Watch Trailer

Firefly [E09 Ariel] | මැල්ට තවත් අපරාධ නිර්මාණකරුවෙක් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව කුතුහලය උපරිමයට ගෙනියන කොටසක්. අද ඉඳන් තමයි රිවර් ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්නේ. මේක හොයාගන්න සන්ධානයේ ප්‍රධාන ලෝක එකතුව වන මධම ලෝක වලින් එකක් වන ඒරිඑල් වල රෝහලකට යන්න වෙනවා. රෝහලට යන්න යානයේ අනිත් අයව සයිමන් කැමති කර ගන්නේ මිල අධික බෙහෙත් හොරකමක් ලැස්ති කරලයි. මේ නිසා සයිමන්…

Firefly (5)

අද කතාව කුතුහලය උපරිමයට ගෙනියන කොටසක්. අද ඉඳන් තමයි රිවර් ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්නේ. මේක හොයාගන්න සන්ධානයේ ප්‍රධාන ලෝක එකතුව වන මධම ලෝක වලින් එකක් වන ඒරිඑල් වල රෝහලකට යන්න වෙනවා. රෝහලට යන්න යානයේ අනිත් අයව සයිමන් කැමති කර ගන්නේ මිල අධික බෙහෙත් හොරකමක් ලැස්ති කරලයි. මේ නිසා සයිමන් සහ රිවර් හොරෙන් රෝහලට යනවා. පෙන්න යන්න බැහැනේ මේ දෙන්නා පලා යන්නන් නිසා. ඒ නිසා ලස්සන සැලසුමක් නිර්මාණය වෙනවා හොරකමට සහ රිවර්ට මොකක්ද උනේ කියල හොයාගන්න. මේ අතරේ කණ්ඩායමේ ඉන්න ද්‍රෝහියෙක් නිසා සයිමන් සහ රිවර් ලොකු අමාරුවක වැටෙනවා. කවුද මේ ද්‍රෝහියා. ඇත්තටම රිවර්ට මොකක්ද වෙලා තියෙන්නේ. හොරකමට හදන සැලසුම කොහොමද. මේ ගැන දැනගන්නනම් අද කොටස බලන්නකෝ.

එහෙනම් ඉතින් ඉක්මනින්ම දහවෙනි කොටසත් එක්ක හමුවෙමු.

ප.ලි – ලියන්න මතක උනානේ. අද කොටසේදී තවත් අලුත් කරුණක් මතු කරලා දෙනවා. ඒ සන්ධානය විසින් ගණිකා වෘත්තීය නීති ගත කරලා තියෙන එක. හැබැයි මේ ගණිකාවෝ හැමෝම වසරකට සැරයක් මධ්‍ය ලෝකයකට ඇවිල්ල වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙන්න ඕනි. ඉනාරා ගණිකාවක් නිසා තමයි සෙරනිටි යානය ඒරිඑල් වෙත එන්නේ. මේ නිසා තමයි රෝහල් හොරකම සැලසුම් කරන්න කට්ටියට හිතෙන්නේ

 

Firefly (2002–2003) on IMDb

 

 

260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

956 downloadsDownload Firefly-E09-Ariel.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

956 downloadsDownload Subtitles27 KB

10 comments

  1. chandima amarasinghe

    niyamai thaz subapatum. onna bawa

  2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මමත් මේක බලන්න කියලා බෑවා.
    දැන්ම බලන්න වෙන්නේ නෑ.
    මැරෙන්න කලින් හරි බලනවා. ඒ තරමට ගොඩ ගැහිලා.

    - ඒත් සබට ස්තුතියි - ☺☻

  3. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. :-P
    පට්ට වැඩක්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  4. sajeevi

    thanks

  5. prabhath

    thanks

  6. “චූටී මල්ලි”

    මරු
    සබට තුති
    ඔබට ජය……

  7. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. nishshanka ruwan

    ස්තුතියි :)

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!