ඔන්න එහෙනම් ඉක්මනින්ම Wayward Pines කතාමාලාවෙ දෙවෙනි සමයෙ දෙවෙනි කොටස ගෙනාව. තාම දෙවෙනි කතාසමය ගැන හරි තොරතුරක් දැනගන්න නෑ. කොහොම වුනත් මේ කොටසෙදි “ඇබී” ගැන නොදන්න කරුණු දැනගන්න ලැබෙනව. පහුගිය කොටසින්… වේවඩ් පයින්ස් නඟරයට එල්ලවුන ඇබී ප්‍රහාරයෙන් පස්සෙ අවදිවෙන බෙන් තීරණය කරනව පවතින පාලන ක්‍රමය වෙනස්…

Wayward Pines S02P1

ඔන්න එහෙනම් ඉක්මනින්ම Wayward Pines කතාමාලාවෙ දෙවෙනි සමයෙ දෙවෙනි කොටස ගෙනාව. තාම දෙවෙනි කතාසමය ගැන හරි තොරතුරක් දැනගන්න නෑ. කොහොම වුනත් මේ කොටසෙදි “ඇබී” ගැන නොදන්න කරුණු දැනගන්න ලැබෙනව.

පහුගිය කොටසින්…

වේවඩ් පයින්ස් නඟරයට එල්ලවුන ඇබී ප්‍රහාරයෙන් පස්සෙ අවදිවෙන බෙන් තීරණය කරනව පවතින පාලන ක්‍රමය වෙනස්කරන්න. ඒත් ඒක පහසුවෙන්නෙ නෑ. ඒකට හේතුව දැන් වේවඩ් පයින්ස් පාලනය ගෙනියන්නෙ පළමු පරම්පරාවෙ ප්‍රධානියා “ජේසන්” විසින් නිසා. ඒ අතරවාරයේ ජේසන් තීරණය කරනව වෙඩිවැදීමකින් අසාධ්‍ය තත්වයේ ඉන්න කේට් බේරගන්න අළුත් කෙනෙක්ව අවදිකරන්න. අවසානයේ ඩොක්ටර් යෙඩ්ලින් අවදිකරන්න තීරණය කරනව. මෙහෙම අවදිවුන ඩොක්ටර් යෙඩ්ලින් නඟරය ගැන කිසිදෙයක් නොදන්න නිසාම තරමක් ගැටළුවලට මුහුණදෙනව. ඒ අතරෙ කේට් ට බෙහෙත් කරන අතරෙ ඇය යෙඩ්ලින්ට කියනව නඟරයේ සත්‍ය තත්වය ගැන පොඩි තොරතුරු ටිකක්. කොහොම වුනත් ඒ දේවල් නිසා තවත් කලබල වෙන ඩොක්ටර් යෙඩ්ලින් නඟරයෙන් පිටවෙන්න ක්‍රමයක් හොයනව. ඒ අතරෙදි නඟරය ඇතුලෙ කැරැල්ලක් ඇතිකරන බෙන්ව කොටුකරගන්න ජේසන් සමත්වෙනව. කොහොම වුනත් පහුගිය කොටස අවසානයේ බෙන් හා ඔහුගෙ කල්ලිය ඇතුලත්ව ඩොක්ටර් යෙඩ්ලින්ව නඟරයේ තාප්පෙන් පිටට යවනවා. අද කොටස පටන්ගන්නෙ එතනින්. එහෙනම් අද කොටසත් නරඹන්න ආරාධනා කරන ගමන් යනගමන් කමෙන්ටුවක් දාගෙනම යන්න.

එහෙනම් මම සමුගන්නව. ඔබට ජය!!!

 

Wayward Pines (2015) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි FLEET සහ ShAaNiG පිටපත් වලට ගැළපේ.

906 downloadsDownload Wayward.Pines_.S02E02.Baiscopelk.com_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                       All Episodes                                            Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

906 downloadsDownload Subtitles22 KB

14 comments

  1. Anush

    සබට බොහොම ස්තුති සහෝ.........

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. geeth

    thnkz broooo

  4. Chinthaka Silva

    thank u bro

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rajitha

    Thank you machan......jayawewa......!

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  9. yumal

    thankZZZZZZZZZZZZZZ bro

  10. Saranga

    Ai dn baiscope 1 torrent link dnne natte....????

  11. Dinuka

    Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    Moda tv series wala subtitle danna apa.
    aparadayak.

  12. Udara Damith B\K

    .............බොහොම ස්තූතියි.................

  13. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  14. Muditha Praboth

    Thanx bro
    The Vampire Diaries eke season 2 idan sub dannako..............