මේ කොටසේදී මැල් ඇතුළු පිරිසට හමුවෙනවා අත්හැර දාපු ප්‍රවාහන යානාවක්. ඒකෙ තියෙන බඩු ලබාගන්න ඒ යානාව ඇතුලට යන මැල් සහ සෝයිට එහි සිටි මගීන් මරා එල්ලා තිබී හමුවෙනවා. ඒ අතර ජෙයින්ට යානයේ සිට පන බේරාගත් අයෙක් හමුවෙනවා. ඔහු තදබල ලෙස තුවාල ලත් අයෙක්. මේක සහ මීනී දැකපු මැල් කියනවා ඒක කරේ රීවර්ස් ලා කියලා. (ම…
මේ කොටසේදී මැල් ඇතුළු පිරිසට හමුවෙනවා අත්හැර දාපු ප්‍රවාහන යානාවක්. ඒකෙ තියෙන බඩු ලබාගන්න ඒ යානාව ඇතුලට යන මැල් සහ සෝයිට එහි සිටි මගීන් මරා එල්ලා තිබී හමුවෙනවා. ඒ අතර ජෙයින්ට යානයේ සිට පන බේරාගත් අයෙක් හමුවෙනවා. ඔහු තදබල ලෙස තුවාල ලත් අයෙක්. මේක සහ මීනී දැකපු මැල් කියනවා ඒක කරේ රීවර්ස් ලා කියලා. (මතකනේ පලවෙනි කොටසේදී හමුවුණු අභ්‍යවකාශ මංකොල්ලකාර යානය) මැල් ගේ මේ අදහස අනිත් අය ප්‍රතික්ෂේප කරනවා. මේ වාදය අතරතුර එතනට පැමිණි සන්ධානයේ යුධ නැවකට මොවුන් හසුවෙනවා. එහි කපිතාන් මැල් සහ පිරිස අත්තඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලට යොමු කරනවා.නමුත් ඊට පෙර සයිමන් සහ රිවර් සඟවා තබනවා. ප්‍රශ්න කිරීම් අතරතුර මැල් තේරුම් ගන්නවා තමන් ප්‍රවාහන යානාවෙන් සොයාගත් දිවි බේරාගත් තැනැත්තා සැබවින්ම කවුද කියලා.
ඇත්තටම ඒ තැනැත්තා කවුරුන්ද? සෙරනිටි යානයේ පිරිස සන්ධානයේ යුධ යානාවෙන් බේරෙන්නේ කෙසේද? රිවර් සන්ධානයට යලි හසුවෙයිද? ප්‍රශ්න කිරීම් වලට පිරිස කෙසේ මුහුණ දෙනවාද? මේ ගැන දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. වැඩි විස්තර කියලා රසය අඩු කරන්නේ මොකටද. ඉතින් එහෙනම් හතරවෙනි කොටසෙන් හමුවෙමු.
260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
907 downloadsDownload Firefly-E03-Bushwacked.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
17 comments
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සජීවි
තෑන්ක්ස්
arrow4srilanka
නියම TV Series එකක්…ඔන්න බාගත්තා…සබ් එකට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා… :D
වරුණ රංගජිත් (වරූ)
thanks macho jaya wewa
mamanam dan balanawa meka
anith ayath balanna
ela katawakIsu DP
Patta Thisara Niyamai....
Me Wage Kathawak Genapu Eka Niyamai...
Digatama Me Wage Ewa Demu...
Jaya Wewa...Isu DP
Ikmanin Anith Ekath Demu..
Thanu
Thanks for sub
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
dev
bohoma stuti saho... .
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.........Sandun r wimalaweera
Thanx bro.
prabhath
meka niyamai thanks mewa hoyala denawata
prabhath
ilaga ekath ikmanata denna saho thanks
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
shashith
meka link wela naha hariyata hoyagaththe amaruwen
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Firefly [E03 Bushwacked] | රීවර්ස්ලා එක්කද සන්ධානයද එක්ක ගණුදෙනු ලේසි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Firefly-1.jpg)

නියමයි නියමයි..
තාම නම් බලන්න උනේ නැහැ...
එත් අනිවා බලනවා..
ළඟදීම..
ජය වේවා..