හොඳයි යාලුවනේ මේකත් තවත් අමුතු විදියේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කියවෙන කතාවක්.මේකෙදි නම් කතා වෙන්නේ නිර්මාණය කරපු ජීවියෙක් ගැන.කොහොමහරි මේකෙදි නියෝජිත ඩංහම් ව පැහැරගැනීමකට ලක්වෙනවා.එතැනදී මෙයාට මොනවහරි ශරීරගත කරනවා.කියන්න තියෙන්නේ මේකටත් ජෝන් ස්කොට්ගේ සම්බන්දයක් තිබිලා තියනවා.ඒවගේම ජෝන්ගේ රහස් ජීව…

හොඳයි යාලුවනේ මේකත් තවත් අමුතු විදියේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කියවෙන කතාවක්.මේකෙදි නම් කතා වෙන්නේ නිර්මාණය කරපු ජීවියෙක් ගැන.කොහොමහරි මේකෙදි නියෝජිත ඩංහම් ව පැහැරගැනීමකට ලක්වෙනවා.එතැනදී මෙයාට මොනවහරි ශරීරගත කරනවා.කියන්න තියෙන්නේ මේකටත් ජෝන් ස්කොට්ගේ සම්බන්දයක් තිබිලා තියනවා.ඒවගේම ජෝන්ගේ රහස් ජීවිතය ගැන යම් තොරතුරු කීපයක් එලිවිමත් වෙනවා.
3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,173 downloadsDownload Fringe-S01-E07.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගාල්ලගේ දිනේෂ්
Subtitles
20 comments
ෆියූරියා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalana Wasala
Thank you bro for sub
Ysa
එල එල මචන්.මුලු කතාවටම සබ් දාපන් මචන්.මගින් නවත්තන්න එපා....ජය වේවා෴
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ... ජය වේවා !! :)
Sajeevi
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Serama kotas walata sub denna..
Kollo dennatama...ජයවේවා……Udara Damith B\K
..................උපසිරැසියට බොහෝම ස්තුතියි .................
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ එපි 8 හමු වෙමු
sachintha
thanks bro
Elz....Kalana Wasala
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sinhabahu
Ela bro digatama damu. Jayawewa
dharshana...
Thanks..
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
imesh
thanks
Samith
Thanks Machan...
Sanath Perera
Thanks for sub bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bn sub ekata.puluwn thram ikamanta sub deepn bn meke iwarawechchi ekk nisa epi tyeddi iwasagena inna ba.ithn dawasta 1wath denna try ekk denna.ty macho sub ekata!