කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරන් ආවා. එහෙනම් සුපුරුදුපරිදි පසුගිය සතියේ සිදුවීම් ටිකක් කියන්නම්කෝ. වැදගත්ම සිදුවීම හැටියට ටොම් සහ අෑන්ගේ විවාහය හදුන්වන්න පුළුවන්. ඒ වගේ මැට්ගේ මිතුරිය මීරා නැවත් පැමිණියා උනත් ඇය දැන් සතුරාට පක්ෂපාති කෙනෙක් බවට බත්වෙලා. ඒ වගේම මැගී සහ බෙන් අතර සම්බන්ධත…
කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරන් ආවා.
එහෙනම් සුපුරුදුපරිදි පසුගිය සතියේ සිදුවීම් ටිකක් කියන්නම්කෝ. වැදගත්ම සිදුවීම හැටියට ටොම් සහ අෑන්ගේ විවාහය හදුන්වන්න පුළුවන්. ඒ වගේ මැට්ගේ මිතුරිය මීරා නැවත් පැමිණියා උනත් ඇය දැන් සතුරාට පක්ෂපාති කෙනෙක් බවට බත්වෙලා. ඒ වගේම මැගී සහ බෙන් අතර සම්බන්ධතාවයත් ටිකක් අමුතු උනා මතක ඇතිනේ. මේ සීසන් එක පටන් ගත්ත දවස්වල ඉදලම බෙන් මැගී ගැන හිතුවා කියලා මට හිතුනා. දැන් මේ කූරු නිසා මැගී බෙන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වෙලා. හැබැයි හැල්ට මේක කොහොමද දැනෙන්නේ?
හොදයි, අද කතාවෙදි සිදුවෙන්නේ මොකද්ද කියලා මම නොකියාාඉන්නම්. බගෙන බලන්නකෝ. ඒ වගේම තමයි අනේ ඉතිං අපි මේ කතාව මේ කොටසින් ඉවරයි කියලා හිතුවට ඉවරම නැහැ. තව කොටස් දෙකක් තියෙනවා. ආරංචියේ හැටියට ඒ කොටස් දෙකම ලබ සතියේ විකාශය වෙනවා.
එහෙනම් නැවත හමුවනතුරු ජය…. !!!
130 MB කොපිය මෙතනින් බාගන්න cc75bfe227fb6885debfb6d98a662ccd0295f8f1 260 MB කොපිය මෙතනින් බාගන්න 39f157cf63d7330859b953c728b148c82f8d5d6b 960 MB කොපිය මෙතනින් බාගන්න eac074d0ba14c16552f65edb3865d8e58679cd7e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,932 downloadsDownload Falling.Skies_.S04E10.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
29 comments
Sashika Pramith
LAKSHAN
බොහෝම ස්තූතියි උපසිරසට….
Sujeewa
Thanks
Maduranga
Thank you very much for the sub......
Sam
thankss for sub...niyamai
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chandima amarasinghe
niyamai niyamai... thaz subapatum.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මේකත් බලන්න ඕනේ.
සීසන් එකේම උපසිරැසි එකතු කරලා බලනවා.බොහොම ස්තුතියි උපසිරැසියට..
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.ගයාන් රූකාන්ත(ජෝනා)
ඔන්න සබ ගත්තා අක්කේ එපිය ඊයෙම අරගෙන තිබ්බේ
කියන්න දන්නවනේ ඔයා, අදම බලන්න ඕනි මේකත්
සබට තුති ජය.!!Geeth
elaaa.
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුරෙනී සහෝදරී. :-P
අඩේ තව කොටස් දෙකක් තියෙනවා නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dsajeevi
thanks
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
shehan
thanks...
chamath
thanx sureni
ටුටු
නියමයි කෙල්ලෙ
Lahiru
Patta.Ela
nirosha
me sisan ekenwata meka ewarawewida dannena neda?
“චූටී මල්ලි”
“චූටී මල්ලි”
“චූටී මල්ලි”
එල අන්තිම
කෑලි 2ත් දෙමු ආසැනින්
සබට තුති
ඔබට ජය..........
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!janaka kalu
thankss for sub…
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි :P ජය
ANJANA
thanks..
තුසිත
ඉවර නැ??? මරු..... ගොඩක් ස්තුතියි උපසිරස වලට...
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruky
Tanx.....sis....ilaga tikath danna..........
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S04 : E10] | ඉවරම නෑ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Falling-Skies-S03.jpg)

Wow.. niyamai.. thanx...