Watch Trailer

Fear The Walking Dead [S02 : E10] with Sinhala Subtitles | බාධාකරන්න එපා!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකින් මම ආයේ සබ් එකක් එක්ක ආවා. ගොඩක්ම ගොඩක් සමාවෙන්න ඕනේ යාලුවනේ. මොකද කියන්නේ, මම මේ series එකට සබ් දෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලදී වගේ දැන් අවුරුද්දෙන් 3/4ක් ඉවරයි අද තමයි 10 කොටස දෙන්නේ. මට සමාවෙන්න.ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ මට නම් නිකන් පිස්සු වගේ. ඒක නිසා මේකට සබ් කරන්න…

ඔන්න යාලුවනේ ගොඩ කාලෙකින් මම ආයේ සබ් එකක් එක්ක ආවා. ගොඩක්ම ගොඩක් සමාවෙන්න ඕනේ යාලුවනේ. මොකද කියන්නේ, මම මේ series එකට සබ් දෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලදී වගේ දැන් අවුරුද්දෙන් 3/4ක් ඉවරයි අද තමයි 10 කොටස දෙන්නේ. මට සමාවෙන්න.ඉස්කෝලේ පටන්ගත්තට පස්සේ මට නම් නිකන් පිස්සු වගේ. ඒක නිසා මේකට සබ් කරන්න බැරිවුනා. දැන් නිවාඩු කාලේ එන නිසා මම ආයේ වැඩේට බැස්සා.

එහෙනම් අපි කතාව පැත්තට යමුකෝ අන්තිමට වෙච්ච ටික වෙනදා වගේම මේ කොටසේ මතක් කරලා තමයි පටන් ගන්නේ. මේ කොටසේ වෙන්නේ ඇලිශියා කාමරේ හිරවෙලා ඉන්නවා නමුත් එයා කාමරයෙන් එලියට එනවා. අර යක්කුන්ගෙන් බේරිලා. ඊට පස්සේ ගෑනු කෙනෙක් හම්බ වෙනවා. මේකේ අර තාත්තයි පුතාගෙයි කතාවත් ගොඩක් තියෙනවා. පුතා නම් ඕනාවට වැඩියි. ඔයාලාම බලන්නකෝ ඇයි මම එහෙම කිව්වේ කියලා. ඒ අතරේ මැඩිසන් හා එයාගේ අර යාලුවා ස්ට්‍රන්ඩ් ඒ දෙන්න අතුරුදහන් වෙලා… නැත්නම් මැරිලද? ඔයාලම බලලා දැන ගන්න.

එහෙනම් වෙනදා වගේම මේ සඳහා උදව් වෙච්ච අයට ස්තුති කරන අතර මම කියන්න ඕනේ මේක, අනේ කරුණාකරලා මේ සබ් අවුල් තියෙනවනම් /අලුත් යෝජනා /චෝදනා, තියෙනවනම් කමෙන්ට් කරන්න. ඊළඟ කොටස මම ඉක්මනටම දෙනවා. ඔයිට කලිනුත් කිව්වා නේද මම ඒක. ඒත් මේ පාර මම ඉක්මනට දෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E10.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

408 downloadsDownload Fear.the_.Walking.Dead_.S02E10.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/LakshanPiyumantha2-e1479846741555.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

408 downloadsDownload Subtitles22 KB

14 comments

  1. Raveesha Sandamin

    Thanx sahooo.. ... Ithiri tikath Puluwnnm dendaa.. ..
    Jaya wewa

  2. Asitha

    thanx machan.

  3. lahiru

    affa..... thanx saho a....kohoma hari dunnane

  4. mihiran

    Thanx bro

  5. පැතුම් අතුකෝරල

    මම ඊයෙ Comment එකක් දාලා ඇහුවා විතරයි ඇයි මේකේ සබ්
    දුන්නේ නැත්තේ කියලා මෙන්න බොලේ අද සබ් එක දාලා
    තෑන්ක්ස් baiscope :)

    සිංහල උපසිරැසියට ස්තූතියි ලක්ශාන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  6. kavinda

    ජයවේවා එලකිරි.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  7. Práðèép Üðäýàñgå

    ස්තුති සහො සබට,, දිගටම කරන් යමු.. !

  8. ලහිරු

    හම්මේ ඇති යන්තම්. ආයෙ නම් මග නතර කරන්න එපා. දිගටම සබ් එක දෙන්න. ඔහොම්මම Sleepy Hollow එකේ ඉතිරි ටිකටත් දාන්න plz. Thanks!

  9. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. arushalakshan

    Meke ep 13 sub dennkoo

  14. pitcher bro

    Niyamai bro.thanks.