෙනම් වෙනදා වගේම හැමෝටම ස්තුතියි කරන අතර ,සබ් එකේ අවුල් තියෙනවනම් ,තව කෙරෙන්නේ ඕන දේවල් තියෙනවම් comment එකක් දාගෙනම යන්න .එහෙනම් ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා..ඊළඟ සබ් එකෙන් හමුවෙමු!!!
Due to copyright issues, we do not provide any torrent links.
Fear.the.Walking.Dead.S02E09.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
698 downloadsDownload Fear-the-Walking-Dead-2x09Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
20 comments
Adithya Gimhana
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴lahiru
thanx kolla sub ekata
Ishan Madusha
සබ් එක දෙනකම් හිටියේ සහෝ.ස්තුතියි.ඉතිරි episodes ටිකත් ඉක්මනින් දෙන්න
මේ series එක ඉවර කලාට පසුව death note anime එකට සබ් දෙනවද?
ජය වේවා!ලක්ෂාන්
මට හරියටම කියන්න අමාරුයි ...මම පුළුවන් වුනොත් දෙන්නම් ...
Ruwan
thanks machn sub ekata..digatama sub Eka denna..
Machn The Strain Season 3 ekatath sub Eka dennKooooo....
Thanks..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha
THANKS සහෝ !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shean
Machn la mata meke torrent download karana link ekak denawada?
sura
සහො dishoom හින්දි ෆිල්ම් එකේ sinhala sub එක දාන්න
Sanath Indika
thx broo
Gihan
ela...anith episode ekath tak gala dendo....
Dilshan perera
Thanks bro ikmnta anith tikath denna bro..
janiya
mcn puluwannam anith epi tikath demu jaya wewa ubata!!!!
ලහිරු
thanks bro. ඒත් කෝ ඉතිරි ටික?
Raveesha Sandamin
ithuruwageth sub ikmanta denda shooo...... GOOD LUCK
charith
Thnx.anik tika ai daan naththe?
mihiran
Meke sub denne nedda
dhananjaya
Thma fear the walking dead 2 eke anthima sub tika parakku aii.. ikmnt ewnnko plzz.. gd luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

~~~ Thanks Sahoo Sub Ekata ~~~