ඉතින් ඔන්න ගොඩ දවසක් වේලි වේලි ඉඳලා යන්තම් ටීවී කෑල්ලක් හොයාගත්තා කරන්න 😀 සොම්බිය කලාට පස්සේ අයේ ටීවී එකක් කරන්න උනේම නෑ. ඊලඟ අවුරුද්දේ තමයි සොම්බියේ අනික් සීසන් එක එන්න තියෙන්නේ. එතකන් ඉතින් ඉන්න බැහැනේ. දැන් සීරියස් එන ඒමට කට්ටියට බලන්නත් වෙලාවක් නැතුව ඇති. එහෙමෙයි කියලා නොබලා ඉන්න එකක්යැ, මේකත්…

ඉතින් ඔන්න ගොඩ දවසක් වේලි වේලි ඉඳලා යන්තම් ටීවී කෑල්ලක් හොයාගත්තා කරන්න 😀 සොම්බිය කලාට පස්සේ අයේ ටීවී එකක් කරන්න උනේම නෑ. ඊලඟ අවුරුද්දේ තමයි සොම්බියේ අනික් සීසන් එක එන්න තියෙන්නේ. එතකන් ඉතින් ඉන්න බැහැනේ. දැන් සීරියස් එන ඒමට කට්ටියට බලන්නත් වෙලාවක් නැතුව ඇති. එහෙමෙයි කියලා නොබලා ඉන්න එකක්යැ, මේකත් එච්චරම තමයි ඉතින්. මේක බැලුවාම අනිවාරෙන්ම ඒ ගොඩට මේකත් දාගන්න වෙයි ඔන්න. ඉතින් මේ අරගෙන එන්න හදන්නේ Arrow\Flash කතාමාලා අරගෙන එන cw නාලිකාවේ අලුතෙන් පෙන්නන්න පටන් ගත්තු තවත් අලුත් සීරියස් එකක් තමයි.
ඔයාලා කවුරුත් දන්න Peyton List තමයි මෙහි ප්‍රධාන නිලිය. The Tomorrow People බලපු අයට නම් එයාව හොඳට මතක ඇති. මුලින්ම කතාව දිහාවට හැරුනොත් මෙහි නම තමයි Frequency. ඒ කියන්නේ සංඛයාතය කියන තේරුම. මොකක් ගැනද මේකේ ඇත්තටම ඇත්තේ. අපි බලමු ඒ ගැන.
ඇයගේ නම රේමි සලිවන්. ඇය පොඩිකාලේ රේමිගේ තාත්තා එයාගේ අම්මා එක්ක එයාව තනිකරලා දාලා යනවා. ඒ යන්නේ හේතුවක් ඇතුව. රේමිගේ තාත්තා ෆ්රෑන්ක්. එයා වැඩ කලේ රහස් පොලිසියේ. රහස් මෙහෙයුමක කටයුත්තක් නිසා තමයි ඔහුට තමන්ගේ පවුල අතාරින්න උනේ. රහස් මෙහෙයුමකදී ඔහු මරණයට පත්වෙනවා. ඒ 1996 දිනයක. එතකොට රේමිට අයස අවුරුදු 8යි. 2016 වෙනකොට රේමිත් වැඩ කරනවා නිව්යෝක් පොලිසියේ පරීක්ෂකවරියක් විදියට. ඇයගේ පෙම්වතා තමයි ඩැනියල්. දවසක් ඩැනියල් ඇයගේ උපන්දිනය දවසේ රේමිගේ තාත්තාගේ පරණ හැම් රේඩියෝ එක හදලා දෙන්න උත්සාහ කරනවා. හැම් රේඩියෝ එක කියන්නේත් තවත් තැනක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් තවත් එක සන්නිවේදන මාර්ගයක්. ඉතින් ඩැනියල් මේ හැම් රේඩියෝ එක හදලා දෙන්න හැදුවාම රේමි ඒකට කැමති වෙන්නේ නෑ. මොකද රේමි එයාගේ තාත්තා එක්ක තරහින් ඉන්නේ එයාවයි අම්මාවයි තාත්තා දාලා ගියපු නිසා.
දවසක් රෑ මේ හැම් රේඩියෝ එකට අකුනක් ගහලා ඒක වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් කෙනෙක් කතා කරනවා. රේමි එයා එක්ක කතා කරනවා. කතා කරගෙන යනකොට අන්තිමේ බැලින්නම් එයා කතා කරන්නේ එයාගේ තාත්තා ෆ්රෑන්ක් එක්ක. එතකොට මැරුණ තාත්තා එක්ක එයා කොහොමද කරන්නේ ? මේවා දැවෙන ප්‍රස්න 😀 මැරුණ කෙනා තමයි, ඒත් රේමි මේ හැම් රේඩියෝ එකෙන් කතා කරන්නේ අතීතයට. ඒ කියන්නේ 1996 අවුරුද්දේ දවසකට එයා සම්බන්ධ වෙලා තමයි එයාගේ තාත්තා එක්ක කතා කරන්නේ පුදුමයි ඉතින්. හරියටම රේනි අතීතයට කතා කරන්නේ එයාගේ තාත්තා මැරුණ දවසකට එක දවසක් කලින්. එයා තාත්තාට කියනවා ඔයා හෙට මැරෙනවා කියලා. ඉතින් ෆ්රෑන්ක් මේක විස්වාස කරයිද ? එයාට මරණෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද ? රේමිට අතීතය වෙනස් කරන්න පුලුවන් වෙයිද ? අපි කියමුකෝ අතීතය වෙනස් කරන්න පුලුවන් කියලා. එහෙම වෙනස් කලොත් අනික් දේවල් මොනවිදියට වෙනස් වෙයිද ? හැමදේම එහෙනම් මේක අරගෙන ඔයාලාම බලන්නකෝ.
ඇත්තටම මේකට 8.3 ක IMDb අගයක් ලැබිලා තියනවා. හොඳ ලස්සන කතාවක්. මේක බැලුවාම ඔයාලාට ඊලඟ කොටසත් නොබලාම බැරිවෙයි. දිගටම කතාව බලන්න එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම ගුණදොස් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැම සතියකම අනිවාරෙන් දිගටම උපසිරැසි අරගෙන එන්න ඔයාලාට අරගෙන එන්නම්. ඊලඟ කොටසින් හමුවෙමු. ඔයාලා හැමෝටම…
ජය…!!!
Due to copywrite complications, we no longer provide any torrent links.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ…
Frequency.S01E01.HDTV.FLEET.si
3,148 downloadsDownload Frequency.S01E01.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
45 comments
pasindu
Ravindu Rukshan
thx sub ekata
සුපුන් බුද්ධික
ගොඩක් කාලෙකින් සහෝගෙන් උපසිරැසියක්..
එකත් හොඳයි ඒ කියන්නේ මිසින් වෙලා නෑ..
දැන් ඉතින් කතා මලා එමට.
බලනවා පිස්සු හැදිලා වගේ
දිගටම කරගෙන යමු..
මන් මේක ගොඩ දෙනෙක්ගෙන් ඉල්ලුවා..
පුලුවන්නම් Outlander සීසන් 2 එකට උපසිරැසි දෙන්න..
ලස්සන කතාවක්..ජය වේවා !!!
නුවන් මානගේ
patta machan
Hope
Aragena balamu....
Habai tomorrow people nam patta cha TV series ekak machanThanks machan Sub ekata.
dharsha
niyamai bro digatama danna
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Keshan Wasala
දැන් මේ පළවැනි කොටස බලල ආවේ ඇත්තටම කතාව නම් හොදයි වගේ ඔන්න මමත් සෙට් උනා මේක බලන්න එහෙනං
බොහොම ස්තුතියි සහෝ .. දිගටම දෙමු .. ජය වේවා !!Hope
Ow machan... Aulak na wage.
Blamu issarahata...
kawesha dissanayaka
Frequency (2000) movie sub plz
Ayesh
Thank You
Pena Vidiyata Hodai Wagepraneeth madu
ela bn..sub eka denna ehe gahagena hitiye..belinnam menna ada dila obatuma..santosai..digatama karagena yamu..jaya
Adithya Gimhana
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
දිගටම සබ් දෙමු මේකට
~~~ ජය වේවා ~~~Prabod wijesingha
Sub ekata thanx machan
uzbuu
elm ;)
D.Chamara
bohoma sthuthi sahooo
Kasun Lakshan
මේකට සබ එනකන් ඩවුන්ලෝඩ කරලා තියා ගත්තා ...
කියන්න වචන නැ. ගොඩාක් ස්තුතියිNipun
ගොඩක් ස්තුතියි sub එකට දිගටම sub ටික දෙන්න .
kenansj
meka magin nathara vena ekak na neda???
kohoma unath subata thxxපුෂ්ප සමීර
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
දිගටම සබ් දෙමු මේකට
~~~සදා ජය වේවා ~~~Zeal
Thanx mcn... iye download karala Ada awe comment 1k dala yanna.... digatama demu.... good luck..
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...........
rex
ela ela supiri...
yumal
thankzzzzzzzzz bro!!!!!!!!!!!
Krishan NiShalya
Patta
sub eka dammata godak thanks oon
digatama denna
☺☺☺☺මධුකප්‍රිය පෙරේරා
මේක හොද කතාවක්.
පළවැනි කොටහ කලින්ම බලලා තිබ්බේ.
දෙවැනි ඒකෙ ඉදන් බලන්නේ ඔයාගේ සබත් එක්ක තමා.
බොහොම තුති.leo
Stranger Things mekta sub 1 ikmnta dila dapnko bn uba hari ,loku pinak bro
Tharaka Lahiru
Tnx sub ekata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
prasa
thanks
Ishan
ela. macho....
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම් වේවා…!!Krishan NiShalya
aawa gaman ma anik ewatath sub eka dandoo
1 ekanam pattaLakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Kalindu Wasuka
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට ඔන්න මමත් කතාව ගත්තා
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangana
there was a film called the same name in 2000 , and the story seem to be the same ,,,,,check "frequency 2000" here ...,,,,by the way good work thnks,,,,
amal
Thanks for the subtitles
mindika
Thanks !!!!!!!!!!!!!
D'O'N
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ස්තුතියි සහෝ.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Udara Damith B/K
ගොඩාක් ස්තූතියි..............
.
.
.
.
.nirosha dilshan
man thamayi 2501 weniya .sathute baa
pdrox
tanx bn
sudesh1989
thanks...
S.H. Tharaka prabhath
thanks... pluwnnm mkata base wccha 2000 film 1ta sub1 dnnko....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
දිගටම සබ් දෙන්නෝ...............!