Watch Trailer

The Mentalist [S06 : E06] | තිත් තුනේ ගැටලුව. [සිංහල උපසිරසි සමඟ]

අදත් ඔන්න නියම විදියේ කුතුහලය අවුස්සන කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේ නම් මම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද කිව්වොත් මම වැඩි දේවල් කියන්න ගියෝතින් කතාවේ කුතුහලය නැති වෙන නිසා. අද කතාවේදී ජේන් විසින් රෙඩ් ජෝන්ගේ වම් අතේ තියෙන තිත් තුනේ පච්චය හොයා ගන්න උපායක් යො…

The Mentalist SE6-1

අදත් ඔන්න නියම විදියේ කුතුහලය අවුස්සන කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේ නම් මම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද කිව්වොත් මම වැඩි දේවල් කියන්න ගියෝතින් කතාවේ කුතුහලය නැති වෙන නිසා.

අද කතාවේදී ජේන් විසින් රෙඩ් ජෝන්ගේ වම් අතේ තියෙන තිත් තුනේ පච්චය හොයා ගන්න උපායක් යොදනවා. මේකට දැනට ඉන්න හැම සැකකරුවෙක්ම ජේන්ගේ නිවසට කැඳවනවා. ඒ වගේම ලිස්බන් පෙරැත්ත කරනවා ජේන් ඒක කරන වෙලාවේ ඇයටත් එතැනම ඉන්න ඕනේ කියලා.

ඉතිං අපි බලමු අද දවසේ උද්වේගකාරීව රෙඩ් ජෝන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවේ වැඩ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු…

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න

DD8504973673EFA74858F51DEA9AF5EAC8AEB253

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,786 downloadsDownload The-Mentalist.S06-E06baiscopelk.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,786 downloadsDownload Subtitles72 KB

15 comments

  1. sajeevi

    thanks

  2. R

    hammeeee mchn uba thma mta iwasnna purudu krnne :D enkl bln idiye... eka dwsta pluwan nm episode dekaka sub eka dnnko mchn. pahuwada wenkn bln inna amarui :D anyway thnks mchn, (y)

  3. dila

    ela ela
    thnx

  4. Sach

    සබට තුති !!!!

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. kasun

    MEKANAN pattama episode akak :D

  8. rejith

    niyamai saho thanks

  9. milan

    thnx bro.anikwath ikmanta dendoooooo..............

  10. ruwan

    niyamai mchn tnks

  11. prabhath

    thanks

  12. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.