Watch Trailer

Fleming : The Man Who Would Be Bond [Ep 03] | 30 දෙනෙකුගේ පහර දීමේ ඒකකය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉයන් ෆ්ලෙමින්ගේ කතාවේ 03 වෙනි කොටස. පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගම්මු ඒ කොටස කෙටියෙන්. පහුගිය සතිය වෙනකොට ඉයන් ෆ්ලෙමින් නාවික බුද්ධි අංශයේ අණදෙන නිලධාරි වරයෙක්. මියුරියෙල් තමයි ඔහුගේ පෙමවතිය වෙන්නේ. නමුත් තරුම් ගැනීමට නොහැකි සම්බන්ධයක් ඔහු හා ඔ’නීල් අර්යයාව අතර තිය…

Fleming

ඔන්න එහෙනම් ඉයන් ෆ්ලෙමින්ගේ කතාවේ 03 වෙනි කොටස. පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගම්මු ඒ කොටස කෙටියෙන්.

පහුගිය සතිය වෙනකොට ඉයන් ෆ්ලෙමින් නාවික බුද්ධි අංශයේ අණදෙන නිලධාරි වරයෙක්. මියුරියෙල් තමයි ඔහුගේ පෙමවතිය වෙන්නේ. නමුත් තරුම් ගැනීමට නොහැකි සම්බන්ධයක් ඔහු හා ඔ’නීල් අර්යයාව අතර තියන විත්තිය අපි දැක්කා නෙව. කොහොම නමුත් මුල්ම වතාවට ඉයන් යනවා භූමියට සාක්ෂි වගයක් විනාශ කරන්න, ඒ අතර වාරයේ ඔහු ප්‍රංශ නාවික බලගණයේ අධිපති අද්මිරාල් ඩර්ලින් සමග එකගතාවක් ඇති කරගන්න යන්නේ සුපුරුදු පරිදි නීතියෙන් පිට ගිහින්, තමන්ගේ අණ නොතකා වැඩ කිරීමෙන්. 007 හට ඔහුගේ පුරුදු ලැබිලා තියෙන හැටි පේනවා නෙව. කොහොම නමුත් ඒ වගේම දකින්න ඇති 007 සතු ඉහල පැලැන්තියේ මෝටර් රථ ආශාව ආවේ කොහෙන්ඩ් කියාලත්. කොහොම නමුත් කතාව අවසාන වුනේ ෆ්ලෙමින්ගේ විශේෂ බුද්ධි තොරතුරු හොයන්න නිර්මාණය කරන්න යන පිරිසක් ගැන කතාවකින්.

අද එතනින් තමයි කතාව පටන් ගන්නේ, ඔහු යවනවා කැනඩාවේ විශේෂ කදවුරකට ඒ සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබන්න, ඒ අතරවාරයේ ඔහුට හමු වෙනවා ඇමරිකානු බුද්ධි තොරතුරු හුවමාරුවේ ප්‍රධානියා පවා, CIA සංවිධානය හා ෆ්ලෙමින් ගැනත් දැනගන්න ලැබේවි. මේ ඔක්කොම එක්ක අද තමය සෙල්ලම පටන් ගන්නේ. එහෙනම් බලන්නකෝ කතාව.

අද කතාවේ එන 30 දෙනෙකුගේ පහර දීමේ ඒකකය එහෙම නැති නම් 30 Assault Unit කියන්නේ මිත්‍යාවක් නෙමෙයි. එය ෆ්ලෙමින්ගේ අදහසකට අනුව දෙවන ලෝක යුද්ධ සමයේ ඒ කියන්නේ 1941 වසරේ ආරම්භකළ විශේෂ කමාන්ඩෝ බලගණයක්. ඔවුන්ගේ අරමුණ වුනේ ඉරිදී ආරක්ෂක වළල්ල නොතකා සතුරු භුමිය වෙත ගොස් බුද්ධි තොරතුරු සෙවීම. ඔවුන් බොහොම දුරට බොන්ඩ් චරිතයට සමානයි, ඒ ඇයි කියලා දැනගන්න ලැබෙයි කතාව බැලුවහම.

අවසාන කොටස සමග ඉක්මනින් හමු වෙමු. ඔබ සැමට ජයා වේවා !

Fleming (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

4b4a31a03975f1983fabed53194d29cd3d2a5ef1

250 MB කොපිය මෙතනින් බාගන්න

061a86a76a4347acfd90ba382c26a33624a452a1

1.4 GB කොපිය මෙතනින් බාගන්න

14ed52b2a6d49d5c055240b3578f7420484dc0fa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

574 downloadsDownload Fleming.E.03.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

574 downloadsDownload Subtitles92 KB

17 comments

  1. mandi

    ස්තුතියි මචෝ.මන් නම් හිතුවේ නැ මෙච්චර ඉක්මනට 03 වෙනි එක දෙයි කියලා.බෝහොම ස්තුතියි

  2. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  3. Sisira Hegoda

    Thanks.

  4. චතුර මදුසංක

    එල සහෝ

  5. kalinga

    patta patta

  6. tharanga

    ස්තුතියි !!!!

  7. ranga

    anek epi akath demu ne saho

  8. quik

    thanks

  9. amilatk

    jayen jaya!!!

  10. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  11. dinidu madushanka

    ela ela bro jaya wewa

  12. harsha

    මට දෙවෙනි කොටස බලන්න තවම අවස්තාවක් ලැබුනේ නෑ. නමුත් මේක පට්ට සීරිස් එකක් නම් තමයි. ඉතුරු එකත් දෙන්න කෝ ඊට පස්සේ ඔක්කෝම ටික එකපාර බලනවා. ස්තූතියි සහෝ

  13. හර්ෂ ලහිරු

    ස්තුතියි සමීර සහො :D ජය

  14. shani

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකට කමෙන්ට් කරලා බලද්දි තුන් වෙනි එකත් දීලා. කමක් නෑ තුනම එක පාර බලන්නම්කෝ කියලා මේකට කමෙන්ට් කරන්නම්කෝ. ඊලඟ එක දෙන්න කලින් නම් කොහොමහරි බලනවා. ජය෴෴ :P :P

  16. නලින්

    ස්තුතියි සැමියා,
    තව පෙඩ්ඩෙන් මෙක මිස් වෙනවා!

  17. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍