ඔන්න අද තමයි 8වෙනි කොටස අරන් එන්න පුළුවන්කමක් ලැබුනේ. ප්‍රමාදය ගැන බලවත් කණගාටුව. පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්, ටෙක්ටර් සහ ලෝඩස් කතාවෙන් සමුගන්නවා, ඒ වගේම මැගී ගැනත් ආරංචියක් නැහැ. ටොම් නම් බේරිලා. ඒත් එයා පොළව යට හිරවෙලයි ඉන්නේ. දැන් පිටසක්වලයෝ හිතන් ඉන්නේ ටොම් ඇතුලු පිරිස මිය ගිහින් කියලා. ඒ වග…
ඔන්න අද තමයි 8වෙනි කොටස අරන් එන්න පුළුවන්කමක් ලැබුනේ. ප්‍රමාදය ගැන බලවත් කණගාටුව.
පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්, ටෙක්ටර් සහ ලෝඩස් කතාවෙන් සමුගන්නවා, ඒ වගේම මැගී ගැනත් ආරංචියක් නැහැ. ටොම් නම් බේරිලා. ඒත් එයා පොළව යට හිරවෙලයි ඉන්නේ. දැන් පිටසක්වලයෝ හිතන් ඉන්නේ ටොම් ඇතුලු පිරිස මිය ගිහින් කියලා. ඒ වගේම තමයි බෙන් ලෙක්සිත් එක්ක යන්න ගියානේ අර යානයේ නැගිලා.
එහෙනම් අද කතාව බලන්නකෝ…. මැගී ඉන්නවද? ටොම්ට බේරෙන්න පුළුවන් වෙයිද? වගේම බෙන්ට මොකද උනේ? කියලත් බලන්නකෝ…. නැවත හමුවනතුරු ජය…..!!!
130 MB කොපිය මෙතනින් බාගන්න 001be55ff168cc8a2fecb3895a971543972238a2 273 MB කොපිය මෙතනින් බාගන්න 4f6337a027b4307f77a7242cf82e9c5a4442966a 970 MB කොපිය මෙතනින් බාගන්න ec7bb11d835e7d8aa3d0999a49b9e7d271135610 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,877 downloadsDownload Falling.Skies_.S04E08.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
28 comments
Sam
chandima amarasinghe
ana ana mona parakkuwakda? thaz ,,, subapatum..
තාරුක
උපසිරසියට බොහොම ස්තූතියි :)
sajeevi
thanks
DILAN
tnx broo..........good luck..
තාරුක
මචන් sub දෙන්නේ bro....කෙනෙක් නෙවෙයි sis.. කෙනෙක් බන් :p :p
arrow4srilanka
එනකම් හිටියෙ...ඔන්න බාගත්තා…සබ් එකට බොහොම ස්තූතියි සහෝදරී…ජය වේවා… :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ටුටු
අම්මො නියමයි ටිකක් පරක්කු වුනා නේ කමක් නැ.....
උපසිරසියට බොහොම ස්තූතියි
ඔබට ජය .LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
බොරා
පට්ටම අමාරුවකින් ඉවසන් හිටියේ...
පරක්කු වෙලා හරි දැම්මනේ..
එල (y)
ඉස්කෝතුයි :pjanaka kalu
බොහොම ස්තූතියි…ජය වේවා...
shehan
good luck...
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :D
Mahesh
sub ekata thanx aaaaa
Isu DP
Niyamai Sureni Akke.....
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සුරේනි :P ජය
dev
bohoma stuti sahodari.... .
sanath indika
ths six
“චූටී මල්ලි”
අක්කා පොඩි උදව්වක් කරන්න
පලවෙනි සීසන් 3 නෙ සබ් ටික බුලුරේ කොපිවලට ගැලැපෙන
විදිහට අප්ඩේට් කරන්න බැරිද
සබට තුති
ඔබට ජය.........gayan
උපසිරසියට බොහොම ස්තූතියි
lahiru
Ela.Niyamai
hm hm
amoooooooooooooooo tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx sis...
chamath
thanx sis
La හිරු
thankzz sis
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
shanaka madhura
Thanks....
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S04 : E08] | බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Falling-Skies-Season-4.jpg)

thnkss sis..denakn hitiyee..