Watch Trailer

Quantico [S01 : E22] | with Sinhala Subtitle | මහා කුමන්ත්‍රණය! [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ඇලෙක්ස් පැරිෂ්. අපේ රට ආරක්ෂාකරන එක හැමවෙලේම මගේ හීනයක් වෙලා තිබුනා. ඒත් මගේ ජීවිතේ ප්‍රබල හැරවුමක් වුනා. ඒ හැමදෙයක්ම පටන්ගත්තේ මාස හයකට කලින් FBIඇකඩමියේදී. ඉතින් මේ විදියට පටන්ගත්ත ඇලෙක්ස්ගේ කතාව වන “Quantico”පලමු කතාමාලාවේ අවසාන කොටස තමයි මේ අරගෙන එන්නේ. මං මේ කතාමාලාව ගැන විශේෂඥයෙක් නොවන…

Quantico TV S1P3

මගේ නම ඇලෙක්ස් පැරිෂ්. අපේ රට ආරක්ෂාකරන එක හැමවෙලේම මගේ හීනයක් වෙලා තිබුනා. ඒත් මගේ ජීවිතේ ප්‍රබල හැරවුමක් වුනා. ඒ හැමදෙයක්ම පටන්ගත්තේ මාස හයකට කලින් FBIඇකඩමියේදී. ඉතින් මේ විදියට පටන්ගත්ත ඇලෙක්ස්ගේ කතාව වන “Quantico”පලමු කතාමාලාවේ අවසාන කොටස තමයි මේ අරගෙන එන්නේ. මං මේ කතාමාලාව ගැන විශේෂඥයෙක් නොවන නිසා වැඩි විස්තර සහිත ලිපියක්නම් ලියන්නේ නෑ. කොහොමවුනත් ගියවර කොටසේදී හෙලිවුනා කවුද මේ ත්‍රස්තවාදියා කියන එක. ඉතින් ඇත්තටම මේ හැමදෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ ලියම් විසින්. ඒ විතරක් නෙමේ දැන් බෝම්බය තියෙන්නෙත් ලියම් ලග. ඉතින් ඇලෙක්ස් ඇතුළු පිරිසට බෝම්බය හොයාගන්න පුළුවන් වෙයිද? කතාවේ අවසානයේදී මොනාද වෙන්නේ? කියලා එහෙනම් අරගෙනම බලන්නකෝ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ යශෝධ සහෝ පටන්ගත්ත මේ කතාවට ගොඩක් අය උපසිරැසිකරනයෙන් දායක වුනා. ඉතින් ඒ හැමෝටම මේ වෙලාවේ ස්තූතිය හිමිවෙන්න ඕනේ ඕගොල්ලන්ට මේ කතාව අරගෙන ආවට. ඒවගේම තමයි මේකේ දෙවෙනි සීසන් එකකුත් එනවා. ඉතින් ඒකටත් බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලැබෙයි කියලා හිතනවා. එහෙනම් කට්ටියටම අවසාන කොටස බලන්න කියලා ආරාධනා කරමින් දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E21.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,427 downloadsDownload Quantico-S01E22.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                              Season 2 >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,427 downloadsDownload Subtitles38 KB

23 comments

  1. Práðèép Üðäýàñgå

    එක පිම්මට සබ දුන්න එක නම් ලොකු දෙයක්...
    ස්තූති සබට...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Isuru

    Thanks for sub puluwanam strain season 03 sub ekath denna

  4. Eranga Sandaruwan

    අප්පේ ඇති යන්තන්. මේක ඉවරයි නේ..

    25 Sep. 2016 Season 02 පටන් ගන්නවා

  5. me

    Thanks

  6. Chathura Abesiriwardhana

    ස්තූති සබට…

  7. Rajitha

    Thank you saho kathawata sub dunnata. season 2 ekatath sub denda.......jayawewa.....!

  8. praneeth madu

    ela mcn

  9. Sene

    thnx brooo sub 1kta tika kalak balan hitiya sub tika denakan lku deyak sub eka full dunnata

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chanuka

    Neighbors 2 ekatat sub dennako Thanks sub ekata

  12. chamika

    season 2 ekatath sub demu saho

  13. senura deshan

    bro sub eka dennko season 2 epi 1 wla

  14. rayan

    season 2 walath sub dannako

  15. Isuru

    Season 02 ekatat ikmnta sub eka denna

  16. $KD

    බොහෝම ස්තූතියි , Season 2 දෙන්නේ නැද්ද?

  17. Devinda

    okkoma gaththa sub tika bro.mekata sub eka karapu hamotama godak pin.

  18. Sam Fisher

    thank you bro

  19. nalin peiris

    yalu. wade hodai, the last resort eketh sub denawada?

  20. Tharaka Lahiru

    tnq

  21. DAMITH

    sub walata thankz bro

  22. MAALnath

    Thanks .................good luck ....................puluvannam qcontico season 03 sub denna .............

  23. Janith220

    Thanks for all (ඔබ දරනා මෙි වෑයමට අපගේ ප්‍රණාමය)