ඔන්න 4 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොකක්ද කියලා මතක් කර ගමුකො. කලින් කොටසෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම අහුවුනානෙ. එවගෙම කට්ටිය ඔක්කොම ඉන්හා එක්ක තරහා උනා. ඉන්හායි යුන්හෙයි දෙන්නා රැ තනියෙම කොච්චියෙ ගියානෙ මුහුදු වෙලරට. එතනත් යම් සිදුවීම් මලාවක් උනානේ. ඩොන්වුක්ගෙත් ඔක්කොම බලාපොරොත්තු කඩ…

ඔන්න 4 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොකක්ද කියලා මතක් කර ගමුකො. කලින් කොටසෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම අහුවුනානෙ. එවගෙම කට්ටිය ඔක්කොම ඉන්හා එක්ක තරහා උනා. ඉන්හායි යුන්හෙයි දෙන්නා රැ තනියෙම කොච්චියෙ ගියානෙ මුහුදු වෙලරට. එතනත් යම් සිදුවීම් මලාවක් උනානේ. ඩොන්වුක්ගෙත් ඔක්කොම බලාපොරොත්තු කඩ උනා සහ ඉන්හා එක්ක තියෙන යාලු කම ටිකක් විතර පලුදු උනා. ඒත් මෙකොටසෙදි එ යාලුකම නැවත නියම යාලුකමක් වෙනවා. යුන්හෙට ටිකක් දරුනු විදිහට රොගයකුත් තියෙනවා කියලා මේ කොටසෙන් පෙන්වනවා. තව ඉන්හා යුන්හෙට කිව්ව දෙවල් ඉන්හා යුන්හෙගෙ දිනපොතෙන් බලලා කිව්ව එවා කියලා යුන්හෙ දැන ගන්නවා. මේ කොටසින් පස්සෙ කතාව සම්පුර්නයෙනම් වෙනස් විදිහකට තමයි 5 වෙනි කොටසෙන් පටන් ගන්නෙ.
එහෙනම් මේ කොටසත් බලන්නකො. ඉක්මනින්ම 5 වෙනි කොටසෙන් හම්බවෙමු. ජය වෙවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,251 downloadsDownload Love.Rain_.E.04.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
31 comments
dinidu madushanka
mandi
mekaa download karapu kattiya seed krannako..........
Tharindu Udayanga Perera
Machan kamathinam youtube eken baganin..hd colitiyen thiyenavaa..
mandi
ok machn thanx
හර්ෂ ලහිරු
එලකිරි තරිදුවා :D ජය
chamath
thanx mcn sub walata
shani
thanks
mandi
ela thanx
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..................වරුණ රංගජිත්
එල එල නියමයි කොල්ලා...
ජය.........Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Chamath
mkda bn parakku une???
කිබුලා
බොහොම ඉක්මනටම සබ් එක දුන්නට පින් සහෝ.............
ඔබට ජය.......පොඩි තරිදු
නියමයි බන්.....
පට්ට පට්ට ඉතුරු එකත් ඉක්මනටම දෙන්න...චතුර මදුසංක
ela mcn
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් දැන් ආදර කතා පැත්තට නැඹුරු වෙලා වගේ. මොකක්ද දන්නෙ නෑ රහස? ජය෴෴ :P :P
නලින්
ස්තුතියි තරිදු
ජය වේවා!
nalaka
thanks saho..
ගම්බට්ටා
ඔන්න ගත්තා ජයවේවා...
danushka
thanks saho,,,jaya wewa!!!
කොබෙයිගනේ ධනුෂ්ක
ඇත්තමයි නියමයි ගොඩක් හොදයි.... පුලුවන්තරම් ඉක්මනට අනිත් සබ්ටයිට්ල් ටිකත් දෙන්න කියල ඉල්ලනව. මේ විදියට සබ්ටයිට්ල් දෙන ඔයාලට ගොඩක් ස්තූතියි.....
aadmihiran
niyama kathwak sahoo ilaga tikakth ikmanata labunoth apith sathutui, ela kollegge ela wadak thama .fit thama sahoo
amal
thanks
sanju lakshan dharmasena
නියමයි කොල්ලා…
Mahesh
sub ekata thanx sahooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Nishshanka Ruwan
ස්තුතියි :)
kavishka
බොහොම ස්තුතියි
sanath
ස්තුතියි මිත්‍රයා............ ;)
වැඩේ එල!!! නැගල යනවා.............
සුබෙනුත් සුභාසිරි ඇ............... :)
කොමෙන්ටුවකුත් දාලා හෙම යන්නයි ලෑස්තිය......... ;)
බුදු සරණයි..// දෙවි පිහිටයි..//
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)nirosha
iyama kathawak
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Advertisement

ela ela bro jaya wewa