Watch Trailer

Fear The Walking Dead [S02:E08] with Sinhala Subtitles | විකෘතිරුපි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් ආයේ සබ් කරා බයිස්කෝප් වෙනුවෙන් ,ඔයාලා වෙනුවෙන්.මේ කතා මාලාවේ season 2 වලට සබ් කරන්න බාරගත්තේ මම කියලා ඔයාලට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා.ඔන්න ඉතින් මම mid-season finaly එකෙන් අවසන් කරත් නැවත කතා මාලාව ආරම්භ කරපු ගමන්ම මම ඔන්න ආයේ වැඩට බැස්සා.episode 7 වලට වෙනකන් ඔ…

ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් ආයේ සබ් කරා බයිස්කෝප් වෙනුවෙන් ,ඔයාලා වෙනුවෙන්.මේ කතා මාලාවේ season 2 වලට සබ් කරන්න බාරගත්තේ මම කියලා ඔයාලට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා.ඔන්න ඉතින් මම mid-season finaly එකෙන් අවසන් කරත් නැවත කතා මාලාව ආරම්භ කරපු ගමන්ම මම ඔන්න ආයේ වැඩට බැස්සා.episode 7 වලට වෙනකන් ඔයාලා බලන්න ඇති කියලා හිතනවා .මෙන්න එහනම් episode 8 එක.මුලින්ම මම ඊට වෙච්ච ටික මතක් කරන්නම් කෝ.

අන්තිමට වුනේ අර එයාලා ස්ට්‍රෑන්ඩ් කියන තැනට ගියාට පස්සේ හෙන ජරමර ටිකක් වෙනවනේ .ඊටපස්සේ එතන ගිනිගන්නවා .ඔයවගේ කේස් ටිකක් වෙනවා .එක්කෝ මම කියන්න ඕනේ නෑනේ මේකේ පෙන්නවනේ .මට ඒක ගැන කියන්න පුළුවන් ඒත් මට මාර බඩගිනියි අප්පා .ඒක නිසා ඔයාලම බලන්නකෝ.

එහෙනම් මේ සබ් එක කරන්න මට අවසර දීපු බයිස්කොප් කණ්ඩායමටත් මට උදව් කරපු අනෙක් අයවත් මතක් කරමින් මම සමුගන්නවා .ඔයාලාට සුබ දවසක් වේවා.ආ ඒවගේම අමතක කරන්න එපා සබ් එක ගැන තියෙන අවුල් ඒවගේම යෝජනා හරි මොනවහරි තියෙනවනම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න හරිද.

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E08.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

731 downloadsDownload Fear-the-Walking-Dead-2x08-Baiscopelk.com_.rar11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles

731 downloadsDownload Subtitles11 KB

16 comments

  1. Gathsara Umesh Kumara

    හම්මේ දෙනක්ම් ඉදියේ....බොහෝම් ස්තූතියි සහෝ ඉක්ම්නට අනෙක් කොටස් tටික dhennoo...................

  2. Ishan Madusha

    season 2 නම් තාම බලන්න බැරි උනා.වෙලාවක් ලැබුනු ගමන්ම බලනවා.උපසිරැසි කලාට
    බොහෝම ස්තුතියි සහෝ.පුලුවන් නම් මේ series එක ඉවර කලාට පසුව anime series එකකට
    උපසිරැසි දෙනවනම් පින්. Death Note(2006-2007) imdb අගය 9ක්ද ඔක්කොම episodes
    37න් ද සමන්වීතයි.මේ anime එකට torrent sites වල seed හොදටම තියනවා.
    japanese anime series එකකටවත් site එකේ උපසිරැසි කරනැති නිසා සහෝ මේ අඩුව සම්පුර්න
    කරන්න බලන්න.ජය වේවා!

    1. ලක්ෂාන් පියුමන්ත

      ෆුල් season එකේ seeds තියෙන ටොරන්ට් linkඑකක් එවනවද...
      මට වෙලාව ලැබිච්ච ගමන් කරලා එවන්න බලන්නම්....

    2. සුපුන් බුද්ධික

      සහෝ පුලුවන්නම් Outlander සීසන් 2 එකට උපසිරැසි කරලා දෙන්න..

    3. Ishan Madusha

      [AnimeRG] Death Note [Complete - Dual] [720p] [khatake2]
      [AnimeRG] Death Note Complete [01-37] [Dual Audio] [10bit BD] [Multi-Subs] [480p] [JRR]
      Death Note (Complete Series) 720p HEVC (Eng) {GPR}

    4. ලක්ෂාන් පියුමන්ත

      sorry සහෝ කාල වෙලාව බලලා තමා මම මේකත් තෝරාගත්තේ...මම පුළුවන් වුනොත් උත්සහ කරන්නම් නැත්නම් වෙනකාට හරි කියලා දෙන්න බලන්නම් ...so sorry සහෝ

    5. sameera

      ko ban ep9

  3. kavinda

    thank you

  4. Sanath Indika

    thx u broo

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. lahiru

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  9. sameera

    macha ko ban ep9 denne nadda ban..dan godak davas balan inne ban..

  10. pathum

    ela ela anith tikath ikmanata denna ehenam

    thankz sub ekata

    enakam balan hitiye

  11. Visal Wijesinghe

    Season 3 th oni pls pls pls

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.