අද සිසන් 4-2 වන කොටස. පළවෙනි කොටසේ තවත් දිගහැරිමක් තමයි මේ… දැන් කතාව පැත්තට හැරෙමු. ආතර් වෙනුවෙන් දිවිපරදුවට තියෙන මර්ලින් ආතර් වෙනුවෙන් ඩොරෝකාට බිලිවෙනවා. ආතර් මර්ලින්ව එයාගේ හොදම නයිට්වරය වන ලාන්ස්ලොට් සමග ප්‍රතිකාර සදහා නැවත කැමලොටයට පිටත් කරනවා. එහෙම යනකොට වෙයිලියා කියල දියපාරවල්වල ආත්මයන් ඔවු…

අද සිසන් 4-2 වන කොටස. පළවෙනි කොටසේ තවත් දිගහැරිමක් තමයි මේ…
දැන් කතාව පැත්තට හැරෙමු. ආතර් වෙනුවෙන් දිවිපරදුවට තියෙන මර්ලින් ආතර් වෙනුවෙන් ඩොරෝකාට බිලිවෙනවා. ආතර් මර්ලින්ව එයාගේ හොදම නයිට්වරය වන ලාන්ස්ලොට් සමග ප්‍රතිකාර සදහා නැවත කැමලොටයට පිටත් කරනවා. එහෙම යනකොට වෙයිලියා කියල දියපාරවල්වල ආත්මයන් ඔවුන්ට මුණගැසෙනවා… මෙයාල මර්ලින්ට උදව් කරයිද? මර්ලින්ට හොදවෙයිද? ලාන්ස්ලොට් මර්ලින්ව කැමගොට් රැගෙනයයිද? ආතර් ඩොරෝකා පරදයිද? නැත්නම් කැමලොට් වෙනුවෙන් ජිවිතය පුදකරයිද? මොගානා මොනව කරයිද? කැමලොට්වල මොනවද වෙන්නේ ?
මේවට උත්තර හොයාගන්න සබ් එකත් බාගෙන බලන්නම වෙනවා… මම ඔයිට වඩා කියන්න යන්නෑ. කතාවේ අගයක් නැතිවෙනවනේ. එහෙනම් ගිහින් එන්නම්. ඉක්මනින් ඊලග කොටසත් එක්ක එනවා. මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේසයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති. යන කොට පොඩ් අදහසකුත් දාගෙනම යන්න. එතකොට තමා මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්… ජයවේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,828 downloadsDownload Merlin.S04E02.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
33 comments
ferdi
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....ඉක්මණට මේ කොටසටත් සබ් එක දිපු එක නම් ලොකු දෙයක්.අනිත් එවටත් දිගටම දෙමු.ජය! :P :P :P
Isuru
අනේ ඔව් කොටස් ටික පුලුවන් ඉක්මන්ට දෙන්න මේකට ස්තුතියි,
chami
thbxxxxxxxx
vee
maxxa maxxxa
asiri
digatama subs denna saho :D
kalinga
ස්තුතියි
නලින්
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා!
thishula
thanks bro...meka dankan balagena gitiye..ethiri ewth enakan egili gena gena balagena innawa......
darshana
thanks machan.. ikmanata dunnata..
good luck..“චූටී මල්ලි”
පට්ට
සබට තුති
ඔබට ජය......nalaka
thanks saho
හර්ෂ ලහිරු
එලකිරි කොල්ලා :P :P ජය
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)shani
thanks
Pana
නියම වැඩක් අනික් ටිකත් ඉක්මනටම දෙන්න සහොදරයා......
Kamal
Niyanai Saho digatama sub denna
sadu
THANKSSSSSSS SAHO
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
danu
thnx mchn...
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍sajana
තැන්කු
sajana
ස්තූතියි
sajana
තැන්කිව්
Udara Damith B/K
............. ජයෙන් ජය.........
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
ස්තූතියි සිංහල උපසිරැසියට...
thirani
thnks bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Anonymous
Thanks
Lasantharathnasirirox
ස්තුතියි chandi
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamay saho