Watch Trailer

Firefly [E10 War Stories] | ගනුදෙනුව තවමත් ක්‍රියාත්මකයි [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද තුන්වෙනි කොටසේ හිටපු නිස්කා. ඔහුට මැල් කරපු දේත් මතකයි නේද. ඔහු හොරකම් කරන්න කිව්ව පෙනිසිලින් ඔහුට නොදී නැවත නගරයට දීම සහ ඔහුගේ සගයක් මරා දැමීම නිසා නිස්කා මැල් එක්ක ඉන්නේ දැවෙන කෝපයකින්. අන්තිමේදී ඔහුට මැල්ව අහුවෙනවා. ඒ මැල් කලින් කතාවේදී හොරකම් කරපු බෙහෙත් ටිකක් විකුනන්න යද්දී. මැල් එක්…

Firefly (1)

මතකයි නේද තුන්වෙනි කොටසේ හිටපු නිස්කා. ඔහුට මැල් කරපු දේත් මතකයි නේද. ඔහු හොරකම් කරන්න කිව්ව පෙනිසිලින් ඔහුට නොදී නැවත නගරයට දීම සහ ඔහුගේ සගයක් මරා දැමීම නිසා නිස්කා මැල් එක්ක ඉන්නේ දැවෙන කෝපයකින්. අන්තිමේදී ඔහුට මැල්ව අහුවෙනවා. ඒ මැල් කලින් කතාවේදී හොරකම් කරපු බෙහෙත් ටිකක් විකුනන්න යද්දී. මැල් එක්ක වාශ්වත් අහුවෙනවා. වාශ් මැල් එක්ක බෙහෙත් විකුනන්න යන්නේ සෝයි එක්ක ඉරිසියාව නිසා. මොකද දැනට අපි බලපු හැම කතාවකම මැල් එක්ක හැමතැනම යන්නේ සෝයි නේ. වාශ් මේකට ඉඳල තියෙන්නේ ඉරිසියාවෙන්. අද කොටසේදී ඔහු සෝයි එක්ක රණ්ඩු වෙලා මැල් එක්ක ගමනට එක් වෙනවා. මේ නිසා තමයි මැල් එක්ක වාශ් අහුවෙන්නේ. ඉතින් මේ දෙන්නව බේරගන්න වැඩබලන කැප්ටන් සෝයි නිස්කාගේ මධ්‍යස්ථානය එක්ක යුද්ධයක් පටන් ගන්නවා. ඉතින් අද කතාව ගැන තව විස්තර දනගන්න කතාව බලලම ඉන්නකෝ.

අද කොටසේ එක තැනක් තියෙනවා සටන් වෙලාව අතරතුරේ රිවර් තප්පර කිහිපයක් වෙනමම යුධ මානසිකත්වයකින් සටන් කරන අවස්තාවක්. හැමෝම ඒක පොඩ්ඩක් මතක තියාගන්නකෝ. මොකද ඒ මානසික ස්වභාවය ඉදිරි කතාවට වැදගත්. ඒ වගේම ඉදිරිදී සබ් දෙන්න හිතන් ඉන්න මේ කතා මාලාවේ අනුබන්දයක් වන Seranity කියන ෆිල්ම් එකට මේක ඉතාම වැදගත්. (Seranity කියන්නේ මේ Firefly කතා මාලාව අවසන් වූ පසු කතා මාලාවට සම්බන්ධව 2005දී Joss Whedon විසින්ම නිපදවපු ෆිල්ම් එකක්..Firefly රඟපාන නළු නිලි කැළම තමයි ඒකෙ ඉන්නෙත්.)

එහෙනම් ඉතින් ඉක්මනින්ම එකලොස්වෙනි කොටසත් එක්ක හමුවෙමු.

 

Firefly (2002–2003) on IMDb

 

 

260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

868 downloadsDownload Firefly-E10-War-Stories.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

868 downloadsDownload Subtitles26 KB

13 comments

  1. thilina

    mama 1st

  2. sajeevi

    thanks

  3. chandima amarasinghe

    ammo niyamai.... onna bawa okkama bagana inna sub danakna balagana... thaz sahooooo !!!

  4. Sandun Wijewardhana

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. :-P
    මංසලෙත් ලොකු දෙයක් කරනවා ඔයා.
    ඔයා නැත්නම් මංසල පාලුවට යනවා.
    දිගටම ඒ වැඩෙත් කරගෙන යමු.
    බයිස්කොප් ලොව නොදුටු වැඩ එක පට්ට.
    ඉළග එනකම් බලන් ඉන්නේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  6. වරුණ රංගජිත් (වරූ)

    එල තිසර
    මරු තිසර
    මම බැලීමි
    අනිත් අයත් බලන්න්
    එල
    සබට තැන්කු

  7. නලින්

    ස්තුතියි තිසර

    ජය වේවා!

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  9. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  10. prabhath

    THANKS Thisara saho...

  11. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. nishshanka ruwan

    ස්තුතියි :)

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!