අද කතාව වෙන්නේ අභ්‍යවකාශයේ නෙවෙයි. පලවෙනි කතාවේ මුලින්ම හමුවූ ග්‍රහලොව මතදීයි. එනම් පසෆනි ග්‍රහලොවේදීයි. මතකයි නේද පලවෙනි කතාවේ මුල් කොටසේදී හමුවෙච්ච බැජර්ව. මේ පාර ඔහු මැල්ට වැඩක් බාර දෙනවා. ඒ තමයි වැරික් හැරෝව් කියන බලවතාගේ ප්‍රවාහන අවශ්‍යතාවයක් ඉටු කරන්නටයි. නමුත් ඔහු බැජර් හමුවීම නොකරන නිසා මැල…
අද කතාව වෙන්නේ අභ්‍යවකාශයේ නෙවෙයි. පලවෙනි කතාවේ මුලින්ම හමුවූ ග්‍රහලොව මතදීයි. එනම් පසෆනි ග්‍රහලොවේදීයි. මතකයි නේද පලවෙනි කතාවේ මුල් කොටසේදී හමුවෙච්ච බැජර්ව. මේ පාර ඔහු මැල්ට වැඩක් බාර දෙනවා. ඒ තමයි වැරික් හැරෝව් කියන බලවතාගේ ප්‍රවාහන අවශ්‍යතාවයක් ඉටු කරන්නටයි. නමුත් ඔහු බැජර් හමුවීම නොකරන නිසා මැල්ටම ඔහුව හමුවන්න සිදු වෙනවා. ඒ නිසා ඔහුට නගරයේ සාදයකට යන්න වෙනවා. මේ සාදයේදී ඔහුට ඇතර්ටන් වින්ග් නම් සේවාදායකයෙකු එක්ක ඉන්න ඉනාරා හමුවෙනවා. මැල් ඇතර්ටන් එක්ක ඉනාර වෙනුවෙන් කරන පහර දීමක් නිසා ද්වන්ධ කඩු සටනකට ඉදිරිපත් වෙන්න සිදු වෙනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ මැල් කඩු ගැන මෙලෝ දෙයක් නොදන්නා අයෙකු වීමයි. නමුත් ඇතර්ටන් කඩු ශිල්ප ශූරයෙක්. ඔහු තමා සමඟ සටනට පැමිණි සියල්ලන්වම මරා දමා තියෙන්නේ. ඉතින් මැල් පසුවන්නේ උගුලකට හසුවූවෙක් ලෙසයි.
එතනින් එහා වෙන දේවල් ඔයාලා බලලම රසවිඳින්න. ඉතින් එහෙනම් පස්වෙනි කොටසෙන් හමුවෙමු.
260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,046 downloadsDownload Firefly-E04-Shindig.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
15 comments
kalindu
සජීවි
ස්තූතියි උපසිරැසියට.
නලින්
ස්තුතියි තිසර !
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා තිසරයා
මමනම් බලනවා දැන්
ජයprabath
ela enakn balan hitiye.2.4gb copytath sub 1 hri thanks
Kulanjana Maduranga
Firefly S01 Complete 480p BluRay x264 1ka neda mcn 2.4gb copy1ka kynne?????????
prabath
ow eka thma Firefly S01 Complete 480p BluRay x264-EncodeKing
Isu DP
Niyamai Thisara Sahoo......
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pdev
bohoma stuti saho.... .
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
rajarathna
3 kotase sub aka baganna page aka open wenne naane
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Firefly [E04 Shindig] | ඉනාරා වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Firefly-61.jpg)

Ada man 1 thank meka dunnata ikmanin anith kotasath denna sub ta thank