මගේ නම පරීක්ෂක රේමි සලිවන්, 1996දී මගේ තාත්තාව මැරුවා, කලින් දවසේ රෑ හැම් එකෙන් මට කෙනෙක් කතා කලා. ඒ මගේ තාත්තා.” ඉතින් ඔන්න දෙවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කතාවට හිතුනාට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. අපි බලමු එහෙනම් මේ කොටසේ මොකද වෙන්නේ කියලා. කලින් සතිය ගැන මතක් කලොත්, රේමිගේ තාත්තාව රහස් පොලිස…

මගේ නම පරීක්ෂක රේමි සලිවන්, 1996දී මගේ තාත්තාව මැරුවා, කලින් දවසේ රෑ හැම් එකෙන් මට කෙනෙක් කතා කලා. ඒ මගේ තාත්තා.” ඉතින් ඔන්න දෙවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කතාවට හිතුනාට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. අපි බලමු එහෙනම් මේ කොටසේ මොකද වෙන්නේ කියලා.
කලින් සතිය ගැන මතක් කලොත්, රේමිගේ තාත්තාව රහස් පොලිස් මෙහෙයුමකදී මරලා දානවා. ඒ අවුරුදු 20කට කලින්. ඒ අතරේ එයාගේ උපන්දිනය දවසේ එයාගේ පෙම්වත එයාගේ තාත්තා පාවිච්චි කරපු හැම් රේඩියෝ එක එයාට හදලා දෙන්න උත්සාහ කලා. එයා ඒකට අකමැති උනත් කොහොමින් කොහොමහරි වැඩකටයුතු සිද්ධවෙලා හැම් එකෙන් රේමි එයාගේ තාත්තාට කතා කරනවා. එයා කතා කලේ අතීතයට. 1996 අවුරුද්දට. රේමි තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. ඒත් අතීතය වෙනස් කරන්න ගියාම උනේ එයාගේ තාත්තා ජීවත්වුනා. එයාගේ අම්මා නැතිවුනා. ඒවගේම එයාගේ පෙම්වතාවත්. ඉතින් අද කතාව එතන ඉඳන්.
දැන් රේමිට තියන එකම ප්‍රශ්නය එයාගේ අම්මාව බේරගන්න එක. අතීතය වෙනස් කලාම ඒ වෙනස්වීම තේරුම් යන්නේ එයාට විතරයි. ඉතින් හැමෝම විස්වාස කරන්නේ නයිටින්ගේල් මිනීමරුවාට රේමිගේ අම්මා ගොදුරු වෙන්නැති කියලා. එයාගේ අම්මාව බේරගන්න තියන එකම විදිය තමයි නයිටින්ගේල් මිනීමරුවා කියන්නේ කවුද කියලා හොයන එක. ඒ ගැන හොයලා අතීතයේ ඉන්න එයාගේ තාත්තාට කියන එක. මේ කොටසේදී වෙන්නේ නයිටින්ගේල් මිනීමරුවා පස්සේ පන්නන එක. අතිතය වෙනස් කරපු එකෙන් මිනීමැරුම් 2කට සීමාවුන නයිටින්ගේල් 20කටත් වඩා වැඩිවෙනවා. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. රේමිට එයාගේ අම්මාව නයිටින්ගේල්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද කියලා. ඊලඟ සතියේ හමුවෙමු.
ඔබට ජය…!!!
Due to copyright complications, we no longer provide any torrent links.
Frequency.S01E02.HDTV.x264-KILLERS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,175 downloadsDownload Frequency.S01E02.Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
24 comments
SuDiYA
Dilanda Rukshan
බොහොම ඉස්කෝතුයි සබ් එකට…
Kalindu Wasuka
බොහොම ස්තුතියි සහෝ
Ravindu Rukshan
thx sub ekata
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට
Kasun Lakshan
සබ දෙනකන් හිටියේ.. ගොඩාක් ස්තුතියි...
Legolas Greenleaf
සබ් එක දෙනකම් බලාගෙන හිටියේ thanks mchn.. සුපිරි සීරිස් එකක් වගේ දිගටම කරගෙන යමු.
ayesh
thank you
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ පළවැනි කොටස නියම නිසා ඔන්න දෙකත් ගත්තා .. ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakhishitha Mathngadeera
thnx saho sub 1 te :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
udaya
ela
rex
thnx..
Haritha Dayanga
සබට ස්තුතී
Tharaka Lahiru
tnx
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!
mindika
Thanks !!!!!!!
Udara Damith B/K
බොහොම ස්තුතියි
Kaazz_bat
ටැන්කූ ටැන්කූ බ්‍රෝ සබට,.
Udara Damith B/K
බොහොමත්ම ස්තුතියි
................
.
.
.
.
.
./*
.
/
/ravindu bandara
Thanks machn sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

adooo bn... patta broo patta.. supiri TV series eka...
iwara wenakamma eka digata deepan bn. nxt epi eka enakan balagana inne
apu gaman deepan mchn...
GOOD LUCK...THANKS NUWANTHA...THANKS BAISCOPE