“මගේ නම හෙන්රි මෝගන්, මගේ කතාව දිග එකක්, අවුරුදු ගානක සිට මම මරණයේ ශිෂ්‍යයෙක් බවට පත්වෙලා ඉන්නේ, මගේ මේ ශාපය නැති කරගන්න යතුරක් මට සොයා ගැනීමට අවශ්‍යයි, ආසන්න වශයෙන් ශතවර්ෂ 2කට ඉහතදී යම්දෙයක් සිදුවුණා, සහ මාව පරිණාමනය උණා, මගේ ජීවිතයත් ඔයාලගේ වගේම තමා, එකම එක පොඩි වෙනසක් ඇරෙන්න, ඒක කවදාවත් අවසාන වෙ…

“මගේ නම හෙන්රි මෝගන්, මගේ කතාව දිග එකක්, අවුරුදු ගානක සිට මම මරණයේ ශිෂ්‍යයෙක් බවට පත්වෙලා ඉන්නේ, මගේ මේ ශාපය නැති කරගන්න යතුරක් මට සොයා ගැනීමට අවශ්‍යයි, ආසන්න වශයෙන් ශතවර්ෂ 2කට ඉහතදී යම්දෙයක් සිදුවුණා, සහ මාව පරිණාමනය උණා, මගේ ජීවිතයත් ඔයාලගේ වගේම තමා, එකම එක පොඩි වෙනසක් ඇරෙන්න, ඒක කවදාවත් අවසාන වෙන්නේ නෑ…..”
හොඳයි එහෙනම් හැමෝම මුල් කොටස බලන්නැති කියලා හිතනවා. හොඳයි නේද කතාව…ඔයාලා දන්නවා ඇතිනේ හෙන්රිගේ අමරණීයබව ගැන. කොහොමද අපිටත් එහෙම අවස්ථාවක් හම්බුනානම් එහෙම 😀 මේ තමා එහෙනම් දෙවෙනි කොටස.ඒ කොටසේදිත් හෙන්රිට දුම්රිය අන්තුරේදී මැරෙන්න උණා වගේ මේ කොටසේදීත් හෙන්රිව එකපාරක් මැරෙනවා. මේ කොටසට හිමි IMDb අගය 8.4ක්. මේ කොටසේදී හෙන්රිට සිදුවෙන්නේ පාලමෙන් පැනලා මැරුණු ගැහැණු ළමයෙක්ගේ සිද්ධියක් විසඳන්න. ඇය ඇවිත් සම්භාව්‍ය ලේඛන උපාධිධාරිනියක්. පැරණි ග්‍රන්ථ සොයාගෙන ඒවා පරිවර්තනය කරන එක තමයි ඇය කොලේජ් එකේදී ඇයගේ මහාචාර්‍යවරයා සමඟ කරන්නේ. තව ළමයි කොලේජ් එකේ ඉන්නවා. ඒ උණත් මේ මහාචාර්‍යවරයා ගත්තාම ගොඩාක් වයසක කෙනෙක්. එහෙම උණත් මෙයා මේ ගෑනු ළමයා එක්ක ආදර සම්බන්දෙකුත් තිබිලා තියනවා. ඒවත් හෙන්රි හොයාගන්නවා. මම මුලින් කිව්වා වගේ ඇය පැන්නා කිව්වාට එයා විහින්ම පැනලා නෙමෙයි මැරෙන්නේ. ඒකට වැරදිකාරයාට මේ මහාචාර්‍යවරයාත් අහුවෙනවා. ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරේවි කව්ද ඇත්තටම ඒකට වැරදිකාරයා කියලා. මේකෙදිත් හෙන්රිගේ ගොඩාක් හැකියාවන් ගැන බලාගන්න පුළුවන්. හෙන්රි මේ සිදුවීම ගැන තනියම පරීක්ෂණ කරන්න ගිහින් තමයි මේ වතාවේ එයාගේ ජීවිතය නැතිවෙන්නේ. එයාට ඉතින් ඒක අවුලක් නෑනේ. තියන එකම අවුල තමා ආයෙත් ජීවිතේ ලැබෙනකොට ඇඳුම් නැතුව එන එක. 😀 ආහ් තවදෙයක් කියන්න අමතක උණා.කලින් කොටසේදී හෙන්රිට ඉස්පිරිතාලෙදී කෙනෙක් කතා කරා නේද හෙන්රි වගේම අමරණීය කෙනෙක්,, අන්න එයා මේ කොටස අවසානයේදිත් කතා කරනවා. හෙන්රිගේ වයස 200 නේ. හෙන්රි එයාගෙනුත් වයස අහනවා.
බලන්නකෝ එයාට වයස කීයක් කියනවාද කියලා. 😀 එහෙනම් හැමෝටම මේ කොටසත් බලන්න ආරාධනා කරනවා. දැනට කොටස් 13ක් ඇවිත් තිබෙන නිසා අනික් කොටස් ටිකත් ඉක්මනටම ලබාදීලා සමගාමී ලෙස මේක ලබාදෙන්න තමයි හිතාගෙන ඉන්නේ. තුන්වැනි කොටසින් එහෙනම් හමුවෙමු. ඔබ සැමට ජය !!!!
108 MB (HD) කොපිය මෙතනින් බාගන්න
B7D8846EF8343AF0A08AB3B8D744E3D827F362A2225 MB (HD) කොපිය මෙතනින් බාගන්න
9C88E01833543619932FD43F1B2F44328DD93F6E455 MB (HD) කොපිය මෙතනින් බාගන්න
957077C3C6DA62AD65A8526ECF5769C39A1B802C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,618 downloadsDownload Forever-2014-S01E02.baiscopelk.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
28 comments
pradeep
KandyNif
Thanks Brother Good Work,,,
Wonderful Story,,
Im lucky to send first comment to thisKandyNif
Sorry im second>>>>
i try to be next time
නලින් පෙරේරා
ස්තුතියි නුවන්ත සහෝ..
ජය වේවා!
Kulanjana Maduranga
meka nm pattai...digatama balanawa.mekata digatama demu.subata thanks NUWANTHA saho.jaya wewa.....
හර්ෂණ
අනික්වා වගේ මගදී අපිට කොටස් ඉල්ලලා අඩන්න වෙන එකක් නැහැ නේද කොල්ලෝ.. එහෙම හිතල බානවා ඔන්න..
R.M Chandananda
THANX :D
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
thanks
me
Thanks
“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......Udesh
දෙවෙනි කොටස අරගෙන ඉදියෙ සබ් දානකන්... ඔන්න මාත් බාගත්ත.. ඉක්මනට අනිත් ඒ්වත් දාමුකෝ.... ඒළ සහෝ... ඔබට ජය
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සමගාමී විකාශයට ඉක්මනින් එතැකි වගෙ.
ජය වේවා. !sajeevi
thanks.
mekath niyamai wage.Haritha
ela Series ekak wage
thnx..obata JayaRuchira
sub 1ට ස්තුතියි.......
Ama
ස්තුතියි සහෝ!!!
lakshitha
sub 1te thnx saho :D
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
La හිරු
niyamai machan digatama demu
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanjeewa
thanks
Thusitha
thank you
nisanthaa
ජිවිතේ මම බලපු හොදම එක මෙක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ
ප්‍රදීප්
තුති
chinthaka.max4
thankx machan
Anonymous
thanks Bro <3
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔන්න මුලින්ම ගත්තා,
නියමයි වැඩේ දිගටම කරගෙන යමු සහෝ!!!
එල... වැඩක්.