කලින් කොටසේදී දකින්න ඇති නේද තරුණ වෙන්න ගිහින් කරගත්ත වින්නැහිය. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම ඒබ්‍රහම් පවා ඒ බෙහෙත බොන්න ඉඩ හිබුනා. කොහොමහරි ඉතින් ඒකත් විසඳගත්තානේ. මේ තමයි එහෙනම් හතරවෙනි කොටස. මේකට සම්බන්ධ වෙන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ග්ලෝරියා කාර්ලයිල් නමැති ධනවත් කාන්තාවකගේ මරණයක්. ඇය කරවපු කෞතු…

කලින් කොටසේදී දකින්න ඇති නේද තරුණ වෙන්න ගිහින් කරගත්ත වින්නැහිය. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම ඒබ්‍රහම් පවා ඒ බෙහෙත බොන්න ඉඩ හිබුනා. කොහොමහරි ඉතින් ඒකත් විසඳගත්තානේ. මේ තමයි එහෙනම් හතරවෙනි කොටස. මේකට සම්බන්ධ වෙන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ග්ලෝරියා කාර්ලයිල් නමැති ධනවත් කාන්තාවකගේ මරණයක්. ඇය කරවපු කෞතුකාගාරයක් වෙනුවෙන් ඇයට ගෞරව කිරීමට සංවිධානය කරපු උත්සවේකදී තමයි ඇය මැරෙන්නේ. කොහොමහරි මෙතනට හෙන්රි එන්නේ නෑ. ලූකස්ව තමයි එවන්නේ. ඒත් හෙන්රි පස්සේ එනවා. හෙන්රි මෙතනට නොඑන හේතුව ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. කොහොම උනත් ග්ලෝරියා කියන්නේ හෙන්රිට එක්තරා උදව්වක් කරපු කෙනෙක්. ඉතින් ඒක නිසා හෙන්රි හිතාගන්නවා කොහොමහරි ඇය වෙනුවෙන් මේක විසඳනවා කියලා. ලූකස් ඇවිත් ඉතින් පිස්සුචරිතෙනේ. මෙයා කෙල්ලො දැක්කාම ටිකක් කලබල වෙනවා. ඉතින් කොහොමහරි පත්තරේ වැඩ කරන කෙනෙක් ලූකස්ගේ කටින් පන්නගන්නවා ග්ලෝරියාගේ මරණය මිනීමැරුමක් කියලා. ඉතින් පත්තරේට යන්නේ ඒක මිනීමැරුමක් කියලා මරණ පරීක්ෂකයා කිව්වා කියලා.කිව්වේ ලූකස් උනාට මේකට අහුවෙන්නේ හැබැයි හෙන්රිව.ඉතින් මේකට ග්ලෝරියාගේ පුතාට තරහා යනවා. ජෝගේ ලොක්කාට පොලීසියට ඇවිත් එයා බනිනවා. හෙන්රිව මේ කේස් එකෙන් අයින් කරන්න කියලා කියනවා. හෙන්රිව මේකකෙන් අයින් කරත් එයා කොහොමහරි මේක විසඳනවා. බලන්නකෝ ඇත්තටම ග්ලෝරියා කාර්ලයිල්ව මැරුවාද නැත්නම් මැරුනාද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!!
110 MB (HD) කොපිය මෙතනින් බාගන්න
8DF66563398D09859EDD321096A80E0954A1DE40245 MB (HD) කොපිය මෙතනින් බාගන්න
880E0FAD6CFB78E9D74D4EDFD1BF56C7A168765A455 MB (HD) කොපිය මෙතනින් බාගන්න
07E6298B978ED86B42ACF6D1B545BE78218916F3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,402 downloadsDownload Forever-2014-S01E04.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
24 comments
wasuntha
KAL32
සට පට ගාලා දෙනවනේ......
බොහොම ස්තූතියි කියලම බැවා එහෙනම්.
ජය වේවා!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!sujeewa
Thanks
Kulanjana Maduranga
niyamai ahhhhh...denakm unne.subata thanks NUWANTHA saho.meka digatama demu.jaya wewa.........
sajeevi
thanks
isuru
Thanks bro!!!
ANJANA
thanks
rejith
thanks
ruwan
tnks bro
Gihan
ලැජ්ජා නැද්ද බන් අනුන්ගෙ සබ් එකක් බලන් සබ් දාන්න,
තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරපන්!Ruchira
නියමයි සහෝ දිගටම දෙමු...
sub 1ට බෝහෝම ස්තුතියි.....me
Thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
එක එක බල්ලො බිරුවට ගනන් ගන්න එපා.
දන්න අය දන්නවා ඔයා තමන්ගෙ මහන්සියෙන් මේ වැඩෙ කරන්නෙ කියලා.
ජය වේවා. !“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........srimal
niyamai machan supiri katha tika .....thnx
රොයිලි
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanjeewa
thanks
Thusitha
thank you
ප්‍රදීප්
සබට තුති :)
chinthaka.max4
thankx machan
Anonymous
thankx Bro
Advertisement
![Forever (2014) [S01 : E04] |මැරුවාද නැත්නම් මැරුනාද….??? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Forever-2014-SE-1.jpg)

thanx bro....pattai mekanam....digatama sub danna,,jayawewa!!!!