Watch Trailer

Supernatural [S02 : E09] – Sinhala Subtitles | ක්‍රෝඅටෝන්…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 දෙසැම්බර් 07 වෙනිදා අද ආයිමත් සෑම්ට දෘෂ්ඨියක් එනවා. එයා දකින්නේ පුංචි ටවුමකදී ඩීන් මනුස්සයෙක්ව මරණ හැටියි. කොහොම හරි මේක ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න දැනගන්නේ පුංචි…

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 දෙසැම්බර් 07 වෙනිදා

අද ආයිමත් සෑම්ට දෘෂ්ඨියක් එනවා. එයා දකින්නේ පුංචි ටවුමකදී ඩීන් මනුස්සයෙක්ව මරණ හැටියි. කොහොම හරි මේක ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න දැනගන්නේ පුංචි නගරෙක මිනිස්සුන්ට අමුතු ලෙඩක් හැදිලා බවයි. ලේ වලින් බෝවෙන මේ ලෙඩේ හැදුනම මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා. මේක ඩීමන්ලට මොකක් හරි සම්භන්ධයක් තියෙනවා වගේ පෙනුනත් මේ වෙන්නේ මොකද්ද කියන ඒක ගැන කිසිම හෝඩුවාවක් හොයා ගන්න මේ දෙන්නටට බැරි වෙනවා. තියෙන එකම හෝඩුවාව කණුවක කොටලා තියෙන “ක්‍රෝඅටෝන්” කියන වචනේ විතරයි. මේ ටවුමේ මිනිස්සුන්ට වෙන්න යන්නේ මොකද්ද කියලා කථාව බලලම දැනගමු.

අද කතාවත් තරමක් සම්භන්ධයි ප්‍රධාන තේමාවට. ඒත් මේ කතාවේ තොරතුරු වඩා වැදගත් වෙන්නේ ඉස්සරහට තියෙන සීසන්වලදියි.

දැනුමට:
මේ කතාවේ සදහන් වෙන රෝනොක් නම් කොලනිය (Roanoke Colony) සත්‍ය සිද්ධියක්. ඒක 16 වෙඩි සියවසේදී බ්‍රිතාන්‍යයෝ ඇමරිකාවේ පිහිටවපු කොලනියක්. මේ කොලනිය 1587ත් 1590 අතර කාලය තුල සම්පුර්ණයෙන් අතුරු දහන වූ බවයි පැවසෙන්නේ. මිනිසුන්, සතුන්, ගෙවල් ඇතුළු සියල්ලම කිසිම සලකුණක් නොතබා අතුරුදහන් වී තිබුණා. ඉතිරි වී තිබුනෙ වැටකට සිටවූ කණුවක කොටා තිබූ “ක්‍රෝඅටෝන්”(CROATOAN) යන පදයත් ගසක කොටා තිබූ “ක්‍රෝ”(CRO) අකුරුත් පමණයි. නමුත් එම පදයෙන් අදහස් වන්නේ කුමක් දැයි කිසිවෙකු දන්නේ නෑ. විද්‍යාඥයෝ කොපමණ උත්සහ කලත් එහි ජීවත් වූ මිනිසුන්ට සිදුවූයේ කුමක්දැයි අදටත් කිසිවෙක් නිශ්චිතව කියන්න දන්නේ නෑ.
මේ ගැන කියවන්න කැමති අයට මෙන්න විකිපීඩියා පිටුව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,742 downloadsDownload Supernatural.S02E09.zip141 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,742 downloadsDownload Subtitles141 KB

31 comments

  1. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  2. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  3. D.chamara

    niyamai niyamai

  4. Kushen

    hamadama wage adath hodata wisthara karala thyanawa.godak thnx saho...

  5. sithum

    patta bro! digatam dumu.

  6. sasi

    patta thankss

  7. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :D ජය

  8. මලියා

    ස්තුතියි සහෝ!
    ඔබට ජය!!!

  9. Sanjaya

    උපසිරැසිය දුන්නට ස්තූතියි..
    දැනුමට කියලා දාන කොටස නම් ගොඩක් වැදගත්....

  10. shani

    thanks
    last e 4ma eka digata balala ewara kara witharai.
    mama nam meka balanne dawalta vitharai

  11. kosala

    ela macho

  12. ccnp

    Thanks

  13. asiri

    supirima wedi wagde denawane :D

  14. dilshan

    matath hituna kattiyata Roanoke Colony eka gena man danna dewal tikak kiyanna. ettatama kiwwoth saho Roanoke Colony 1 tamai americawe pihitawapu 1 Colony eka.ewagema tamai americawe siddaunu palamu english child broth eka siddawenneth Roanoke Colony ekema tamai e Virginia Dare.mata mataka hetiyata Virginia Dare sihiwenna tamai americawe Virginia state eka nam karala tiyenneth.

    1. MDG

      @ dilshan

      බොහොම ස්තුතියි සහෝ තොරතුරුවලට. :)

      - MDG -

  15. “චූටී මල්ලි”

    පට්ටා.......යි ඈ
    සබට තුති
    ඔබට ජය......

  16. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. arunoda lahiru

    pata pata gala denawane niyamai hode

  18. Rivindu

    THE AFTER KIYALA ALUTH TV SERIES EKAK AWILLA. X FILES HADAPU AYAGE ALUTH WEDAK.

  19. Ayesh

    thank you. thank you

  20. Rashmika

    ela ela..thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. s.d.s. jayasingha

    thank you very very much for you try

  22. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  23. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නිය‍ම‍යි ‍නි‍ය‍ම‍යි........
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  24. Keshan Wasala

    සබ් එකට විතරක් නෙමෙයි නොදන්නා දේවල් කියලා දෙනවටත් බොහොම පින් සහෝ මෙන්න සබ ගත්තා.

  25. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  26. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  27. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා....

  28. Rumesh Asanka

    thank you

  29. Lahiru Lakshan

    thanks....

  30. Chandimal Kariyapperuma

    Thanks for the sub. keep it up.