Watch Trailer

Fringe [S01 : E02] with Sinhala Subtitles | ඒකමදේ නැවතවරක්… [සිංහල උපසිරසි සමඟ]

මේක දෙවෙනි කොටස මේ කතා මාලාවේ .පසුගිය කොටස මතකනේ ස්කොට් මැරෙනවා.හැබැයි රහස් ගොඩක් හංගගෙන තමයි මෙයා මැරෙන්නේ.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලදී අපිට ඒ රහස් මොනවද කියලා දැනගන්න ලැබෙයි.හැබැයි දැනට අපි දන්නවා මැසිව් ඩයනමික් ආයතනයට යම් සම්බන්දයක් තියනවා.මේ සිධුවෙන සිදුවීම් වලට. කොහොමහරි මේ කතාවේදී කියවෙන්නෙ…

Fringe (season 1)TV2

මේක දෙවෙනි කොටස  මේ කතා මාලාවේ .පසුගිය කොටස මතකනේ ස්කොට් මැරෙනවා.හැබැයි රහස් ගොඩක් හංගගෙන තමයි මෙයා මැරෙන්නේ.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලදී අපිට ඒ රහස් මොනවද කියලා දැනගන්න ලැබෙයි.හැබැයි දැනට අපි දන්නවා මැසිව් ඩයනමික් ආයතනයට යම් සම්බන්දයක් තියනවා.මේ සිධුවෙන සිදුවීම් වලට.

කොහොමහරි මේ කතාවේදී කියවෙන්නෙත් හමුදාමය ව්‍යාපෘතියක් ගැන.සුපිරි සොල්දාදුවන් හැදීමේ.මේකෙන් අන්තිමට බිහි වෙලා තියෙන්නේ මොන වගේ ජිවියෙක්ද නිර්මාණයක්ද කියලා අදහසක් දෙන්න නම් එකපාර බැහැ,මේ කතාවේ තවත් යම් විශේෂ දෙයක් සිදු වෙනවා……ඒ මොකද කියලා බලලා ඉන්නකෝ..ඉක්මනටම E 03 ටත් subs දෙන්නම්….

.

 

Fringe on IMDb

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,762 downloadsDownload Fringe-S01-E02.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode>>

Subtitles by

ගාල්ලගේ දිනේෂ්

Subtitles

1,762 downloadsDownload Subtitles31 KB

22 comments

  1. dilan

    thanks bro patta

  2. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ඔයා දුන්නු පළවැනි කොටස අද බලලා දැම්ම .. :) මෙන්න එහෙනම් දෙවැනි කොටසත් ගන්නවා. කතාව නම් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් සුපිරි කතාවක්. ජය වේවා !!

  3. Charith

    Thanks for the sub!

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
    ජය වේවා !!!

  7. Isuru

    Thanks for sub degatama sub demu

  8. tharindu madushanka

    all hdtv copy walata match wena sub danta plz

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. kanthaDLA

    Machan..ithuru kotas walatath ikmanata sub deepan kollo..

  11. ගාල්ලගේ දිනේශ්

    තැන්ක්ස් මචන්ලා.දෙවෙනි එකත් කරන ගමන් ඉන්නේ.

  12. Sajeevi

    Thanks

  13. Dhammika

    Thank You .. :-)

  14. kg84

    ජයවේවා……

  15. tayon

    Thnx mchn

  16. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  17. Udara Damith B\K

    ..................................................
    .........බොහොම ස්තූතියි...................
    ................................................

  18. Udara Damith B\K

    ....................................................
    ....THANKS....................................
    ...................................................

  19. Pramuditha Maduranga

    THANKZ !!!

  20. chinthaka.max4

    thankx machan

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  22. Manu

    Godak Sthuthi..Jaya wewa!