එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ නව වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි මාලිමාව ලබාගන්න ඩෙන්නාව ලුහුබඳිමින් ඉන්නෙ අපේ වීරයො.…

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ නව වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පසුගිය කොටසෙදි මාලිමාව ලබාගන්න ඩෙන්නාව ලුහුබඳිමින් ඉන්නෙ අපේ වීරයො. ඩෙන්නා සමත් වෙනවා සෙඩ්ව පැහැරගෙන යන්න. ඒත් එක්කම රිචඩ්ට දරුණු හිස රදයක් වැළදෙනවා. කාලයක් තිස්සෙ සඟවාගෙන හිටිය හිසරදය උත්සන්න වෙනවා. අවුරුදු 24 ක් තිස්සෙ රිචඩ්ව හොයමින් සිටි ආලෝකයෙ සොයුරියො රිචඩ් හමුවට පැමිණෙන්නෙ මේ වෙලාවෙ. රිචඩ් ප්‍රබලා මායාවක් සතු පුද්ගලයෙක් බවත් ඔහුගෙ සිරුරෙ ඒ මායාව දා සිටින හාන් නිසා මේ හිසරදය වැලඳෙන බවත් හාන් පාලනය කර ගැනිමට ඉගෙන නොගත්තොත් එයා රිචඩ්ට මාරන්තික බවත් පවසන අලෝකයෙ සොහොයුරියො ඔහුව සුව කිරීමටනම් රිචඩ් ඔවුන් සමඟ පැරණි ලෝකයෙ අනාගතවක්තෘන්ගෙ මන්දිරයට යා යුතු බව පවසනවා. කෙයිලන්ගෙ බලවත් ඉල්ලීම නිසාම රිචඩ් කැමති වෙනවා යන්න. සත්‍යයේ අසිපත කෙයිලන්ට බාර දීලා පැරනි ලෝකයට යන රිචඩ්ට එහිදි සටන් වදින්න වෙන්නෙ අදෘශාමාන පිරිසක් එක්ක. ඒ අතරෙ ඩෙන්නාගෙන් සෙඩ්ව බේරගන්න සහ මාලිමාව ලබාගන්න කාරා සහ කෙයිලන් සමත් වෙනවා.
ඉතින් අදෘශ්‍යමාන ම්‍රිස්විත්ලව පරාජය කරන රිචඩ් අනාගතවක්තෘන්ගෙ මන්දිරයට ඇතුළු වෙනවා. ඊට පස්සෙ තමයි රිචඩ්ට ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්නෙ. ඒ අතරෙ සෙඩ්, කෙයිලන් සහ කාරා අලුත් සොයන්නෙක් පත් කරගන්න සූඳානම් වෙනවා. ශෝටාගෙන් විස්තර ලබාගන්න සෙඩ් කෙයිලන් සහ කාරා සමඟ අලුත් සොයන්නාව හොයාගෙන පිටත් වෙනවා. ඔවුන්ට අලුත් සොයන්නාව මුණ ගැහේවිද?අනාගතවක්තෘන්ගෙ මන්දිරයෙදි රිචඩ්ට මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද? ඔයාලාට මේ කොටසින් බලාගන්න පුළුවන්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,208 downloadsDownload Legend.of_.the_.Seeker.S02E09.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
33 comments
ෂෙහාන්
savani
thanks
ayesh
thank you
chandima
niyamai thaz degatama karagana yamu....suba patum
Pana
නියමයි අනෙක් ටිකත් ඉක්මනට ඩෙන්නකෝ
shani
thanks
tiron
awaa awaa .. thanx sahoo
හර්ෂ ලහිරු
හප්පා..... සීක පට්ට පරක්කුයිනෙ කැලුමෝ :-(
අනිකත් ඉක්මනට දෙමු :D ජයdarshana
sub ekata thanks machoo....
nalaka
thanks saho
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Sisira Hegoda
Thanks.
ranga
ikmnata demu kollo
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.......nuwan
thanks
prabhath
thanks bro ithuru tikath ikmanta dendo.............
chathu
appe kollo balan idalama bellat ulukku wela moko me parakku wenne mechchara mehema mahansi wela itin mewa harigassala denawata godaaak thanks ikmanata ituru tikat karamu ehenamm .thanks sahooo
සපු
බොහොම ස්තුතියි සහෝ... ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න පුලුවන්ද...?
Ishara
ane sahooo meka thama mama asama kathawa
godak thanks bro.
mahansi wela meeka denawata godak thanks...... :D :D :dIsham
Thnk uuuu soooo muchh bosssss
Anitttt eka ikmanata dendakooooo plzzzzzzzzgayashan
bohoma thanks, E10 sinhala auruddata kalin one.
nomile dena sewawak kiyala hithu matheta mewa denna epa.
ikmanata denna balanna.
sabata thuthi , obata jaya kiyala hama ekatama
boruwata comment dana eka therumak ne.hama ekatama welawak thiyenawane saho.ikmanata denna balanna. nath nam wena kenekuta bara denna. kenthi ganna newei poddak hithannaAchintha Sameera
කැලුම් රණවක thanks sab ekata
Kasun
ස්තුතියි සහෝ…
රොයිලි
බොහොම ස්තූතියි කැලුම්සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Lakmal
එල එල බලාගෙන උන්නේ sub දෙනකම් ජයෙන් ජය මචං
Tharaka
Ela mcn. ikmanata anith sub tikath denna.mekatanam godak dawas giya, aulak na, ikmanata anith sub tika denna. thnx,
danushka
thanks machan,,,,jaya wewa!!!
w.nishantha
බොහොම ස්තුතියි යාලු...!!
madhushan
tankx yaluuuu...anith tikath ikmaninma ona hodeee
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Wolwerine.
සිංහල උපසිරසියට ස්තූතියි!☺️
Kawshan98
thanx
Lahiru Lakshan
thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බගේනමයි හිටියේ SUB දුන්න ගමන් බලන්න,,,, උපසිරැසියට ස්තුතියි,, :D ජයෙන් ජය!!!!!!!!!!!