ඔන්න ඉයන් ෆ්ලෙමින්ගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුන ඒ ටෙලි කතා මාලාවේ අවසාන කොටස තමයි අද මේ ගෙන්න සුදානම් වෙන්නේ. මේ වෙනකොට දකින්න ඇති ඔහුගේ අදසක් පිට නිර්මාණය වුන විශේෂ ඔත්තු බැලීමේ ඒකකය ගැන, ඒ වගේම ඒකට පිරිස තෝරාගන්න යොදාගත් විශේෂ මිනුම් දඬු හෙමත් දකින්න ඇති. මේ ඔක්කොම එක්ක ඔහුගේ පුද්ගලික ජීවිතය…

ඔන්න ඉයන් ෆ්ලෙමින්ගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුන ඒ ටෙලි කතා මාලාවේ අවසාන කොටස තමයි අද මේ ගෙන්න සුදානම් වෙන්නේ. මේ වෙනකොට දකින්න ඇති ඔහුගේ අදසක් පිට නිර්මාණය වුන විශේෂ ඔත්තු බැලීමේ ඒකකය ගැන, ඒ වගේම ඒකට පිරිස තෝරාගන්න යොදාගත් විශේෂ මිනුම් දඬු හෙමත් දකින්න ඇති. මේ ඔක්කොම එක්ක ඔහුගේ පුද්ගලික ජීවිතය කොහොම ගෙවුන එකක් ද කියල මේ වෙනකොට යම් ප්‍රමාණික දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.
කොහොම වුනත් මේ සියල්ල එහෙමම වුන දේ නෙමෙයි, නමුත් මේ සියල්ල තුල සෑහෙන ප්‍රතිශතයක් සත්‍ය සිදුවීම් තමයි පාදක වෙලා තියෙන්නේ, ඒ සියල්ල අපි ජේම්ස් බොන්ඩ් නම් එදා මේද තුල ලෝකයේ වැඩිම අලෙවියක් ලද සිනමා නිර්මාණ 25 ක් වන් සංඛ්‍යාවක් තුලින් සිනමාව දික්විජය කල ඔත්තුකරුවා තුල දැක්කා. පොඩ්ඩක් අවදානයෙන් බලන්න දෙවෙනි නිලධාරි මන්ඩේ ගැන, ඇය දැක පුරුදු ද? 007 බැලුව උදවිය නම් ඇය ඇදුනා ගනීවි, ඒක හොඳම සාක්තියක් ෆ්ලෙමින්ට බොන්ඩ් නිර්මාණය කිරීමට වටපිටාව උදව් වුන බව පෙන්වීමට.
බලමු අද මොකද වෙන්නේ කියලා, අද ආරම්භය වෙන්නේ අපි හැමෝම දන්නා ගැජට් වැඩ එක්ක, ඒ වගේම අද වෙනකොට ලෝක යුද්ධය අවසාන වෙනවා, එහෙම වුනත් ඉයන් සුදානම් නැහැ සැමරුමක් වෙනුවෙන් සුදානම් වෙන්නේ. ඔහුට තවම ලොකු ප්‍රශ්නයක් තියනවා නාසි න්‍යෂ්ටික අවි පිළිබද කිසිම සඳහනක් නැති එක. ඉතින් ඔහු යනවා යුද්ධ බිමට… ඒ විස්තර ඔක්කොම ඔබලාම බලාගන්න කියලා ඉල්ලනවා.
ඒ වගේම මේකට ඒ තරම් අදාළ නැති වුනත් කියන්න ඕනේ ඉයන් ෆ්ලෙමිගේ සහෝදරයා පීටර් ෆ්ලෙමින් මේ කතාව තුල දකින්න ඇති, ඔහු තමයි ඒ කාලයේ ප්‍රසිද්ධ ෆ්ලෙමින්වරයා වුනේ, ඒ ඔහුගේ වික්‍රමාන්විත චආරිකා සටහන් නිසා. නමුත් ඒ සියල්ල වෙනස් වෙන්නේ 007 නම් අසහාය චරිත එක්ක, ඔන්න 2015 වසරේ පීටර් ෆ්ලෙමින් බ්‍රසීලයේ ගිය වීර වික්‍රමයක් ගැන ලියවුන පොතකට අදාළ චිත්‍රපටයකුත් එනවා කියලා අරංචි තියනවා.
එහෙනම් තවත් මේ වගේම උපසිරැස සමග හමු වෙමු, ඔබ සැමට ජය වේවා !
“Everything I write has a precedent in truth”
– Ian Fleming
f5cdf8c65b4b83c29878a4ee58e9aaf35eb6c30a 80d07a81bde76f88d508d7712b3098a2dd18c17f 0724e938227c62af5be164bb2df961b751508886 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
667 downloadsDownload Fleming.E-04.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
16 comments
mandi
හර්ෂ ලහිරු
ජයවේවා සමීර සහො :D
Isu
Sabata thuthi.....
Digatama denna..නලින්
මැක්සා කථාව සැමියා මෙක
බොන්ඩ් බලපු අපිට එක හදපු පොරගේ ජිවිතේත් බලන්න ලැබුන එක නම් මැක්සා!
ජය වේවා!
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)jana,
maxxxa akath iwarayi
nipuna prasad
Thanksss bro
vee
maxxa maxxa saho
was
එල දැන් කොටස් සේරම එක පාර බාගෙන බලන්න ඕනේ
shani
thanks
dinidu madushanka
ela ela bro jaya wewa
“චූටී මල්ලි”
මරු මරු
මේ වගෙ ඒවා දෙන එක ලේසි වගෙ නෙ
කොටස් 4න් 5න් වැඩේ ඉවරයි
Mob city එකටත් සබ් දෙමුද සහෝ
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න හෙට ඉඳන් අනිවා බලන්න ගන්නවා. හැමදාම බලන්න උන්නට තාම වෙලාවක් ලැබුන් නෑ නොවැ. කොහොම වුණත් ඔන්න හතරම බාගත කරගත්තා. එහෙනම් තව එකකින් හමුවෙන්න කියලා ඉල්ලනවා. ජය෴෴ :P :P
චතුර මදුසංක
elaz
වරුණ නිරෝෂණ
007 කතා මාලාව මම හරිම ආසාවෙන් බලපු එකක්... (ඔක්කොමනම් තාම බලන්න බැරි උනා) දැන් නම් ඒ කතා මාගාවේ පසුබිම තවත් හොදින් තේරුනා... බොහෝම සිතුතියි සහෝ උපසිරැසියට......
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elazzzzzz.niyamai machan.thanx 4 weni ekat ikmanata dipu ekata