Watch Trailer

Fringe [S01 : E05] with Sinhala Subtitles | බල තණ්හාව… [සිංහල උපසිරසි සමඟ]

මම හිතනවා කලින් කොටස ගැන මතක ඇති කියලා.මේ හුඟක් දේවල් වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා මේක බලද්දී.මේ කොටසේ තියෙන්නේ එක්තරා මිනිසෙක් ඔහුට පුළුවන් විදුලිය පාලනය කිරීමක් වගේ කරන්න.හැබැයි මේකේ ඔහු නොසිතන දේවල් පවා සිදුවෙනවා.එතනදී තමයි තේරෙන්නේ මේක ඔහුට පාලනය කරන්න බැහැ කියලා.බලන්නකෝ.බලලා comment එකක් එහ…

Fringe (season 1)TV2

මම හිතනවා කලින් කොටස ගැන මතක ඇති කියලා.මේ හුඟක් දේවල් වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා මේක බලද්දී.මේ කොටසේ තියෙන්නේ එක්තරා මිනිසෙක් ඔහුට පුළුවන් විදුලිය පාලනය කිරීමක් වගේ කරන්න.හැබැයි මේකේ ඔහු නොසිතන දේවල් පවා සිදුවෙනවා.එතනදී තමයි තේරෙන්නේ මේක ඔහුට පාලනය කරන්න බැහැ කියලා.බලන්නකෝ.බලලා comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.ආ තව දෙයක් මේ කොටසේත් ජෝන් ස්කොට් ගැන තව දේවල් පෙන්නනවා.අපි හිතුවට වඩා ජෝන් ස්කොට් කියන්නේ වැඩකාරයෙක්.

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,473 downloadsDownload Fringe.S1S5.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Subtitles by

ගාල්ලගේ දිනේෂ්

Subtitles

1,473 downloadsDownload Subtitles24 KB

25 comments

  1. Sajeevi

    Thanks

  2. Nuwan

    ස්තූතියි සහෝදරය...

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama...ජයවේවා……

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Samith

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  6. චතුර බුද්ධි

    ස්තුතියි මචන්..

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Práðèép Üðäýàñgå

    බොහොම ඉස්තූති සබට ... ජය

  9. Kanapita.lk

    thanks bro...!

  10. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  11. Manura Sathsarindu

    thnx saho ela aaa...

  12. Dinuka

    Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    Moda tv series wala subtitle danna apa.
    aparadayak.

  13. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ.. දිගටම ඉක්මනට දෙමු.. එල. ජය වේවා...

  14. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  15. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ධනුක

    ස්තූතියි

  17. Udara Damith B\K

    ...............උපසිරැසියට බොහෝම ස්තුතියි ...................

  18. dharshana...

    Thanks..

  19. සාෂා ස්වර්ණලතා

    fringe බලන්න පටන්ගත්තා අද, දැනට නම් epi 3ක් ඉවර කළා.
    ගොඩාක් ස්තුතියි සහෝ sub වලට...

  20. Rangana.lk

    තැන්ක්ස් බ්‍රෝ
    දිගටම දෙමු

  21. Buddhika Lakmal (laKMal)

    තෑන්ක්ස් මචං සබ් එකට

  22. chinthaka.max4

    thankx machan

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  24. Manu

    Godak sthuthi..Jaya wewa!