හැමෝටම මතකයිනේ මැල් දැන් විවාහකයෙක් කියල. 😛 ඇයි ඉතින් හයවෙනි කොටසේදී සෆ්‍රන් මැල්ව විවාහ කරනෙන තියෙන්නේ නියමානුකූලවනේ. ඔන්න අද කොටසේදී සෆ්‍රන් ආපහු එනවා බ්‍රිජට් විදිහටයි යොලන්ඩා විදිහටයි. මැල්ට ඉතින් මේකි එක්ක කන්න තරහින් ඉන්නේ. ඒ තමන්ව රවට්ටපු නිසයි, තමන්ගේ හොඳ යාලුවෙක් උන මොන්ටි ව රවටපු නිසයි. ඒ…

හැමෝටම මතකයිනේ මැල් දැන් විවාහකයෙක් කියල. 😛 ඇයි ඉතින් හයවෙනි කොටසේදී සෆ්‍රන් මැල්ව විවාහ කරනෙන තියෙන්නේ නියමානුකූලවනේ. ඔන්න අද කොටසේදී සෆ්‍රන් ආපහු එනවා බ්‍රිජට් විදිහටයි යොලන්ඩා විදිහටයි. මැල්ට ඉතින් මේකි එක්ක කන්න තරහින් ඉන්නේ. ඒ තමන්ව රවට්ටපු නිසයි, තමන්ගේ හොඳ යාලුවෙක් උන මොන්ටි ව රවටපු නිසයි. ඒත් වටිනා ලේසර් තුවක්කුවක් හොරකම් කරන්න සෆ්‍රන් විස්තර දුන්නු නිසා කට්ටිය සෆ්‍රන් එක්ක වැඩේට යනවා.
ඉති කට්ටියට වැඩේ කරගන්න පුළුවන් වේවිද. සෆ්‍රන් හොඳ පැත්තට ඇවිත්ද මේ උදවු කරන්නේ? කවුද මේ බ්‍රිජට් සහ යොලන්ඩා. ඒ ගැන දැනගන්නනම් අද කොටස බලන්න. අද කොටසේදී මැල්ට නම් නියමම වැඩක් වෙනවා. 😛
එහෙනම් ඉතින් ඉක්මනින්ම දොළොස්වෙනි කොටසත් එක්ක හමුවෙමු.
260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,035 downloadsDownload Firefly-E11-Trash.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
12 comments
sajeevi
nishshanka ruwan
ස්තුතියි :)
Sandun Wijewardhana
*** ස්තුතියි :) ජය වේවා..!! ***
prabhath
Ikmanata denawane me series 1 sehena kalayak addet ne.oya nam niyamai “තිසර නියෝ” thanks thawa kotas 3 i.
වරුණ රංගජිත් (වරූ)
මේක මම බැලුවා
ඔයාගේ සබ් එක්ක ජයම වේවා...!!!dev
niyamai.... .bohoma stuti saho... .
ඉසු ඩිපි (Isu DP)
නියමයි තිසර සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!chandima amarasinghe
onna bawa thaz tawa tikai....
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය…….හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks