පලවෙනි කේස් එක වුනේ ”රාත්‍රී ජීවිතය”. ඒ කියන්නෙ Gyeo Woolගෙ අයියගෙ කතාව. කොහොම හරි සන් ව වැම්පයර් කෙනෙක් වුන විදිය දැක්කනේ. ඒත් මෙයා තවම දන්නෙ නෑ එයා මොකෙක්ද කියන්න. ඒත් දිගටම රහස් පරීක්ෂක වැඩ කරනවා. හොදයි ඉතින් අද කේස් එක, එහෙම නැත්තන් පරීක්ෂණය වෙන්නෙ ”පැය 24”. අද කතාව ගැන කිව්වොත්, එක උදෑසන ප්‍රව…

පලවෙනි කේස් එක වුනේ ”රාත්‍රී ජීවිතය”. ඒ කියන්නෙ Gyeo Woolගෙ අයියගෙ කතාව. කොහොම හරි සන් ව වැම්පයර් කෙනෙක් වුන විදිය දැක්කනේ. ඒත් මෙයා තවම දන්නෙ නෑ එයා මොකෙක්ද කියන්න. ඒත් දිගටම රහස් පරීක්ෂක වැඩ කරනවා. හොදයි ඉතින් අද කේස් එක, එහෙම නැත්තන් පරීක්ෂණය වෙන්නෙ ”පැය 24”. අද කතාව ගැන කිව්වොත්,
එක උදෑසන ප්‍රවෘත්ති කියන නිවේදිකාවක්,වෙනද වගේම උදේ වැඩට යනවා. එයා වැඩ කරන තැන අල්මාරියක තිබිලා මෙයාට මළ මිනියක් හම්බෙනවා. මෙයා බය වෙලා ගිහින් සිකියුරිටිව එක්කන් එනකොට මළ මිනිය අතුරුදහන් වෙලා.කාටවත් කිව්වට විශ්වාස කරයිද ඉතින්.ඒත් මෙයාට සටහනක් හම්බෙනවා ”පැය 24ක් ඇතුලත අරක ආපහු ගෙනත් දෙන්න. නැත්තන් ඊළග වතාවෙ ප්‍රවෘති කියනකොට මළ මිනිය දකින්න පුළුවන් වෙයි” කියලා. ඒත් මෙයා දන්නෙ නෑ මොකක් භාර දෙන්නද කියලා. අපෙ රහස් පරීක්ෂකතුමන්ලට ඇවිත් මේ නිවේදිකාව කියන්නෙ ඔය කතාව තමයි. ඒත් මෙයාලා හොයලා බලනකොට නිවේදිකාවට හොද චරිතයක් නෙමෙයි තිබිලා තියෙන්නෙත්. ඉතින් ඇත්තටම මෙයා මොනවත් දන්නෙම නැද්ද? කාගෙද මිනිය? කවුද මෙහෙම තර්ජනය කරන්නෙ? මේ නිවේදිකාව ඇත්තම කියනවද? කියන එක අද කතාව බලලා දැන ගන්න. සන් පරීක්ෂකතුමාට මෙයාගෙ අළුත් ස්වරූපෙට හුරු වෙන්න පුළුවන්ද කියලා තුන්වන කොටසින් බලමු. ගිහින් එන්නම්.
ජය වේවා! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E02.160403.HDTV.H264.450p-WITH
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
641 downloadsDownload Vampire.Detective.E02.Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
12 comments
රයන් ද සිල්වා
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Adithya Gimhana
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට...
~~~ ජය වේවා ~~~Dish
tnx saho
Tharaka Lahiru
Tnx sub ekata
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~anjana
machn meke download link eka denawada
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sameera
Link එක හරි ඉගියක් වත් දියල්ලකෝ
sameera
Torrent එක හරි ඉගියක් වත් දියල්ලකෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි චාමල් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴