අදනම් කට්ටියට යන්න වෙලා තියෙන්නේ කදිම තැනකට. කොටින්ම කිව්වොත් ගණිකා නිවාසයකට. ඒ ගණිකා නිවාසය අනතුරකට පත්වෙලා තියෙන නිසා. රාන්ස් බගෙස් කියන කෙනා අතින් මේ නිවාසයේ ඉන්න ගණිකාවක් ගැබ්බර වෙනවා. ඉතින් මේ මිනිහා හදන්නේ ඒ තමන්ගේ ළමයෙක් බව තහවුරු උනොත් ලමයව අරන් යන්නයි. ඉතින් ඒ නිසා නිවාස පාලිකාව උන නැන්ඩි…

අදනම් කට්ටියට යන්න වෙලා තියෙන්නේ කදිම තැනකට. කොටින්ම කිව්වොත් ගණිකා නිවාසයකට. ඒ ගණිකා නිවාසය අනතුරකට පත්වෙලා තියෙන නිසා. රාන්ස් බගෙස් කියන කෙනා අතින් මේ නිවාසයේ ඉන්න ගණිකාවක් ගැබ්බර වෙනවා. ඉතින් මේ මිනිහා හදන්නේ ඒ තමන්ගේ ළමයෙක් බව තහවුරු උනොත් ලමයව අරන් යන්නයි. ඉතින් ඒ නිසා නිවාස පාලිකාව උන නැන්ඩි විසින් ඉනාරාගෙන් උදවු ඉල්ලනවා. මොකද ඉනාරා කියන්නේ ඇයගේ හොඳම ගෝලයා නිසා. මේ නිසා මැල්කම් මේ හඳට උදව්වට යනවා. මේ කොටසේ හරි හරි වැඩ වෙනවා. ජෙයින්ට නිකන් දිව්‍යලෝකේ ගියා වගේ. ගියපු වෙළෙන් ඉඳන් වැඩ 🙂 මැල්කම් කාලෙකට පස්සේ ගැනු මායම් වලට අහුවෙනවා. ඒ මදිවට සයිමන්ට ජීවිතේ පලවෙනි වතාවට ළමයෙක්ව උපද්දවන්න සදු වෙනවා කිසිඳු ප්‍රයෝගික දැනීමක් නැතුවම. හැබැයි අවසානය කලින් කොටසේ වගේම දුක්බරයි. වැඩි විස්තර නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් ඉක්මනින්ම අවසන් කොටසත් එක්ක හමුවෙමු.
260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
927 downloadsDownload Firefly-E13-Heart-of-Gold.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
16 comments
චන්දිම අමරසිංහ
kalindu
හොඳයි මෙක ඉක්මනින්ම දුන්න එකට ස්තුතිවන්ත වෙනවා සහෝ
නලින්
ස්තුතියි තිසරේ!
ජය වේවා!
Yenu
Thank you brother..............
sajeevi
thanks
Pasindu
THANKS YOU FRIEND.....
Me gamanma Serenity 2005 dannapuluwannam niyamai......nishshanka ruwan
ස්තුතියි :)
dev
bohoma stuti daho..... .
dev
sorry,bohoma stuti saho... . :)
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්
ජයම වේවා...prabhath
niyama wadak thisara niyo ekakwath maga newthune digatama dunna thawa 1i iwara wenna laga hnda nkan dukai dukai wge.thanks
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය…….ඉසු ඩිපි (Isu DP)
නියමයි තිසර සහෝ.. :-P
අන්තිම එක ඉක්මනින් ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thawa aki ela niyami onna bawa thaz sahooo... onna bawa subapatum..