Watch Trailer

Forever (2014) [S01 : E15] | යුර්කෙෂ්හි අවසන් රජතුමා…!!![සිංහල උපසිරැසි සමඟ]

ඔයාලාට මේ අරගෙන ආවේ කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩාක් යාලුවෝ බලන් ඉන්න ඇති නේද මේක දෙනකන්. එහෙනම් මේකත් ඔන්න පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඇඩම් ඇවිත් කරපු දේවල්. මට නම් පේන්නේ එයා එක්තරා විදියක ආත්මාර්ථකාමී කෙනෙක් විදියට. ඔයාලාටත් එහෙම හිතෙනවා ඇති. මේ කොටසේදී කතාව යන්නේ යු…

Forever (2014)-SE-3

ඔයාලාට මේ අරගෙන ආවේ කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩාක් යාලුවෝ බලන් ඉන්න ඇති නේද මේක දෙනකන්. එහෙනම් මේකත් ඔන්න පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. ඇඩම් ඇවිත් කරපු දේවල්. මට නම් පේන්නේ එයා එක්තරා විදියක ආත්මාර්ථකාමී කෙනෙක් විදියට. ඔයාලාටත් එහෙම හිතෙනවා ඇති. මේ කොටසේදී කතාව යන්නේ යුර්කෙෂ් කියන රටේ අවසන් රජු ඝාතනය කිරීම සම්බන්ධ සිදුවීම් පෙලක්. ඇත්තටම ඉස්සර කාලේ උනත් රජෙක්ව කෙලින්ම ගිහින් මරන්නේ නැහැනේ. කොහොමත් එහෙම මරන්න බෑනේ. කුමන්ත්‍රණ කරලා හොර රහසේ තමයි එහෙම දෙයක් කරත්. ඉතින් මේ රජතුමාවත් මරන්නේ අන්න ඒ විදියට. එක්තරා විකිරණශීලී ද්‍රව්‍යයක් එයාගේ ශරීරගත කරවලා තමයි. ඉතින් ඔන්න ඔය ගැන තමයි හෙන්රිට හොයන්න වෙන්නේ. ඒ අතරේ කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනේ ඒබ් එයාගේ අම්මයි තාත්තයි ගැන හොයාගත්තා. මේ කොටසේදී එයා එයාට නෑදෑවෙන අයව හොයාගන්නවා. ඒ උනාට අන්තිමේ එයා විශේෂ කෙනෙක් එයාගේ නෑදෑයෙක් වෙන බව හොයාගන්නවා. ඒ කව්ද කියලා ඔයාලාට කතාවේ අවසානයේදී බලාගන්න පුලුවන් වේවි. කතාව මෙහෙම කියනවාට වඩා බලනකොට කොහොමද කියලා දන්නෝ දනිතිනේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
                   

    ☀ ඔබට ජය   ☀

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

107 MB (HD) කොපිය මෙතනින් බාගන්න

F3D1E0DB31393308062CF3CA2D1DF16DD40F5709

273 MB (HD) කොපිය මෙතනින් බාගන්න

DA268D5609B747B308949A561C8782BEB6159EE6

348 MB (HD) කොපිය මෙතනින් බාගන්න

A4DB83A8C1B1C2C44611C57F9A5A8580CB11D50A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,538 downloadsDownload Forever-US-S01E15.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,538 downloadsDownload Subtitles315 B

27 comments

  1. chanaka

    Thanks

  2. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට. දෙනකම් බලාගෙන ඉදියේ.
    කියන්නම ඔනා ඔයාගෙ සබ් නම් ඇත්තටම සුපිරි.
    පුලුවන්නම් Better Call Saul (2015) එකටත් සබ් දෙන්න. :-D
    ජය වේවා. !

  3. MENAKA RAJAPAKSHA

    THANKS MACHO NIYAMAI

  4. Rasidu

    නියමයි.thanx sub එකට

  5. isuru

    thxxx

  6. ashan

    thanx bro.api godak asawena me series eka balanawa

  7. lakshyan

    Thankz bro!! :D

  8. Avishka

    thankz macho.

  9. OShan Niluminda

    THANKS brooo

  10. wasantha

    wthanx saho....enakan maga balan hitiye....

  11. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Thanu

    Thanks mchn sub 1ta

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මේක නියම කතාවක් .. :)

  14. ආදරය හීනයක්

    බොහොම ස්තූතියි මචං...මං ආසම කතාවක්....ආයෙත් ස්තූතියි :D

  15. me

    Thanks

  16. sajeevi

    thanks

  17. Deshan

    බොහොම ස්තුතියි

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. prabhath

    thanks

  21. R.D

    oya hodatama sub eka karanawa.bohoma sthuthi.........digatama wade karagena yamu.GOOD LUCK

  22. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Uditha Sandaruwan

    සබ් නම් සුප්පා...
    එළ... තෑන්ක්ස් මචෝ...

  24. nisala udara

    alut ekat dendoo api sati dekak balan inne

  25. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  26. chinthaka.max4

    thankx machan

  27. Anonymous

    thank you