ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න සිද්ද වෙනවා. බ…
ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න සිද්ද වෙනවා.
බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,499 downloadsDownload 24.S02E23.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
14 comments
චන්දිම අමරසිංහ
ඉසු ඩිපි (Isu DP)
නියමයි අන්ජන අයියේ.. :-P
තව එකයියියියි. සිසන් දෙක ඉවර වෙන්න හොදේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!harsha hiranga
thank you very much!Anek ekath ikmanata denna.
Sisira Hegoda
Thanks.
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tikiri
පිස්සු කොර ...අන්තිම එක එනකම් ඉවසුමක් නෑ....එල කොල්ලෙක් උබනම් මචෝ.....
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........nishshanka ruwan
ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
sam
season 7,8 sub nadda?
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-2.jpg)
ඔන්න බැවා සහෝ සුභපැතුම්...