Watch Trailer

The Musketeers [S01 : E05] | නිවෙස බලා… [සිංහල උපසිරැසි සමඟ]

කස්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද අන්තිම කොටස දීලා සති දෙකකට පස්සෙනෙ මේ ආයෙ එන්නෙ. හතරවෙනි කොටසින් පස්සෙ සතියක විරාමයක් තියලා පස්වැනි කොටස ප්‍රචාරය කරපු හන්දයි එහෙම වුනේ. ඒ නිසා මේ සතියෙ ආපු කොටස තමා මේ අරගෙන ආවෙ. මගේ අධ්‍යාපන වැඩ නිසා මේ සතියෙ කොටස ටිකක් ප්‍රමාද වුන හැබැයි. ඒකට සමාවෙන්න ඕනෙ. අන්ති…

The Musketeers

කස්ටියට මාව මතකද දන්නෙත් නෑ. මොකද අන්තිම කොටස දීලා සති දෙකකට පස්සෙනෙ මේ ආයෙ එන්නෙ. හතරවෙනි කොටසින් පස්සෙ සතියක විරාමයක් තියලා පස්වැනි කොටස ප්‍රචාරය කරපු හන්දයි එහෙම වුනේ. ඒ නිසා මේ සතියෙ ආපු කොටස තමා මේ අරගෙන ආවෙ. මගේ අධ්‍යාපන වැඩ නිසා මේ සතියෙ කොටස ටිකක් ප්‍රමාද වුන හැබැයි. ඒකට සමාවෙන්න ඕනෙ.

අන්තිම කොටස මතක ඇතිනෙ. බලන්න ඇතිනෙ එක ප්‍රභූ ජීවිතයක් වෙනුවෙන් සෙබල ජීවිත විස්සක් වැය කරපු හැටි. මේ පාර කතාව යන්නෙ පෝතෝස් ගැන. තමන්ගෙ උපන්දින පාර්ටියෙන් පස්සෙ හොඳටම බීලා වැටුනු පෝතෝස් උදේ නැගිටිනකොට එයාගෙ එක පැත්තක මෙලන් ගෙඩියකුයි අනිත් පැත්තෙ වෙඩි වැදිලා මැරුනු මිනියකුයි තියනවා. මේ මැරුනු කෙනා කවුද? මේකට පෝතෝස් සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ වෙනුවෙන් පෝතොස්ට ලැබෙන දඬුවම මොකක්ද? මේවට උත්තර දැනගන්න නම් කතාව බලන්නම වෙයි. පෝතෝස් ගැන තව තොරතුරුත් දැන ගන්න ඇහැකි වෙයි. එහෙනන් හැමෝටම ජය වේවා…!

The Musketeers (2014) on IMDb

 

 

155 MB කොපිය මෙතනින් බාගන්න 427619fb2a2d4fe6c958dde7a0137ec8a35083a5 235 MB කොපිය මෙතනින් බාගන්න 6a7ca0f739fa14f99d7fb1a1276d7ed95b545dfc 365 MB කොපිය මෙතනින් බාගන්න 5b6ba4ba608c409351c54391ae39023cb1883f24 980 MB කොපිය මෙතනින් බාගන්න 5dd7bff615d1c92a93f6ac414868d5d05c91c58c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,204 downloadsDownload The.Musketeers.S01.E.05.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

2,204 downloadsDownload Subtitles95 KB

27 comments

  1. හර්ෂ ලහිරු

    එලකිරි සහො :D ජයවේවා

    1. N-CODE Inc

      sthuthi saho....:D

  2. dilshan

    thanks

    1. N-CODE Inc

      welcome

  3. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. N-CODE Inc

      :)

  4. sheharaka Dilshan

    හප්පේ මේ දීලා තියෙන්නේ සබ් එක මේක දෙනකම් අසාවෙන් බලන් උන්නේ ගොඩක් ස්තුතියි සබ් එකට :D

    1. N-CODE Inc

      :)

  5. shani

    thanks

    1. N-CODE Inc

      :)

  6. Achintha Sameera

    N-CODE Inc thanaks macho sab ekata,ubanam deiyek ban man asama eka macho,anith ekath ikmanata denna hode,supari macho

    1. N-CODE Inc

      :)

  7. Sisira Hegoda

    Thanks.

    1. N-CODE Inc

      :)

  8. Emarick

    mekanm niyamai anith ewath ikamanata danna balanakam hadissiy.......

  9. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  10. dinidu madushanka

    ela ela bro jaya wewa

  11. K. Anton priyashantha

    oh.. again Musketeers...

  12. nilanka

    ummma

  13. dev

    bohoma stuti saho... .

  14. bee

    patta patta tnx

  15. “චූටී මල්ලි”

    එහෙමත් අමතක වෙනවද බන්
    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  16. sarath

    thanks N-CODE Inc.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මොනදේ වුණත් ඉගෙනීම් කටයුතු අතපසු කරගන්න නම් එපා. ජය෴෴ :P :P

  18. ගම්බට්ටා

    ඔන්න ගත්තා සහෝ... ජයවේව....!!!

  19. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ... ජයවේවා..........දිගටම දාමු....

  20. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍