Watch Trailer

Fringe [S01 : E06] with Sinhala Subtitles | ඖෂධය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි fringe සීසන් එකේ 5 වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට ප…

ඔන්න එහෙනං අපි  fringe සීසන් එකේ 5 වෙනි කොටසත්  අරගෙන ආවා.කලින් කොටස්වලට නම් මං නෙවේ සබ් කලේ.දිනේශ් සහෝ තමා ඒවා කලේ.පස්සෙ මාත් මේකට සම්මාදන් වුණා.ඉස්සරහට අපි දෙන්නම එකතු වෙලා තමා මේකට සබ් කරන්න හිතං ඉන්නේ.කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නෙ ඔයාලට.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,148 downloadsDownload Fringe-S01-E06.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Subtitles by

අචින්ත උදයංග

Subtitles

1,148 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Eranga Sandaruwan

    අල්ලලා ගීන් කියන්නේ හොදටම අල්ලලා ගීන් තියෙන්නේ..

    මන් හිතන්නේ මේ ලිපිය කලින් කොටස ගැන දාපු එකක්ද කොහෙද?? මේ 6 නේ..

    උප සිරැසියට බෝම ස්තූතියි.. දිගටම ඉක්මනට දෙමු. ජය වේවා...

  3. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Sajeevi

    Thanks

  6. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ උපසිරැසියෙනුත් මේ විදියටම හමුවෙමු එහෙනං.

    ආයු -බෝ -වේවා !!!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama...ජයවේවා……

  8. Kawshalya Dushyan

    Ammmeeeee Dala Neda Download Kala Serious 5ma.. Sub Denkan Balan inawa Saho.... Subata Thuthi... Digatama Sub Denna...Jaya Wewa...

  9. Udara Damith B\K

    ............උපසිරැසියට බොහෝම ස්තුතියි .....................

  10. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. dharshana...

    Thanks..

  12. chinthaka.max4

    thankx machan

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!