Watch Trailer

Firefly [E14 Objects in Space] |අවසානයක් නෙවෙයි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටිය බලපු මේ අපූර්ව කතා මාලාවේ අවසන් කොටසටයි අපි මේ ඇවිත් ඉන්නේ. අවාසනාවකට මෙහි දෙවන අදියරක් නිකුත් නොකිරීමට Science Channel නාලිකාව තීරණය කරා. ඒ නිසා මේ තමයි නිල වශයෙන් අවසන් කොටස. ඒත් Joss Whedon 2005දි නිපදවපු සෙරනිටි චිත්‍රපටය මෙහි ඉදිරි දිගහැරුමක් ලෙස නිමවුනා. අද රිවර්ට සන්ධානය කළ…

Firefly (1)

ඔන්න ඉතින් කට්ටිය බලපු මේ අපූර්ව කතා මාලාවේ අවසන් කොටසටයි අපි මේ ඇවිත් ඉන්නේ. අවාසනාවකට මෙහි දෙවන අදියරක් නිකුත් නොකිරීමට Science Channel නාලිකාව තීරණය කරා. ඒ නිසා මේ තමයි නිල වශයෙන් අවසන් කොටස. ඒත් Joss Whedon 2005දි නිපදවපු සෙරනිටි චිත්‍රපටය මෙහි ඉදිරි දිගහැරුමක් ලෙස නිමවුනා. අද රිවර්ට සන්ධානය කළ දේ ගැන තවත් ඉඟියක් දෙනවා. ඒ වගේම රිවර්ව දඩයම් කිරීමට දඩයම්කරුවෙක් යානයට ඇතුල් වෙනවා. අද කට්ටියවම බේරගන්න කෙනා වෙන්නේ රිවර්.

ඉතින් ඔය තොරතුරු ඇතිනේ අවසන් කොටස බලනකම්. වැඩි විස්තර නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් සමුගනිමු. ඉක්මනටම මම හරි වෙන කව්රුහරි කෙනෙක් අතින් හරි මේකේ ඊළඟ කොටස උන Serenity (2005) ෆිල්ම් එකටත් සබ ලැබේවි.

 

Firefly (2002–2003) on IMDb

 

 

260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

837 downloadsDownload Firefly-E14-Objects-in-Space.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     

Subtitles by

තිසර නියෝ

Subtitles

837 downloadsDownload Subtitles26 KB

15 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ආසාවෙන් බලපු කතාවක්. බොහොමත්ම තුති. සුභපැතුම්. තවත් මේවගේම කතාවක් ඕන...

    ජයෙන් ... ජය...!!

  2. sajeevi

    ස්තූතියි.
    තාම බලන්න නම් බැරිවුණා.
    cosmos එකේ සබ් ඉවර උන ගමන් මේක බලන්න තමයි හිතාගෙන ඉන්නේ.

  3. වරුණ රංගජිත් (වරූ)

    අන්තිම එකත දාලා මමනම් කලින්ම බැලුවා ඔයාගේ සබ් එක්ක
    තැන්කු තැන්කු

  4. dev

    tawat asawen balapu lassana katawak iwarai.. :(
    meke 2weni kotasak enawanam niyamai...
    bohoma stuti saho...

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. :-P
    ඒකත් ඉවරයි. :-(
    නියමෙට වැඩෙ කරා තිසර.
    තවත් පට්ට කතාවක් ගෙමු.
    අර කිව්ව ෆිල්ම් එකත් ඔයාගන්ම ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  6. prabhath

    Film eatah denna puluwannam loku deyak .thanks meka dunnata asawen beluwa

  7. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඔයාම අර කියපු ෆිල්ම් එකටත් සබ් දුන්න නම් මොකද මම අහන්නේ? ජය෴෴ :P :P

  8. Yenu

    Thank you................

  9. Dileepa

    asawen beluwa akath ewarai...........thank u saho sub dunnata tawa tawat denna....

  10. “චූටී මල්ලි”

    ඔව් ඔන්න ඔහේ
    උබම දිලා දාහන් බන් ඒකටත් සබ
    අතින්පයින් යනවායැ... :D
    එල මචෝ
    ඉවර කලාට තුති
    සබට තුති
    ඔබට ජය.........

  11. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  12. dileepa

    Serenity (2005) mekata sub dennako machan hugak kal indan balan inne.oyala me rate karana me wade nam ela.....digatama karan yanna jaya wewa......

  13. ANJANA

    Thanks...

  14. sasi kumara

    Tnx all bro

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!