Watch Trailer

Fear The Walking Dead [S02:E07] with Sinhala Subtitle | ඔවුන් පනපිටින්ද නැත්නම් මියගිහින්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටහත් ගෙනාවා .මේක පරක්කු වුණා නම් සමාවෙන්න. මොකද කට්ටිය බලාගෙන ඉන්න ඇතිනේ මේක එනකන්. නේද? මේක තමයි මේ season එකේ mid season finally episode එක ඒ කිව්වේ අර්ධ අවසාන කොටස. ඊටපස්සේ ආයේ එන්නේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 21 කයි. ඔන්න ඉතින් මම මේ ගැනත් කියනවා කිව්වනේ. ඒවගේම මම මේ කරපු ප…

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටහත් ගෙනාවා .මේක පරක්කු වුණා නම් සමාවෙන්න. මොකද කට්ටිය බලාගෙන ඉන්න ඇතිනේ මේක එනකන්. නේද? මේක තමයි මේ season එකේ mid season finally episode එක ඒ කිව්වේ අර්ධ අවසාන කොටස. ඊටපස්සේ ආයේ එන්නේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 21 කයි. ඔන්න ඉතින් මම මේ ගැනත් කියනවා කිව්වනේ. ඒවගේම මම මේ කරපු පළවෙනි TV series සබ් කිරීම. හිතුවට වඩා මම හිතනවා ගොඩක් සාර්ථකයි කියලා. ආයේ ඉතින් සබ් ගෙන්න වෙන්නේ මට තව මාස 3කින් විතර. කමක් නෑ එවෙනුවට මම චිත්‍රපටියකට සබ් එකක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හරි දැන් මේ කතා පැත්තකට දාලා අපි බහිමුකො කතාවට මම පසුගිය කොටස් විස්තර කරන්න යන්නේ නෑ. අද ගෙනාපු එකෙන්ම වැඩේට බහින්නම්. මෙයාලා මෙක්සිකෝවේ බාහා වලට ඇවිල්ලා ඉන්න කොට ස්ට්‍රෑන්ඩ් එයාගේ පෙම්වතා මරපු එකට සීලියාට ගොඩක් තරහා යනවා. ඊටපස්සේ ස්ට්‍රෑන්ඩ්ව එහෙන් පිටුවහල් කරනවා. ඒ අතරේ ට්‍රැවිස් යනවා ක්‍රිස්ව හොයාගෙන .අර සීලියා එක්ක ජරමර ටිකක් යනවා .එතකොට ඩැනියල්ගේ පරණ කතා වගයක් උඩට ඇවිත් එයාට නිකන් පිස්සු වගේ හැදෙනවා. ඉතුරු ටික ඉතින් ඔයාලා බලන්න. ට්‍රැවිස් එයාගේ පුතාව හොයාගන්නවද ? ස්ට්‍රෑන්ඩ්ව පිටුවහල් කරනවද ?ඊටපස්සේ සීලියා එක්ක යන ජරමර ගැන… ඔයා වගේ මේ හැමදෙයක්ම දැන ගන්න නම් ඔයාලා මේක බලන්න ඕනේ. එහෙනම් ඉතින් මට දැන් යන්න වෙනවා. මෙච්චර කාලයක් මාත් එකක් ඉඳන් මගේ උපසිරැසි මේ අඩවියට දාන්න ඉඩදුන්නා බයිස්කෝප් කණ්ඩායමටත් ස්තුතියි එවෙග්ම, මගේ මේ සබ් වලට කොමෙන්ට් දාපු නොදාපු හැමෝටම ස්තුති වෙනවා. මේ මතක ඇති මේ දාපු සියලුම සබ් වල තියෙන්න අඩුපාඩු, චෝදනා, යෝජනා එහෙම මට කියලා කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. නැවත හමුවෙමු !!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් සඳහා ගැළපේ. Sinhala Subtitle

980 downloadsDownload Fear.the_.Walking.Dead_.S2E7.Baiscopelk.com_.rar18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

980 downloadsDownload Subtitles18 KB

14 comments

  1. wimukthi

    thanx subata.machan ubata agust wenakan free nam RISEN 2016 film ekata suba diyanko.eke br ekath awith subak nathuwa me inne ban

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ashen Thakshal

    ඔන්න බෑවා... තෑන්ක්ස් මචාාාන්...!!

  5. thathsara

    sub eke sinhala vada karanne mul hariye vitharai please hadala denna thanks

  6. vinuga

    sub eke sinhala vada karanne mul hariye vitharai please hadala denna thanks - mekata mokakda karannne

  7. Navodya Deshan

    mona magulakda bn mee?? english subtitles nam apita ona tanakin hoyaganna puluwan... please fix this subtitle..

    1. ලක්ෂාන්

      සබ් එක uplode කරලා තියෙන්නේ වැරදීමකින් හරි සබ් එක නෙවෙයි ...
      ඒ ගැන මට සමාවෙන්න මම baiscope site එකට දැන් හරි සබ් එක දීලා තියෙන්නේ ඒක එයාලා දායි....
      දාලා තිබ්බේ නැත්නම් මට වහාම දැනුම් දෙන්න මම ඒක ගැන සොයා බලන්නම් ...

  8. Sudesh

    සබ් එකේ මුල් හරියෙ විතරයි මචෝ සින්හල වෑඩ කරන්නෙ. ඒක හදල දෙන්නකෝ...

  9. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  10. sanath indika

    thx sahooo

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Kalana hashan

    Oyala den torrent eka denneththe ai?

  13. Trivan

    sub eka elma mcn kiyanna dyk na thnkz bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.