Watch Trailer

Fleming : The Man Who Would Be Bond [Ep 01] | ජේම්ස් බොන්ඩ් වුන ඉයන් ෆ්ලෙමින්… [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සේ ඔන්න ගෙන්න යන්නේ සුපිරි කෙටි ටෙලි කතා මාලාවක්. ක්‍රියාදාම, යුද්ධ, චරිත කතා කියන හැම කාණ්ඩයක්ම නියෝජනය කරන මේක 007 එහෙම නැති නම් අප අඩවියේ මිට ටික කලකට කලින් ඉවර කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ගොන්නේ සුපිරි වීරයා නිර්මාණය කල වීරයාගේ කතාව. ඉයන් ෆ්ලෙමින් කියන්නේ නිකම්ම රචකයෙක් නෙමෙයි, ඔහු…

Fleming

ටික කාලෙකට පස්සේ ඔන්න ගෙන්න යන්නේ සුපිරි කෙටි ටෙලි කතා මාලාවක්. ක්‍රියාදාම, යුද්ධ, චරිත කතා කියන හැම කාණ්ඩයක්ම නියෝජනය කරන මේක 007 එහෙම නැති නම් අප අඩවියේ මිට ටික කලකට කලින් ඉවර කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ගොන්නේ සුපිරි වීරයා නිර්මාණය කල වීරයාගේ කතාව.

ඉයන් ෆ්ලෙමින් කියන්නේ නිකම්ම රචකයෙක් නෙමෙයි, ඔහු බ්‍රිතාන්‍ය නාවික බුද්ධි අංශ නිලධාරියෙක්. ඒ වගේම තමන්ගේ වෘත්තියේ දක්ෂයෙක්. දෙවෙනි ලෝක යුධ සමයේ ඇත්තටම බොහොම වැදගත් රහස් ජර්මානු වන්ගෙන් අරගෙන තමන්ගේ රටට සේවය කල කෙනෙක්, නමුත් ඔහුගේ ජීවිතය ඇත්තටම බොහොම දුරට ජේම්ස් බොන්ඩ්ට සමානයි, ඉතින් ඒ ත්‍රාසජනක ජීවිතය තමයි මේ කතා 04 මගින් ඇමරිකානු BBC නාලිකාව අපි වෙත ගෙනත් තියෙන්නේ.

ඉයන් ෆ්ලෙමින් ලෙස රංගනයෙන් දායක වෙන්න සුපිරි නළු Dominic Cooper මතක ඇති නෙව Captain America: The First Avenger (2011), Abraham Lincoln: Vampire Hunter (2012), The Devil’s Double (2011) වගේ චිත්‍රපටි වලින් අපි දැක්ක බ්‍රිතාන්‍ය නළුවා, ඔහු වගේම Lara Pulver ෂර්ලොක්, ඩා වින්චිගේ යක්කු බැලුව උදවිය ඇය හදුනනවා තමයි ප්‍රධාන කාන්තා චරිතය නිරුපනය කරන්නේ. ඔවුනට අමතරව Samuel West, Lesley Manville, Annabelle Wallis වගේ තවත් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ වෙන කොට ලබාගෙන තියෙන IMDB අගය වෙන්නේ 8.2 ක්.

කතාව පැත්තට හැරමු එහෙනම්, කතාව පටන් ගන්නේ ඉයන් ෆ්ලෙමින් මුල්ම බොන්ඩ් නවකතාව වන Casino Royale ලියන තැනින්, නමුත් එකපාරම කතාව වසර 13 පස්සට යනවා, ඉයන් බොහොම සෙල්ලක්කාර, වගකීමක් නැති තරුණයෙක්, කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ, නීති රීති පිලි පදින්නේ නැහැ (බොන්ඩ් ම තමයි ඉතින්) ඔහු ගේ යම් දෙයකට ඔහු නාවික හමුදාවෙන් බදවා ගන්නවා විශේෂ ඒකකයකට, ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ…. තව නම් කියන්නේ නැහැ ඔයාලම බලාගන්න…

බොහොම අය කියනවා ඉයන් ෆ්ලෙමින් දෙවන ලෝක යුධ සමයේ තමන්ගේ මෙහෙයුම් හා ඒ හමුදා ජීවිතය පාදක කරගෙන තමයි බොන්ඩ් නිර්මාණය කලේ කියලා, නිසැකවම බොන්ඩ් තුල ලොකු ක්‍රියාදාම කතාවකට ගැලපෙන දේ ඇතුල් කරන්න ඇති ඔහු, ඉතින් එහෙනම් බලන්නකෝ ඔහුගේ කතාවත් ඒ තරම්ම ත්‍රාසජනක එකක් ද කියලා… ඊලග කොටසත් එක්ක හමුවෙමු එහෙනම්, ඔබ සැමට ජය…!

Fleming (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

bcf18c854b3d2f90a53320ca3fb818020e787118

335 MB කොපිය මෙතනින් බාගන්න

3dd258ea8302f4fe809d7192267f1f67e51b493c

1.1 GB කොපිය මෙතනින් බාගන්න

3dfee3c0fa0d25e0f3f8c36e3e4b449a987b765e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

933 downloadsDownload Fleming.E01.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                       All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

933 downloadsDownload Subtitles88 KB

28 comments

  1. චතුර මදුසංක

    නියමයි සහෝ...මුල ඉදන්ම එහෙනම් අල්ලාගෙන යන්න හැකියි.
    ස්තුතියි.

  2. Sisira Hegoda

    Thanks.

  3. Nisal lakshan

    pattay sleepy hollow walin passe thawa ekak

  4. dinidu madushanka

    ela ela bro supiri katawak wage jaya wewa

  5. was

    patta apatta digatama demu

  6. ccnp

    Thanks

  7. wow

    wow,,,, maru :D

  8. nipuna prasad

    ela igawa epi akath ikmnata denna

  9. rusuru | රුසිරු

    ජය වේවා සහෝට එල කතාවක් වගේ

  10. chami

    thxxxxxx

  11. නලින්

    නියමයි සැමියා මෙක ගැන ඇහැගහාගෙන ඉදලා ආපු ගමන් දුන්නට

    ස්තුති වේවා

    ජය වේවා!

  12. harsha

    ඔන්න මාත් ගත්තා ස්තූතියි සහෝ

  13. “චූටී මල්ලි”

    එලනෙ සැමී
    මේකෙ එපි 4යි නෙ තියෙන්නෙ
    දිගටම web-dl කොපියටත් සබ් ඔනි
    සබට තුති
    ඔබට ජය......

  14. Sanjaya

    Thanks

  15. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  16. kesara

    thank you bro!supiri kathawak wage

  17. හර්ෂ ලහිරු

    නියමයි සමීරයෝ අනිත් 3ත් ගින්දර වගේ දෙමු :D ජයවේවා

  18. Supun Udayanga

    Thanks saho... Digatama danna.

  19. shani

    thanks

  20. Shani

    335 mb ekata sub galapenne ne.. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. Siraj

    ‍සු‍පි‍රි‍යි ‍අ‍යි‍යේ, ‍වැ‍ඩේ ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ලා ‍එ‍හෙ‍නම්‍........
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍ව‍ගේ ‍මි‍නි ‍ටි‍වී ‍ක‍තා ‍ල‍බා ‍දෙන්‍‍න.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...

  22. srimal

    නියම වැඩක් දෙන්නයි යන්නේ ....
    ජය පතනවා ඔබට ............

  23. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මේ ගෙනල්ලා තියෙන්නේ රජ බඩුවක්. මම හැමදාම කිව්වා වගේම බයිස්කෝප් අඩවියේ බොන්ඩ් හාදයා වෙච්ච ඔයාම තමා මේකට සබ් දාන්න නියම සුදුස්සා. මම බාගත කරගන්නවා කියන එකේ ආයේ සැකයක් නෑ. ඉතුරු ටිකත් පරක්කු නොකර ලැබෙයි කියලා හිතනවා. ජය෴෴ :P :P

  24. ...:::දුලාජ් නලින්ක:::...

    බොහොම ස්තූතියි...සහෝ....උපසිරැසියට.
    ජය වේවා...

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. Rashmika

    thanks saho!

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  28. DAP

    Thanks.