Watch Trailer

Forever (2014) [S01 : E03] |හැමදාම තරුණ වෙලාම ඉන්න කැමතිද…??? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී ඔයාලා දැක්කානේ මිනීමැරුම් සම්බන්ධව පරීක්ෂණ කරනකොට හෙන්රි දාන වැඩකෑලි ටික. කොහොමහරි අන්තිමේදී මහාචාර්‍යවරයා මිනීමැරුම අහුවෙන්න ගියත් අන්තිමේ නියම මිනීමරුවා ඔහුවත් මරලා දානවානේ. තව පොඩ්ඩෙන් මිනිහා හෙන්රිගේ බෙල්ලත් කපලා දානවානේ.හදිසියේ හරි කපලා දැම…

Forever (2014)-SE-1

එහෙනම් මෙන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී ඔයාලා දැක්කානේ මිනීමැරුම් සම්බන්ධව පරීක්ෂණ කරනකොට හෙන්රි දාන වැඩකෑලි ටික. කොහොමහරි අන්තිමේදී මහාචාර්‍යවරයා මිනීමැරුම අහුවෙන්න ගියත් අන්තිමේ නියම මිනීමරුවා ඔහුවත් මරලා දානවානේ. තව පොඩ්ඩෙන් මිනිහා හෙන්රිගේ බෙල්ලත් කපලා දානවානේ.හදිසියේ හරි කපලා දැම්මා නම් එහෙම හෙන්රිගේ රහස එලිවෙන්නත් ඉඩ තිබුනා. කොහොමහරි හෙන්රිගේ දක්ෂතාවය ඒ නියම මිනීමරුවාත්  හොයාගත්තා. ඔයාලා දකින්න ඇති නේද හෙන්රිට කෝල් කරන කෙනා හෙන්රිට එයාගේ නමත් කියනවා,’ඇඩම්’. කොහොමද එයාගේ වයස අවුරුදු 2000ක් කිව්වාම, සෙල්ලම් නෑනේ.

මෙහෙමයි මේ කොටසේදී වෙන්නේ. මේකෙදි තවත් මලසිරුරක් හෙන්රිලාට හම්බෙනවා.උඩින් බැලුවාම ඔහුට වයස 67ක් වගේ පෙනුම. ඒත් හෙන්රි පරීක්ෂා කරනකොට පේනවා ඔහුගේ ඇඟට වයස 37ක විතර කෙනෙක්ගේ පෙනුමක් සහ මොලයට අවුරුදු 100ක් විතර වෙනවා කියලා. කොහොමහරි මේකට මුල් වෙන්නේ ‘ඇටර්නා’ කියලා බෙහෙතක්. ඒ බෙහෙතෙන් පුලුවන් තරුණ වෙන්න. තරුණ උනාට වැඩක් නෑ ටික කාලයයි ජීවත්වෙන්නේ. කොහොමහරි මේ බෙහෙත හදන්නේ මැරුණ මිනිස්සුන්ගෙන් යම් කොටස් වගයක් අරගෙන. ඒ මැරුණ මිනිස්සුන්වත් ගන්නේ හෙන්රි වැඩ කරන තැනින්මයි. එතන වැඩ කරන කෙනෙක් ලූකස්ව ගොනාට අන්දලා තමයි මේ වැඩේ කරන්නේ. මිනිස්සු ලක්ෂ ගනන් දීලා තමයි මේ බෙහෙත ගන්නේ.ගත්තාට වැඩක් නෑනේ ඉතින් ටික දවසයි.

කොහොමහරි වෙන්න ගියපු විනාසයත් ජෝ එක්ක එකතුවෙලා හෙන්රි කොහොමහරි නවත්තගන්නවා. තව ගොඩාක් දේවල් වෙනවා ඒවා මම කීව්වේ නෑ, සේරම කිව්වාම වැඩක් නෑනේ. ගොඩාක්ම කෙටියෙන් තමයි මේ වෙන්නේ මොකක්ද කියලා කිව්වේ. ඔයාලාම බලන්න ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

107 MB (HD) කොපිය මෙතනින් බාගන්න

463A4E39D1078FD7D21460FFE6564139F2D6612F

260 MB (HD) කොපිය මෙතනින් බාගන්න

C79769394CD15F83661D50A92FBBD2D346AC1B60

455 MB (HD) කොපිය මෙතනින් බාගන්න

D4905C0C293DF2510C8DAFF856E3921D4864599E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,470 downloadsDownload Forever-2014-S01E03.baiscopelk.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                          Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,470 downloadsDownload Subtitles101 KB

27 comments

  1. Ama

    ස්තුතියි සහෝ!!!

  2. Ruchira

    sub 1ට ස්තුතියි........

  3. pradeep

    සබට තුති!!!
    ජය වේවා...
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

  4. නලින්

    නියමයි නුවන් නියෙමට දෙනවා..! මැක්සා කථාවක් නේ බොලේ මෙක

    ජය ‍වේවා!

  5. Santha

    උබත් සබ් උස්සනවද මන්දා. අනිත් සයිට් එකේ උන් දාන විදිහටම දාලා. හොරකම් කරා නම් හොර වැඩ පුතේ. මං නිකං ඉන්නකොට කම්පෙයා කරලා බැලුවෙ. සමහර වචන ඒ විදිහටම තියෙනවා. වෙන උන්ගෙ සබ් අරන් හරෙන් මෙහෙන් නම් වෙනස් කරලා දාන්න එපා බං. උනුත් පව්නෙ. බට් අයි ලව් බයිස්කෝප්.

    1. නුවන්ත දුලාන්

      මේ අහන්න saantha සහෝදරයා, මම එහෙම කැත වැඩ කරන කෙනෙක් නෙමෙයි. එහෙම කරා කියලා මට තියෙන තෘප්තිය මොකක්ද ?? සමහර වචන ඒ විදියටම තියෙන්න පුලුවන් මොකද ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ගත්තාම එකවිදියේ අදහස් එන්න පුලුවන් නිසා. මම මේක ගොඩාක් මහන්සි වෙලා මේකේ තියෙන විද්‍යාත්මක වචන වල තේරුම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන තමයි කරන්නේ. තවත් කෙනෙක් කරපු දෙයක් අරගෙන වෙනස් කරලා දෙනවා වගේ පහත් වැඩ කරන ජාතියේ කෙනෙක් නෙමෙයි මම. මේවා මගේ මහන්සියෙන් ගොඩාක් කාලය වැය කරලා කරන දෙයක්.

    2. prasanna

      boru kiyamnna epa shanthayo mama dannawane Nuwanthya mewa kotana widiya.thanks Nuwanthaya.oywa ganan ganna epa.

    3. “චූටී මල්ලි”

      ඌට ඇතිවෙලා තියෙන්නෙ සාධාරන සැකයක් බන්
      ඔයාගෙ පිලිතුර නම් අගෙයි
      මේක හොරෙන් කොපි කරලා දලා කමෙන්ට් ලැබුනට වැඩක් නෑනෙ
      මොකද හිත දන්නවනෙ මොකද්ද ඇත්ත කියලා
      ඒකනිසා අනිවම ඉතින් කොටලම තමා දාන්නෙ කියලා අපි දන්නවා
      එල සහෝ

  6. හර්ෂණ

    එල කොල්ලෝ අනිකවත් ඉක්මනට දෙන්න

  7. sujeewa

    ela wedak,kaurut kiyana ewa ahanna epa,samaharu inne weradi hoyanna vitarai,eka me loke heti.monawa unat godak thanks,oyalage watina kalaya api wenuwen weya karanawata.baiscope tama lankawe pattama sit eka.

  8. Kulanjana Maduranga

    patta meka denakm hitiye....onna bawoooo...subata thanks NUWANTHA saho.meka digatama denn,obata jaya.....

  9. me

    Thanks

  10. jamson

    Thanks malli.

  11. prabhath

    thanks

  12. lakashitha

    sub 1te thnx saho :D

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    එක එක විකාර කාරයෝ කියන එවා ගනන් නොගෙන ඉන්න තරමට හොදයි.
    ඔයාගෙ වැඩෙ ඔයා ලස්සනට කරනවා.
    ජය වේවා. !

  14. sajeevi

    thanks

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  16. rejith

    thanks

  17. isuru

    Thanqqq!!!

  18. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  19. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. sanjeewa

    thanks

  23. ප්‍රදීප්

    සබට තුති :)

  24. chinthaka.max4

    thankx machan